Author Archive for මතුගම සෙනෙවිරුවන්
Thursday, September 13th, 2018
මතුගම සෙනෙවිරුවන් ලංකාවේ පුරා විද්‍යා නීතිය බෙහෙවින්ම ප්‍රබලය. පුරාවිද්‍යා රක්ෂිතයක යම් ඉදි කිරීමක් වෙනස් කිරීමක් කළහොත් අත්අඩංගුවට ගෙන ඇප නොමැතිව තබා ගැනීමටද එම නීති රීති ප්‍රමාණවත්ය.පුරාවිද්‍යා නීති රීති වලට යටත් වූ පැරණි සංඝාවාස තිබූ ස්ථානවල රැඳී උන් භික්ෂූන් වහන්සේලා වරක් දෙකක් නොව කීප වරක්ම මෙම නීතිය යටතේ අත් අඩංගුවට පත් කොට තිබේ.ඒ සමහර විට […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 1 Comment »
Thursday, August 30th, 2018
මතුගම සෙනෙවිරුවන් 2017 වර්ෂයේ අග භාගයේදී පැවැත්වීමට තිබූ පළාත් සභා මැතිවරණය කල් තබා කොට්ඨාශ ක්‍රමයට පැවැත්විය යුතු යැයි යටි කූට්ටු පණතක් සම්මත කරගත් යහපාලන ආණ්ඩුව කොට්ඨාශ සීමා නිර්ණය සඳහා දහනව වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව සීමා නිර්ණ කොමිසමක් පත් කළහ. දැන් එම කොමිසමේ වාර්තාව පළාත් සභා අමාත්‍යවරයාට භාර දී පාර්ලිමේන්තු ගත කර තිබේ. මෙම වාර්තාව […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 1 Comment »
Tuesday, August 14th, 2018
මතුගම සෙනෙවිරුවන් සිංහල ඉතිහාසයේ මහා සුරු විරු කම් පෑ නරපතියන් මෙන්ම මහා කාලාකාමී හැකියාවන් ගෙන් සමන්විතව සිටි නරපතියන්ද වූහ.ධාතුසේන මහරජු ගේ පුත් කාශ්‍යප ගැන කිව යුතු වන්නේ සිය ආරක්ෂාව වෙනුවෙන් ඉඳි කල බලකොටු නගරය මහා කලාගාරයක් බවට පත් කර ගත් ආකාරයයි. ඇතෙමෙක් මේ සීගිරි බල නගරය හඳුන්වන්නේ ආලකමන්දාව යනුවෙනි. රාවණ ගේ පරපුරේ කුවෙර ගේ ආලකමන්දාව […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | No Comments »
Thursday, August 2nd, 2018
මතුගම සෙනෙවිරුවන් දැන් දශකයක පමණ සිට මෙරට ජීවත්වන මුස්ලිම් ජන සමාජය වෙනස් වෙමින් ඇත. සිංහල ජන සමාජය සමග සමීපව සුහදව සිටි ඔවුහු අන්තවාදී ලෙස කොටුකර ගත මුස්ලිම් දේශපාලන පක්ෂ නිසා ජාත්‍යන්තර මුස්ලිම් සමාජයේ බල පවැත්වෙන මූලධර්මවාදී නීති බලෙන් ආරෝපණය කරගත් බවක් පෙනේ. එසේම ඉස්ලාම් ශරියා නීති පද්ධතියේ ඇතැම් කොටස් සමාජ ආර්ථික නීති ක්ෂේත්‍රයන්ට රිංගවා තිබේ. […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 2 Comments »
Sunday, July 22nd, 2018
මතුගම සෙනෙවිරුවන් මාර්ටින් වික්‍රමසිංහ මහතා ගම් පෙරළිය නව කතාව ලියන ලද්දේ විසිවන සියවස මුල් භාගයේ දකුණු පළාතේ ගමක සිදුවූ සමාජ පෙරළිය පාඨකයා වෙත සංනිවේදනය කිරීමටයි.ඔහු ඉන්පසු කලියුගය සහ යුගාන්තය රචනා කරමින් නව ලිබරල් ධනවාදී පෙලැන්තියක් විසින් ගමේ මෙන්ම නගරයේද බලය ලබා ගන්නා හැටි විවරණය කරයි. මෙරට වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ගම් පෙරළිය ආරම්භ […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 2 Comments »
Wednesday, July 11th, 2018
මතුගම සෙනෙවිරුවන් දෙමළ කොටි සංවිධානය ශක්තිමත් කිරීමට සහ ත්‍රස්තවාදයට අනුබල දීමට උතුරේ සහ දකුණේ රජ්‍ය නොවන සංවිධාන මෙන්ම දේශපාලන සංවිධානයන්ද සහාය පළ කරන ලද ආකාරය පසු ගිය කාලයේදී මනා ලෙස හෙළි විය.විකල්ප මාධ්‍ය භාවිතාවේදී එම සහාය මැනවින් ලැබී තිබුණි.යුද්ධය අවසාන වීමෙන් පසු ඔවුනතරින් ඇතෙමෙක් රටින් පිටව පලා ගියහ. ඊනියා දෙමළ අයිතිවාසිකම් දෙමළ නිජ භූමිය ඇතුළු […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | No Comments »
Thursday, June 21st, 2018
මතුගම සෙනෙවිරුවන් සිර භාරයට නියම කරන ලද පුද්ගලයෙකු අරභයා කටයුතු කළ යුතු ආකාරය බන්ධනාගාර පණතේ සඳහන්ව තිබෙන බැවින් සිරගතව සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ද එම පණතේ විධිවිධාන අනුව සිරකරු ඇඳුම ඇඟලා ගත යුතු බව අධිකරණ ඇමති තලතා අතුකෝරළ මහත්මිය කෝට්ටේ සංඝ සභාවට දන්වා යවා ඇත. ඒ අතර නීතිඥ සංගමයේ සභාපති වරයාද නිවේදනයක් නිකුත් කරමින් […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | No Comments »
Friday, June 8th, 2018
මතුගම සෙනෙවිරුවන් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ බටහිර ගැති ආර්ථික ප්‍රතිපත්තිය තුල ආසියානු නැඹුරුවකට වඩා ඇමරිකන් නැඹුරුවක් තිබූ බව කවුරුත් දනිති.නමුත් ලංකාවට නිදහස ලැබීමෙන් පසුව බලයට පත් ආණ්ඩුවල විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවල සිටි පාලකයන් සෑම දෙනෙක්ම මෙලෙසම ඇමරිකන් ගැතිව සිටි බව හෙළි දරව් වීමට පටන් ගත්තේ ඉතා මෑතක සිටයි.2015 ජනධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පැරැද්දවීමටත් […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 1 Comment »
Friday, June 1st, 2018
මතුගම සෙනෙවිරුවන් ජනතා විමුක්ති පෙරමුණට ඇති තදියම නම් විධායකය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය ගැනීමයි. නිසි අධ්‍යාපනයක් නොමැති සල්ලි වලට විකිණෙන අල්ලසට නැමෙන හෘද සාක්ෂියක් නැති මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව වත්මන් අගමැති ගේ අත් අඩංගුවේ පවතින බව කවුරුත් දනී.එවැනි ව්‍යුහයකට රටේ විධායකය භාර දීමෙන් ඇති වන අස්ථාවරත්වයෙන් ප්‍රයෝජන ගැනීමට නැතිනම් බොර දියේ මාලු බෑමට ජ.වි.පෙ .සැරසෙනවා […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | No Comments »
Thursday, May 10th, 2018
මතුගම සෙනෙවිරුවන් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පූගොල්ලෑව(පුලියන්කුලම) 516 ග්‍රාම නිළධාරි වසමේ බැලුම්ගල අවට පැතිර තිබූ පධාන ඝර සංකීර්ණයක් ඇතුළු ඉපැරණි නටබුන් රාශියක් ඩෝසරයකට අසුවී කල විනාශය මෑතකදී වාර්තා වූ තවත් ජාතික උරුම සංහාරයක කොටසකි.නැගෙනහිර මොට්ටාගල හිරුකෝවිල් මෙන්ම සාම්පූර් දාගැබ ඩෝසර් කිරීම දක්වා පැතිර යන මේ ඛේදවාචකයන් ට වග කිව යුත්තන් සිටී. නමුත් දඹුල්ලේ කලු […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 1 Comment »
Wednesday, May 2nd, 2018
මතුගම සෙනෙවිරුවන් මහා වංශය යනු අපගේ ලිඛිත ඉතිහාසයයි. එයට අමතරව දීප වංශය රාජාවලිය ආදී වංශ කතා තොරතුරු වලින්ද හෙළි කරන්නේ සිංහල ද්වීපය නොහොත් සිංහලේ හෙබ වූ රජෙක් රජ පරපුරක් සිටි බවයි. පූර්ව ඓතිහාසික යුගයේ රාවණා නමින් රජෙක්ද මෙරට ආණ්ඩු කල බව කියැවෙන බවද මෙහිදී සඳහන් කළ යුතුය. විල්පත්තු සෙල්ලිපි වල කනශ නම් රජෙක් ගැනද සඳහන්ය. […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 3 Comments »
Sunday, April 29th, 2018
මතුගම සෙනෙවිරුවන් විජය ඇතුලු පිරිස සිය ප්‍රථම ජනාවාස ඇති කර ගන්නා ලද්දේ මල්වතු ඔය ආශ්‍රිතවයි. ඒ වන විටත් මෙම ප්‍ර දේශය දියුණු නගර වලින් සමන්විත ජනාකීර්ණ ව පිහිටියේය. විල්පත්තු අභය භූමියේ ඔච්චප්පුකල්ලු ස්ථානයේ හමුවන සෙල්ලිපියක් මංගණ නගරයක් ගැන සඳහන් වෙයි. එය මල් වතු ඔය මුහුදට වැටෙන ඉම ආසන්නයේ පිහිටියායි සැලකිය හැකිය. පී වීරසිංහ මහතා සඳහන් […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 1 Comment »
Monday, April 23rd, 2018
මතුගම සෙනෙවිරුවන් මිනිසා ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයකි. ගැහැනිය සහ පිරිමියා වශයෙන් මිනිස් සමාජය ලිංගිකත්වය අනුව වෙන්ව පවතින්නේ මිනිස් වර්ගයා බෝ කිරීම සඳහා අවශ්‍ය මානසික සහ ජීව විද්‍යාත්මක පෙළඹවීම ඉටු කරණු පිණිසය. පුරුෂ ඩිම්බයක් සහ ස්ත්‍රී ඩිම්බයක් එකතු වීම සිදු වන්නේ මේ අපූරු ස්ත්‍රී පුරුෂ සම්බන්ධය මතය. ලෝකයේ සියලුම ස්වභාව ධර්ම ක්‍රියාවලියන් මෙන්ම මෙයටද පටන් […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | No Comments »
Wednesday, April 18th, 2018
මතුගම සෙනෙවිරුවන් යහපාලන රජය පත් වූ අලුත ජනාධිපති තුමාගේ විශේෂිත සංකල්පයක් බවට පත් වූයේ වස විස නැති ගොවිතැනයි. වකුගඩු රෝගයෙන් පිළිකා සහ වෙනත් බෝ නොවන රෝග වලින් හෙම්බත්ව සිටි රජරට ජනතාව ඉන් මුදවා ගැනීමේ සද් චේතනාවෙන් ඇරඹි මේ වැඩ සටහන නිසා උග්‍ර පිළිකා කාරකයක් ලෙසට නම් දරා ඇති ග්ලයිෆොසොට් හෙවත් වානිජ වශයෙන් සර්පාර්ස් රවුන්ඩ් […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 1 Comment »
Sunday, March 25th, 2018
මතුගම සෙනෙවිරුවන් ලංකාවට සර්ව ජන චන්ද බලය ක්‍රියාත්මක කරලීමට නීතිමය තත්වයන් සහතික වූ පසු විවිධ අවස්ථාවලදී මැතිවරණ කොට්ඨාශ වල සීමාවන් සළකුණු කිරීම සිදු කර තිබේ.එයට පෙර බ්‍රිතාන්‍යයන් සිය පරිපාලන පහසුව පිණිස දිස්ත්‍රික්ක ක්‍රමයත් උප දිසාපති ක්‍රමයත් ඇති කර සීමාවන්ද සලකුණ කළහ. පළාත් සභා පිළිබඳ පණත 1987 දී සම්මත කර තිබුණද එම මැතිවරණ ක්‍රමය ආරම්භයේ සිටම […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 4 Comments »
Thursday, March 15th, 2018
මතුගම සෙනෙවිරුවන් දිගන ඇතිවූ ගැටුම දේශපාලන අන්තවාදී ප්‍රවණතාවයකි.එහෙත් රජය සහ ඇතැම් මාධ්‍ය මෙම සිදුවීම සිංහල අන්තවාදී ගැටුමක් ලෙසට හුවා දැක්වූහ.එම ප්‍රතිරූපයම ජාත්‍යන්තරයට නිකුත් කිරීමට වගබලා ගත්හ.අවසානයේ දී යහපාලන රජය සැනසුම් සුසුම් හෙලුවාට සැක නැත.ඒ ඔවුන් ගේ අදක්ෂ අකාර්යක්ෂම හිරිකිත පාලනය පිළිබඳ තිබූ විරෝධය යම් තරමකින් යටපත් වූ බැවිනි.දහනව වන සංශෝධනය මගින් තොරතුරු දැන ගැනීම […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 2 Comments »
Tuesday, March 13th, 2018
මතුගම සෙනෙවිරුවන් හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පනවා තිබියදී මෙන්ම රටපුරා ජාතිවාදී ගිනිදැල් මතුව තිබෙන අවස්ථාවේදී බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයකින් සම්මත කිරීම සිදුව තිබේ. ජනතාවගේ ඇස් වලට ජාතිවාදී ගිනි දැල් පෙන්නා ඒ අතරේ සමාජ ජාලා වාරණයක්ද ඇති කරමින් කරන ලද මේ කූඨ කුමන්ත්‍රණයට අගමැති කතානායක විදේශ ඇමති ඇතුළු […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 5 Comments »
Wednesday, March 7th, 2018
මතුගම සෙනෙවිරුවන් තෙල් දෙණිය දිගන ආදී නගර තුළ ජාතිවාදී ගින්නක් ඇවිලී ඇත.මුලින් ඇඳිරි නීතියත් පසුව මේ වන විට හදිසිනීතියත් ප්‍රකාශයට පත් වී තිබේ. පසුගිය සති කීපය තුළ ජාතිවාදී ක්‍රියාවන් කීපයක් වාර්තා වන්නේ අම්පාර සහ මහනුවර අවට ප්‍රදේශ වලින් පමණි.අම්පාර සිද්දිය අහඹු වෙන් පැණ නැගුණක් වුවද එයට සමාන සිදු වීම් රාශියක් වරින් වර රට පුර වාර්තා […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 3 Comments »
Thursday, March 1st, 2018
සිංහල සංගේදම මේ වනාහී කලියුගයේ ආරම්භය නොවේ. කලියුගයම වන්නේය. මහාචාර්ය රාජ් සෝමදේව වනාහී ඊනියා බටහිර පුරාවිද්‍යා පර්යේෂණ සම්ප්‍රදායන් සමග ගොඩනැගුණු, එහෙත් ඉමක් කොනක් නොපෙනෙන අපේ මහා ඉතිහාසය පිරික්සන්නට නම් අපේම පර්යේෂණ ක්‍රමවේද අවශ්‍යයැයි සිතා ඒවා ප්‍රවේසමෙන් නිර්මාණය කරමින්, ඉතිහාසය සිසාරා ඇවිදින්නෙකි. හාල් හුණ්ඩුවෙන් සේරුවෙන් මැනිය යුතුමය. අපේම ක්‍රමවේදයක් නොමැතිව අපේ ඉතිහාසය පිරික්සීමෙන් ඊනියා බටහිර මිණුම් […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 2 Comments »
Thursday, March 1st, 2018
