ශ්‍රී ලංකාව තායිලන්තකරණය කිරීම සහ (2) කච්චතිව්
Saturday, September 6th, 2025චානක බණ්ඩාරගේ රජය විසින් මෑතකදී කොන්දේසි මත විදේශ යයි කියන සමාගම් වලට (7ට) මේ රටේ නිතීගතව ගංජා වගා කිරීමට අවසර දෙනු ලැබිය. මේ සමඟම මේ රටේ ගංජා ප්‍රවර්ධනකාරිනට නව පණක් ලැබී තිබේ. තායිලන්තයේ ක්‍රමය මෙහිද අනුගමනය කළ යුතු යයි එක් හිටපු දේශපාලනඥයෙක් විවිධ යු ටියුබ් නාලිකාවල ඉදිරිපත් වෙමින් පවසයි. 2022 දී ගංජා නිතීගත කිරීමෙන් […]
More >