කවුරුහරි කියනවනම් මේක සර්ව ආගමික රටක් කියලා නෑ මහත්තයෝ මේක සිංහල බෞද්ධ රට
Posted on April 11th, 2026
කවුරුහරි කියනවනම් මේක සර්ව ආගමික රටක් කියලා නෑ මහත්තයෝ මේක සිංහල බෞද්ධ රට
නැගෙනහිර රට ඉඳි ගස් එහෙම හිටවන්නේ ඇයි කාටවත් මේ රට බෙදලා දෙන්න අපි ලෑස්ති නෑ