නැගෙනහිර වට වන්දනාව
Posted on October 25th, 2017
ආචාර්ය පී.ජී.පුංචිහේවා
මීට අවුරුදු එකසිය පනහකට දෙසියයකට පමණ පෙර අපේ සීයලා, ආච්චිලාගේ ජීවිතයේ සන්ධ්‍යා සමයේ තිබූ එකම ආශාව වට වන්දනාවේ යාමයි. මා අසා තිබූ අන්දමට ඔවුන් වට වන්දනාවේ ගියේ ඔවුන්ගේ වතුපිටි, ගෙවල් දොරවල් ආදිය තම දරුවන්ට පවරා දීමෙන් පසුව ය. මඟතොටවල් නොදියුණු, යාන වාහන දුලබ එකල එසේ කිරීම අරුමයක් නොවේ. තිස්ස සිට කතරගමට ගියේ ගොන් බැඳි කරත්තෙනි. දක්ෂිණ මහාමාර්ගය ඔස්සේ පැය 3 කින් කතරගමට දැන් ලගාවිය හැකිය. සේරුවිල රජමහා විහාරයට යා යුතු වූයේ පාරු පාලම් හතක් පසු කරමිනි. දැන් ඒ පාරු පාලම් එකක්වත් නැත. කැළණි විහාරයේ සිට සිරිමෙවන් කැළණියට යාමට තිබූ පාරුව ද දැන් අවශ්‍ය නැත.
වට වන්දනාව වශයෙන් හැඳින්වුවද, බොහෝ විට ගමනාන්තය වූයේ අනුරාධපුරය යි. බුදුරජාණන්වහන්සේ තුන්වන වරට ලංකාවට වැඩි අවස්ථාවේ උන්වහන්සේ සමාධියෙන් වැඩ සිටි ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය ඇතුළත් අටමස්ථානය වට වන්දනාවට ඇතුළත් විය.
ගමනාගමන හා නවාතැන් පහසුකම් වැඩිවත් ම අනුරාධපුරය බලා එන වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව වැඩිවීම ස්වාභාවික ය. දැන් කොළඹ සිට අනුරාධපුරයට ගොස් අටමස්ථානය වැඳ පුදා ගෙන එදින ම ආපසු ඒමට පුළුවන. සමහර වන්දනාකරුවෝ සංචාරයට පොළොන්නරුව හා සෝමාවතිය ද ඇතුළත් කර ගනිති. කොටි උවදුර මඟහැරි යාම ත් සමග දිවයිනේ පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට යාමට දැන් අවස්ථාව ලැබී තිබේ. ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයේ විල්ගම් වෙහෙර, සේරුවිල, අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාව, එදා කොටි ප්‍රහාරවලට ලක් වූ ස්ථාන ගණනාවෙන් කීපයකි. දිවයිනේ නැගෙනහිර ද බෞද්ධ පූජනීය ස්ථාන රාශියක් ඇතත්, ඈත අතීතයේ වුව ගම් මට්ටමෙන් වන්දනා නඩ සංවිධාන වූයේ ඉඳ හිට ය. රජයේ වුව අවධානය යොමුව ඇත්තේ ඉන් කීපයකට පමණි. දීඝවාපියේ පවා පුනරුත්ථාපන කටයුතු නිමා වී නැත. ඉඳ හිට එන වන්දනාකරුවන් ට පවා අවශ්‍ය පහසුකම් නැත.
ලාංකික බෞද්ධයන්ගේ අවධානය නැගෙනහිර ශුද්ධ භූමි කරා වඩ වඩා යොමු විය යුතු කාලය පැමිණ තිබේ. තපස්සු භල්ලුක දෙබෑයන් බුදුරජාණන් වහන්සේගේ කේශධාතු නිදන් කළ තිරියායෙන් අරඹා, විල්ගම්වෙහෙර, බුදුරජුන් පාද ස්පර්ෂයෙන් පූජනීය වූ දීඝවාපිය, මිහිදු හිමියන්ගේ භෂ්මවශේෂ තැන්පත් රාස්සගල, ඵෙතිහාසික මූදුමහ විහාරය, නිලගිරි විහාරය, මගුල්මල් විහාරය ලාහුගල විහාරය ඇතුළත් වන සේ නැගෙනහිර අටමස්ථාන, වටවන්දනාව සංවිධානය කළ හැක.
