සියලු රටවැසියන් දැනුවත්කර ඔබගේ මන්ත්‍රී ඇතුළු සියලු දේශපාලකයින්ට බලකරන්න
Posted on May 29th, 2019
Work & Act together for the Sake of the Nation
අන්තවාදයෙන් තොර සාමකාමී රටක් අවශ්‍යනම් පහත ක්‍රියා සාර්ථකව ක්‍රියාවට නැගිය යුතුමය
1. සියලු ෂරියා හා අන්තවාදී නීති(වයස 18න් අඩු විවාහවීම හා එක බිරිදකට වඩා විවාහවීම ඇතුළුව) තහනම් කිරීම.
2. සියලු ෂරියා, මද්රසා ඇතුළු අනිකුත් අන්තවාදී අද්යාපනික ආයතන තහනම් කිරීම.
3. සියලු ෂරියා බැංකු හා මුල්‍ය ආයතන තනනම් කිරීම හා ඒවා සමග ගනුදෙනු අත්සිටවිම.
4. හිජාබය හා ලෝගුවන් ඇතුළුව සියලු ෂරියා ආබරණ තහනම් කිරීම.
5 සියලු විදේශ හා රටතුලින්, මුස්ලිම් ආයතන වලට හා එන්–ජි–ඕ වලට එන හා දෙන මුදල් හා අනිකුත් සැපයුම් අදීක්ෂණට ආයතනයක් පිහිටවීම.
6. ෂරියා ඇතුළු අනිකුත් මුස්ලිම් අන්තවාදී දේශීය හෝ විදේශීය පුත්ගලයින් රටතුලට ඒමත්, රටින් පිටවීමත් තහනම් කිරීම.
7. මුස්ලිම් අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශනය හා අදික්ෂණය කර නීතිය හමුවට ගෙනඒමට හැකිවන පරිදි නිදහස්, ශක්තිමත් හා සියලු තාක්ෂණික මෙවලම් හා සියලු පහසුකම්වලින්යුතු විශේෂ බුද්ධි අංශ කොටසක් පිහිටවීම.
May 29th, 2019 at 9:17 pm
What about the Indian Parasites?