2026.07.29 දින නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමේදී විනිසුරු ධූර කාල දීර්ඝයට එරෙහිව පහත කරුණු 3 සාකච්ඡා කළාද?
Posted on July 29th, 2026
නීතිඥ අරුණ ලක්සිරි උණවටුනvBSc(Col), PGDC(Col)
1.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ සිංහල ඉංග්‍රීසි භාෂා පාඨ වෙනස්කම් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට දැනුම් දීම
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වරදක් නිවැරදි කිරීමට නීතිපතිගේ අනුමැතියෙන් 2024.07.18 ගැසට් පත්‍රයේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ගැසට් කිරීම.
3. විනිසුරු ධූර කාලය වැඩි කිරීමට
ඉංග්‍රීසි භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම. සිංහල භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනමතවිචාරණයක් අවශ්‍ය වීම
https://neethiyalk.blogspot.com/2026/07/3.html?m=1
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
BSc(Col), PGDC(Col)
(සමායෝජක)
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
දුරකථන 0712063394