පොදු 35 මාරාන්තිකයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න
Tuesday, September 2nd, 2025රජිත් කීර්ති තෙන්නකෝන් රහස් පොලීසියට හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක එපා වූයේ, භාරත තෙන්නකෝන්ගේ උදේ හෑල්ල නිසා පමණක් නොව තවත් හේතු කිහිපයක්ම නිසාය. ජනාධිපති ලේකම්වරුන් පත්වන්නේ ව්‍යවස්ථාවේ 41 (1) වගන්ති ප්‍රකාරව ය. ඔවුන්ගේ වගකීම නැත්තම් රස්සාව විධායක ජනාධිපතිවරයාගේ ‘ජනාධිපති ධූරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේලා සහ ඉටු කිරීමේලා තමාට සහාය දීම පිණිස තම මතය […]
More >