බිලියන 97ක් සොයන්න හෙට භාණ්ඩාගාර බිල්පත් විකුණයි..
Posted on October 13th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

රී ලංකා මහ බැංකුව විසින් හෙට දිනයේ 15 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරයි.

එහිදී රුපියල් මිලියන 97,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට ලංසු කැදයි.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 37,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් එහිදී වෙන්දේසි කෙරේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress