2025 IMF ඉලක්ක සපුරනු බෑ.. අපේක්ෂිත සංචිතය ඩොලර් බිලියන දෙකයි… තවමත් දශම එකයි…
Saturday, November 1st, 2025උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව 2024 වසරේ අප සතුව ඩොලර් බිලියන 6ක විදේශ සංචිතයක් තිබිය යුතු බව හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම සංචිත ප්‍රමාණය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කජු කමින් ලෝකෙ වටේ ඇවිදිමින් ගොඩනඟා තිබූ බවයි. 2025 වසරේ ඩොලර් බිලියන 8ක විදේශ […]
More >