වැරදි ඉවසීම – උද්ධමනය සහ විදුලි කප්පාදුව Fault Tolerance – Inflation and Power Cuts
Posted on February 19th, 2022
ජයන්ත හේරත්
ඔන්න විදුලිය කපනවා
power cut එනවා
බය වෙන්න එපාය
උද්ධමනය එනවා
බය වෙන්න එපාය
අපට අපේ විසඳුම් තිබිය යුතුය
තෙල් ඉන්ධන මිල ඉහල යනවා
බය වෙන්න එපාය.
හාල් මිල ඉහල යනවා
බය වෙන්න එපාය.
ගෑස් නැත
බය වෙන්න එපාය.
කිරි පිටි නැත
බය වෙන්න එපාය.
සිද්ධාර්ථ කුමාරයා
පොඩි කාලයේදී
අම්මා මළේය
මවු කිරි නැත
කිරි පිටි තිබුනේත් නැත
බුදු උනේය
බබෝ බිල්ලෝ එනවා
බය වෙන්න එපාය.
ගම්වල
කිරි නැති අම්මලා
පොඩි උන්ට
පොවන්නේ රා ය
දුෂ්කර පළාත් වල
heart-attack
හැදුන අය
හැතපුම් ගණන්
ඉස්පිරිතාලයට
උස්සා ගෙන එන්නේ
4-5ස් දෙනකුගේ අර පිටින්ය
අපි භය විය යුත්තේ භය වෙන්නටය
බඩු මිල නැගීම උද්දමනයයි
බඩු වල මිල නගින්නේ ඉල්ලුම වැඩි නිසාය
අපි නොගන්නා බඩු නැග්ගත් එකය බැස්සත් එකය
අධික මිල බඩු
නොගැනීම එක විසඳුමකි
බඩු ප්‍රමාණය අඩු කිරීම තවත් ක්‍රමයකි
65-70 වල
ඩ ඩ් ලි නිකම් හාල් දුන්නේය
මිනිස්සු වවන්න පටන් ගත්තේය
තමන්ගේ එළවලු තමන් ම වවා ගත්තේය
කුඹුරු ගොවිතැන කර හාල් නිෂ්පාදනය කළේය
මයියොක්ක
බතල
අර්තාපල් අල
එළවලු
වත්තේ වගා කර කෑවේය
විදුලි මිල
ඉහල යන්නේය
ඉන්ධන මිල ඉහල යන්නේය
ලංකාවේ 98-100% විදුලිය ඇත
එක්සත් ජනපදයේත් 100% විදුලිය ඇත
විදුලිය 100% තිබුනත්
විසන්දි විය හැක
සැපයුම unreliable ය
ග්‍රිඩ් එක unstable ය
විශ්වාසදායක නැත
අනුන් සපයන
විදුලි බලය නැතිඋනොත්
රෑ අඳුරේ ය
අඳුරට බයය
අපි 60-80 වල
ජීවත් උනේ
විදුලි බලය නැතිවය
පාඩම් කලේ දවල් ඍජු හිරු එලියෙනි
රෑ කුප්පි ලාම්පු ඉටිපන්දම් වල පිහිටෙනි
ඉව්වේ
කටින් දර ලිපට පිඹලා
ඍජු wind power වලිනි
අඳුරේ සිටීමට
බිය වන්නන්
ඔවුන්ගේම
බලය නිපදවීමේ ආශ්චර්යය සිතනු නොඅනුමානය
නව ව්‍යාපාර technologies බිහිවනු ඇත
පුද්ගලික
power generators,
solar panels
micro-ග්‍රිඩ්ස්
වලින්
තමන්ගේ electric Power
තමන්ම නිපදවා ගන්නා තැනට එක්සත් ජනපදයද පැමිණ ඇත.
Covid-19
අධ්‍යාපන විප්ලවයේ
පරිවර්තනයේ
උත්ප්‍රේරකයක්
ලෙස ක්‍රියා කරයි.
එය
සංක්‍රාන්ති ක්‍රියාවලිය
වේගවත් කරයි.