මතුගම සෙනෙවිරුවන් සමානුපාතක නියෝජනය හඳුන්වා දෙමින් මැතිවරණ පැවැත්වීමේ ඉතිහාසය අසූව දශකය තුළින් ඇරඹුණකි. ගම්සභා ක්‍රමය වෙනස් කරමින් දෙමළ බෙදුම්වාදීන් සතුටු කිරීමට ගත් උත්සාහයක් ලෙසට දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ගෙන ආයේ එක්සත් ජාතික පක්ෂයයි. වැඩිකලක් යන්නට මත්තෙන් එයද අසාර්ථක උත්සාහයක් බව තේරුම් ගෙන ග්‍රා මෝද මණ්ඩල ක්‍රමය හඳුන්වා දුනි. පසුව මේ සියළු බලතල එකක් යටතට ගෙන […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | No Comments »
Wednesday, February 14th, 2018
මතුගම සෙනෙවිරුවන් තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම පිණිස දෙමළ ජාතික සන්ධානය සමග එකතු වීම සිදු විය හැකි යයි අනාවැකි පළ වෙමින් ඇත.මැතිවරණ සමයේ එකිනෙකට බැණ ගනිමින් විවේචනයක් යෙදුණද එම රංගනයෙන් ඉවත් වෙමින් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීමට කැමැත්තෙන් සිටී.දොන් ජුවන් ධර්මපාල මෙන් අද ඔහු තනිවී ඇත.ඒ අතර විදෙස් තානාපතිවරුන් මැදිහත්ව සභාග […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 1 Comment »
Saturday, February 3rd, 2018
මතුගම සෙනෙවිරුවන් ලංකා රාජ්‍යය නොහොත් සිංහලේ රටවල් බ්‍රිතාන්‍ය රජුට පවරා වසර දෙසීයක් ඉක්ම ගිය වත්මන් කාලවකවානුවේ 2018 පෙබරවාර් 04 සැමරෙන්නේ සැත්තෑවන නිදහස් දිනයයි.1948 දී ලංකාවට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ප්‍රධානය කරමන් ඒ යටතේ පාලනය වීමට සීමා සහිත නිදහසක් ලැබ දෙනු ලබන්නේ තව දුරටත් ආණ්ඩුකාරවරයා හරහා බ්‍රිතාන්‍ය රැජිනට පක්ෂපාතිත්වය තබා ගනිමිනි. මේ නිසා පෙබරවාරි 04 වන දා නිදහස […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 3 Comments »
Tuesday, January 23rd, 2018
මතුගම සෙනෙවිරුවන් 1951 වසරේ දී අචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මහතා මිනීමැරුම් නඩුවකට පෙනී සිටියේය. එම නඩුව එකල හැඳින්වූයේ සතාසිවම් නඩුව යනුවෙනි. හතළිහ දශකයේ බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ මහාදේවන් සතාසිවම් මෙම නඩුවේ ප්‍රධාන චූදිතයා විය.ඔහුගේ බිරිඳ වූ පොන්නම්බලම් රාමනාදන් මහතාගේ මිණිබිරිය වන පරිපූර්ණම් රාජනේද්‍ර මහත්මිය ඝතනයට සැකපිට ඔහු අත්අඩංගුවට පත් විය. නිවසේ මෙහෙකාර විලියම්ද සැකපිට […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 5 Comments »
Friday, January 19th, 2018
මතුගම සෙනෙවිරුවන් 2012 වර්ෂයේ සිට විල්පත්තු වන උයනට යාබද විලත්තිකුලම් රක්ෂිත වනාන්තරය කල්ලාරු වනාන්තරය යන තැන් වල කරන විනාශය නිරීක්ෂණය කොට වර්තමාන විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා විසින් වාර්තාවක් නිකුත්කර තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156(4) වගන්තිය ප්‍රකාරව ඔහුට තිබෙන බගතල අනුව මෙම විගණනය කර ඇත. 2015 නව යහපාලන රජය පත් කිරීමෙන් පසු නිකුත් වූ ඉතා වැදගත් වාර්තාවක් ලෙසට […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 4 Comments »
