පසුගියදා මා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ගියේ දානයකට අවශ්‍ය එළවළු මිලදී ගැනීම සඳහාය.
Tuesday, July 7th, 2026උපුටාගැණීම මුහුනුපොත පසුගියදා මා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ගියේ දානයකට අවශ්‍ය එළවළු මිලදී ගැනීම සඳහාය. එක් වර්ගයකින් කිලෝ දෙක තුන බැගින් අවශ්‍ය වූ බැවින් මා ගියේ ආර්ථික මධ්‍යස්ථානයේ මැද පිහිටි තොග වෙළඳ අංශය වෙතය. එහිදී මා මිලදී ගත් එළවළුවල කිලෝ එකක තොග මිල ගණන් මෙසේය: අළු කෙසෙල් – රු. 130/- දඹල – රු. 300/- කැකිරි – […]
More >