ICCPR යනු ජනතා හිතවාදී, පොදු ජන හිතකාමී ජාත්‍යාන්තර සම්මුතියක් වුවත් ශ්‍රී ලංකාවේ එය බොහෝ දුරට ක්‍රියාත්මක වෙන්නේ ජනතාව පෙළන, ජන අදහස් ප්‍රකාශ කිරීමට එරහි, ජනතාවට දැඩි තහංචි පනවනදේශීය පනතක් ලෙසිනි
Thursday, September 4th, 2025චානක බණ්ඩාරගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යාන්තර සම්මුතිය (The International Covenant on Civil and Political Rights – ICCPR) 1976දී ජාත්‍යාන්තරයේ බිහි විය. එය බහුපාර්ශ්වික ගිවිසුමකි. රාජ්‍යයන් 175කට වැඩි ප්‍රමාණයක් මේ වන විට එයට සම්මුති වී ඇත. ශ්‍රී ලංකාව 1980 ජූනි 11 වැනි දින මෙම ගිවිසුමට (මෙතැන් සිට, ‘සම්මුතිය’) ඇතුළත් විය. මෙම සම්මුතිය මගින් වගකීම් පනවන්නේ රාජ්‍යයන් මත පමණි. එනම්, සම්මුතියේ පාර්ශ්වකරුවන්. මෙම […]
More >