කන්ද උඩරට ඛේධ වාචකයෙන් බිඳක් 
Posted on October 14th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

1815 දී  මුළුමනින්ම පෑහී කන්ද උඩරටින් එළවා දැමූ  දෙමලු නැවත වසර 15 කින් පමණ  ඉංග්‍රීසින්ගේ ද අනුග්‍රහය ඇතිව ආපසු උඩරටට  පැමිණියහ.දෙමල වෙළෙන්දෝ ,චෙට්ටියාර්වරු හා අරක්කු රේන්ද කරුවෝ  මේ අතර  වූහ.1832 දී පමණත් උඩරට පවුල් වල හා පන්සල්  දේවාල වල තවමත් සුරැකී තිබූ රත්තරන්  සියල්ලම වාගේ චෙට්ටියාර් වරුන් ට උගස් කරන්නට සිංහලයන්ට සිදුවුයේ ඔවුන් මේ වන විට වැටී තිබූ අසරණ තත්වය නිසාය. සුදු රජය  සිංහලයාගේ ඉඩම්  පවරාගෙන  බ්‍රිතාන්න්ය වැවිලිකරුවන්ට විකුණා ලබාගත්තේ රන්පවුම්ය.වැවිලිකරුවෝ මෙරටට ගෙනාවේද රන්පවුම්ය.බ්‍රතානය රජයද ආධාර ලෙස ලන්කාරජයට මුදල් එව්වේ රන්පවුම් වලිනි. මේ අනුව කන්ද උඩරට ප්‍රදේශවල විශාල රන් තොගයක් එදා ගැවසෙමින් පැවතිනි.  කොපි වතු වතු ප්‍රදේශවලට රන්කාසි ගෙනයාම අපහසුවූ  නිසා නෝට්ටු මුද්‍රණයට  අවශ විය.බ්‍රිටාන්යය ලංකාවට  අවසර දුන්නේ සංසරණය වූ වන රන් වලට සමාන මුදලක් පමණක් මුද්‍රණයට  පමනි ——. ගනුදෙනු වුනේ රන් පවුම් කෝ ටිය  නම් මුද්‍රණය කල හැකි වුයේ කොටියක නෝට්ටු පමණි.— නෝට්ටු දී රන්පවුම් බැංකු වලින් ලබාගත හැකිවිය.
                                                                                                කොපි වතු වල දෙමල කුලී කරුවෝ වර්ෂ 4ක් වැඩ කළහ.කළහ එකෙකුගේ වාර්ෂික  වැටුප එකල පවුම් එක හමාරකි (සිලිම් 30) සිංහලයන්ට නොලැබුන අමතර පහසුකම් ඔවුන්ට ලැබුන නිසාත්  නොමිලය දෙන සහල් ලැබුන නිසාත්  ඔවුන්ට  සිලිම් 25ක් පමණ ඉතිරි කර ගත හැකි විය. සිව් වසකින් පසුව    නෝට්ටු දී බැංකුවෙන් පවුම්  360 ක් වටින රන් කාසි      ලබාගෙන ඉන්දියාවට ගෙන යාමට ඔවුන්ට  ඉඩ දී තිබුණි.  මෙලෙසින් ලංකාවේ රන්කාසි ඉන්දියාවට ඇ දී ගියේය. මොවුන්ට සහල් ආදී ද්‍රව්‍ය සැපයීම කලේ  දෙමල වෙලෙන්දෝය. මේ සඳහා වෙළෙන්දන්ට ගෙව්වේ රන් කාසි වලිනි. 1848 වන විට මුළු වෙලදාමත්  මුදල්  කටයුතුත්  චෙට්ටියාර් වරු සතු විය. මේ නිසාම ඔවුහු  ගරුසරු නැති උඩඟු අය ව සිටියහ. එක චෙට්ටියාර් වරයෙක් පවුම් 10000 ක නෝට්ටු බැංකුවට දී එවෙලේම රන්කාසි  ඉල්ලූ විට  එපමණ  රන්කාසි තොගයක්  එවෙලේම දීමට බැංකුවේ නැතිබව ඔහුට දන්වන ලදී  චෙට්ටියාර් මින් කෝපවී බැංකු නිලධාරීන්ට පහර දෙන බවට තර්ජනය කළේය. තමන්ට ඉන්දියාවට යාමට ඇති බැවින් මදක් වත් පමා වීමට නොහැකි බව කියමින් ඔහු ගර්ජනා කළේය. කොළඹ සිටි ඉන්දියාදෙමල වෙළෙන්දෝ ඉන්දියාවේ විශාල සමාගම් අයිතිකරුවෝ වූහ.ඉංග්‍රීසි රජයේ  නිෂ්පාදන ඉන්දියාවෙන් මිලට ගනී  මෙදී  මොවුන් රජයට ගෙවියයුතුවූයේ රන්පවුම් වලිනි තමන් සතු ඉන්දියාවේ රන්පවුම් වලින් මේ මුදල් ගෙවීමට අකමැති වූ මොවුහු ලංකාවට පැමිණ අවශ්ෂ්‍ය භාණ්ඩ  ලංකා වේ සිට ඇනවුම් කර  ඒ සඳහා මෙහි තිබූ රන්පවුම් වලින් බ්‍රතන්න්යයන්ට  ගෙවන ලදී. ලංකාවේ සිට ඇනවුම් කලත් බඩු  ගොඩ බෑවේ  බෝම්බයේ හෝ මදුරාසියේය.  මෙලෙස ඔවුහු බ්‍රතනයන්ද රැවටූහ.
                       අක්කර 1395642  ක් විකුණා ලැබූ රන් පවුම් 1903668ක්ද  වැවිලිකරුවන් ගෙන ආ පවුම් 4,12098 ක් ද  එංගලන්තයෙන් ලද ආධාර පවුම් 315103  ක් ද  අන්තිමේ  චෙට්ටියාර් වරු ඉන්දියාවට ගෙනයන ලදී. ලංකාවේ   ඉංග්‍රීසි රජය මේ නිසා බංකලොත් විය ටොරින්ටන්  විසින් මුද්‍රරණය කල නෝට්ටු  ඒවා මුද්‍රණය කල  කඩදාසි වලට වය කල  තරම්වත් වටිනා කමක් නොවූයේ එවක ට  තැන්පත් රත්තරන්   තිබුනේ ඉතාසුලු ප්‍රමාණයක් බැවිනි .   මේ අලාභ පියවා ගැනීමට අලුත් අයබදු පන වීමට ටොරි රන්ටන් ට සිදුවිය  . සිහලුන්ට තිබූ ඉඩම්ද නැතිවී  බදු බාරද වැඩි විය  වගා  භෝග දෙමල කුලී කරු වන විසි කොල්ල කන ලදී   .                                               කන්ද උඩරට ඛේධ වාචකයෙන් බිඳක් 
                                              ———————–

2 Responses to “කන්ද උඩරට ඛේධ වාචකයෙන් බිඳක් ”

  1. Nanda Says:

    Thank you Senevi ! Never heard this story before.

    This shows us how our “real wealth” was drained. Don’t forget even before Suddas came we had a lot of gold. Surely these gold too would have been cheated and taken to India and England.

    Unimaginable destruction to our country is done by Tamils and Endians.
    No wonder Chrtie’s “Indian Colonial Parasite” term repetition and recitation has some meaning now !

  2. Nanda Says:

    I know it is difficult to write in Sinhala script, but with more practice you will be able to contribute much more than parasite commentators.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress