මුළු ලෝකයේම, රටක් ජාතියක් පාලනය කිරිමට කිසිසේත්ම සුදුසුනැති පුද්ගලයින්, රාෂ්ඨ්‍ර පාලනයේ යෙදී සිටින එකම රට මේ ශ්‍රි ලංකාවය.
Sunday, July 19th, 2026දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර. මහනුවර.2026. 07.19. මුළු ලෝකයේම, තම රට හා එහි සැබෑ ඉතිහාසය නොදත්,අතීතයේ සිටි පණ්ඩුකාභය දුටුගැමුණු ,මහාපරාක්‍රමබාහු, ගජබා, විජයබා සීතාවක රාජසින්හ හෝ වීර කැප්පෙටිපොල, ඩී. එස්. සේනානායක, එස්,ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බන්ඩාරනායක සහ වසර 30 ක කොටි ශාපයෙන් රට බේරාගත් මහින්ද රාජපක් වැනි නමක් සිහිනෙන්වත් දැක හෝ අසා නැති ඒ වීර සිංහල නරපතීන් රට […]
More >