වර්තමාන ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය අනුව, පුරාවිද්‍යා භූමි අයත් වන්නේ සමගාමී ලැයිස්තුවට ය. යෝජිත නව ව්‍යවස්ථාව අනුව සමගාමී ලැයිස්තුව පළාත් සභා යටතට ගැනීමට යෝජනා කෙරේ. නැගෙනහිර පළාතේ ඉහත සඳහන් කළ පූජනීය ස්ථානයන් ට අමතරව, තවත් ඵෙතිහාසික ස්ථාන ඇත. එය අනුමත වුවහොත් මේවා සංවර්ධනය කිරීම තබා, නඩත්තු කිරීම හෝ ආරක්ෂා කිරීම අනාගත ප්‍රාදේශීය පාලකයන්ගෙන් බලාපොරොත්තු විය නොහැක. අප අසල්වාසී රටවල බෞද්ධ සිද්ධස්ථාන වලට වූ නස්පැන්තිය අප ඇස්පනාපිට දැක ඇත.
රුවන්වැලි සෑය අබියස නිතර පැවැත්වෙන විවිධ මල් පූජා වැනි ආමිස පූජාවන් නැගෙනහිර පුදබිම්වල ද ආරම්භ කිරීම වන්දනාකරුවන් මේ ස්ථානවලට යොමු කිරීමට හේතුවනු ඇත. දැනට දඹදිව, තායිලන්තය, මියන්මාර් වැනි රටවලට සංචාර සංවිධාන කරන සමාගම් හා බෞද්ධ සංවිධාන නැගෙනහිර ගැන ද අවධානය යොමු කිරීම ජාතියේ නාමයෙන් සිදු කළ යුත්තකි.
ආචාර්ය පී.ජී.පුංචිහේවා
October 25th, 2017 at 8:30 pm
13වන සංශෝධනය නැති කිරීමට විරුද්ධ අපේ බයගුලු දේසපාලකයින් සියලු දෙනාම පන්නා දමමු ! මුන් ගේ හොරකම් අල්ලා ගෙන , නඩු අසා වැලිකඩ ඉස්පිරිතාලයට යවමු.
October 26th, 2017 at 9:06 am
Everywhere you go in Sri Lanka you see gonil billans. It’s a dreadful sight. RELIGION OF VIOLENCE is also the
FASTEST BREEDING RELIGION. Wherever mussies go in the world, they breed and breed and outnumber the
natives. That’s what the mussies did in old Buddhist iran, afganisthan, pakesthan, bangladesh, maldives, malaysia
and indonesia.
Mussies have BABY MACHINE WIVES. While Sinhalese couples work and struggle to bring up one
child, mussie women staying at home and churn out lorry loads of mussie babies. Within a few years the whole
place is awash with mussies. Automatic birth control for the Sinhalese and baby bonanza for the mussies. Within
a few years all these mussies are votes meaning there are loads of mussie mps, ministers, mayors, deputy
ministers etc. etc. eating up Mother Lanka. Still Sinhala modayas don’t take any notice. They even eat
in mussies’ eateries (to get sterilised) and shop in mussie no limit etc. (no limit children is the mussie motto) to aid more
mussie multiplying. To stop mussie multiplilcation, Sinhalese deshapaluwan should bring in new laws to curb
giving FREE EDUCATION, FREE HOSPITALS to after 2 CHILDREN! But traitor Sinhala deshapaluwan think only about
lining up their pockets! That’s why they do politics. So Sinhala modayas will have to jump into the sea very very
soon if the mussie multiplication goes like this. The dirty xxxx taking over the country and want to make it
another mussie hell hole like syria, pakesthan, libya, afganisthan etc. etc.
Charles Darwin’s Theory of Evolution destroyed the creator god theory. Still these religions of conveniences
take their followers down a wrong road. Buddhism is the only true religion in the world. These religions don’t
regard killing, stealing, lying etc. as sins. If they aren’t sins, why on earth people get punished by the courts the
world over for committing those? Then these are religions of conveniences or what? Follow the only true religion
in the world you brain-washed mussies or you won’t be two legged creatures in your next lives. Some of you
already showing the signs by looking like goni billas in this life! Mad mad mad!