මහින්දව තවත් සඟවයි. අධිවේගී මාර්ගය හැදුවෙත් රනිල්ගේ මගපෙන්වීමෙන් බව ලියවෙයි. ((VIDEO))
Posted on September 21st, 2015

උපුටාගැණීම www.mahinda.info

මහින්ද චින්තනයේ ප්‍රතිඵලයක් වශයෙන් 2020 වෙත්දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කිරීමේ ඉලක්කය සහිතව සිදුකරන ලද මහා සංවර්ධන ක්‍රියාවලියේ එක් කොටසක් වූයේ අධිවේගී මාර්ග පද්ධතිය යි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ඉදිකළ කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය ගැනත් එය විවෘත කිරීම ප්‍රමාද වීමට හේතුව ගැනත් තොරතුරු මීට පෙර ලිපියකින් ඔබ වෙත ගෙන ආවෙමු.

කෙසේ නමුත් එම අධිවේගී මාර්ගය විවෘත කරන ඵලකයේ සඳහන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි එය ඉදිකර ඇති බවකි.

එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිකළ දේවල් වත්මන් ආණ්ඩුවෙන් විවෘත කිරීම ගැන මාධ්‍යවේදීන් අසද්දී, මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ගැන බෙහෙවින් සංතෝෂයට පත් වෙන බවත්, ඒවා ඉදි කළේ ජනතාවගේ ප්‍රයෝජනය උදෙසා බවත්, විවෘත නොකළ ඉතිරි මහින්දෝදය විද්‍යාගාරත් විවෘත කළ යුතු බවත් පැවසුවේය. (VIDEO) ඒ අනුව මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට කිසිදු අහිතක් නොමැත.

ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එවකට විපක්ෂයේ බොහෝ පිරිස් වලින් නින්දා අපහාසයන්ට ලක් වීමට සිදුවිය.

වෙනකක් තියා කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය සෑදීම මෙහෙයවීම ගැන නම ගසා ගත් රනිල් වික්‍රමසිංහ මහතාත් එදා චෝදනා කළේ ගුවන් පාලම් වැඩක් නෑ, මොනවටද මේ ගුවන් පාලම්?” යනුවෙනුයි.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

3 Responses to “මහින්දව තවත් සඟවයි. අධිවේගී මාර්ගය හැදුවෙත් රනිල්ගේ මගපෙන්වීමෙන් බව ලියවෙයි. ((VIDEO))”

  1. helaya Says:

    I can not believe this guy is the Prime Minister of Sri LAnka. What an idiot.

  2. Independent Says:

    මේක ලියපු එක හොඳයි. ඒ කියන්නේ 2000 % පගා ගසා තියෙන්නේ මුගේ මග පෙන්වීම යටතේයි.

  3. ranjit Says:

    This Idiot thinks we are all fools like him.Disgusting creature for us to have as Prime Minister in my country. This shameless people forget so soon what they preached few days before.What they tell in the morning changes in the evening.What a funny bunch of Idiots are they.

    They said NO cut outs of any UNPer will be there on the roads, but we see their ugly faces everywhere. They said salary will be increased.Have they done it? They said they will reduce the price of essential goods.Have they done it? They said they will pay RS.50 for a paddy.Have they given that price? They promised so many things but did they keep those promises up to date? NOOOOOO !!!!!!!!!!!!!!!!!!. dO NOT TRUST sira/Ranil Govt.They play with our lives selling our country to foreigners. Don’t be stupid by voting them again in any election. Work with patriots to oust this horrible Govt as soon as possible for everyone to live as free people in this country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress