රාජ්‍ය බලය, මඩ අවලාද සියල්ල පරදා වාර්තාගත වැඩි ඡන්දයෙන් නිලංග දෑලට යලි දළඳාව බාරයි..Pradeep Nilanga Dela appointed Diyawadana Nilame
Posted on September 8th, 2015
lanka C news
ප‍්‍රදීප් නිලංග දැල මහතා වැඩි ඡන්ද 152කින් නැවත වතාවක් මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස නැවත වරක් තේරී පත්ව තිබේ.පුද්ගලයින් 301 දෙනෙකුගේ ඡුන්දය විමසීමට අද පස්වරුවේ මහනුවර බෞද්ධ මධ්‍යස්ථාන ශාලාවේදී පැවැති ඡන්ද විමසීමෙන් දැල මහතා මනාප 205ක් ලබා ගත් අතර දෙවැනි තැනට ගයාන් හීන්කෙන්ද මහතා ඡන්ද 53 ක් ලබා ගෙන පත්ව ඇති අතර නිශ්ශංක විජයරත්න මහතා ඡන්ද 31ක් ලබා තුන්වන තැනට පත්ව ඇත.
මින් පරාජිත එක් අපේක්‍ෂකයෙකුට ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලඥයෙකු විශාල වශයෙන් උදවු උපකාර කර ඇති බවද වාර්තා වන අතර නිලංග දැල මහතා ඉලක්ක කර ගනිමින් දැවැන්ත අවලාද ව්‍යාපාරයක්ද දියත් විය.
Pradeep Nilanga Dela has been appointed as the Diyawadana Nilame of the Sri Dalada Maligawa.
The election to elect the next Diyawadana Nilame was held today (8). Pradeep Nilanga Dela has been appointed with 205 votes in favour.
September 10th, 2015 at 9:31 am
It’s a questionable set up and a questionable appointment.
September 11th, 2015 at 4:14 am
May be it is getting more and more like the Vatican – Is that what Nimal is trying to imply?