Thursday, January 11th, 2018
මතුගම සෙනෙවිරුවන් මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් අරභයා කරන ලද වංචා සෙවීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව දැන් නිකුත්ව ඇත.එහි අන්තර්ගතය තුළින් පැහැදිලි වන්නේ විශාල වංචාවක් සිදුව පවතින බවයි. නමුත් මෙම කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරාය කළ ප්‍රකාශයේ පරමාර්ථය වී තිබුණේ මෙම වංචාවට අගමැතිවරයා ගේ සම්බන්ධයක් නොමැති බව දැක්වීමටයි.2016 දී මෙම වංචාව ගැන රැස්කළ කෝප් කමිටු […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 5 Comments »
Thursday, December 28th, 2017
මතුගම සෙනෙවිරුවන් ස්වාධීන මැතිවරණ කොමිසම ස්ථාපිත කරන ලද්දේ ජනතා පරමාධිපත්‍ය පිළිබිඹු විය හැකි වන පරිදි දූෂණයෙන් තොර සාධාරණ මැතිවරණ පැවැත්වීමට බලය ලබා දීමටයි.19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙම ස්වාධීන කොමිසම ස්ථාපිත කරන ලදී. එවිට නව මැතිවණ කොමිසම විසින් පවත්වන පළමු මැතිවරණය 2018 පළාත් පාලන මැතිවරණය බවට පත්වේ.මැතිවරණ කොමිසමේ සභාපති වරයා වන මහින්ද දේශප්‍රිය […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 2 Comments »
Tuesday, December 26th, 2017
මතුගම සෙනෙවිරුවන් ත්‍රිකුණාමලේ වර්තමාන කොට්ටියාර් බොක්ක සමීපයේ පැරණි කොටසර රට පිහිටියේය.එකල සෝමනුවර කරනු රිසියෙන් පැමිණි ගිරිවංශයට අයත් ගිරි අබා කුමරු කාවන්තිස්ස රජුගේ සහෝදරිය වූ සෝමාවතී කුමරිය සරණපාවා ගෙන සිටියහ. එසේම සිව නම් කුමරෙක් මේ සමයේම සේරු නුවර රාජ්‍යය ගෙන කාවන්තිස්ස රජුගේ දිගාමඩුලු රාජ්‍යය කරවමින් සිටියහ.සෝම නුවරත් සේරු නුවරත් සම්පතින් මෙන්ම සශ්‍රීකත්වයෙන්ද අනූනය. එසේම සේරුවිල ආසන්නයේ […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | No Comments »
Thursday, December 7th, 2017
මතුගම සෙනෙවිරුවන් දරුවන්ගේ මෙන්ම අනාගත වැඩිහිටියන් ගේ ද ජීවනාලිය ලෙසට සැලකෙන අධ්‍යාපනය හෙවත් ඉගෙනුම අනාගත සංවර්ධනය මෙන්ම රටේ ස්වාධීනත්වය ශක්තිමත් කරන අත්තිවාරමක් ලෙසට සැලකේ.අධ්‍යාපනය මගින් වැරදි පණිවුඩයක් සංනිවේදනය කළහොත් එහි ප්‍රතිඵල භයානක විය හැකිය. මෙරට ජාතික අධ්‍යාපනය පිළිබඳ පෙළ පොත් සූදානම් කරන ජාතික අධ්‍යාපන ආයතනය වැඩ කරන්නේ සැබෑ අධ්‍යාපන අරමුණින් ද දේශපාලන අරමුණින්ද යන්න පැහැදිලි […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 4 Comments »
Wednesday, November 29th, 2017
මතුගම සෙනෙවිරුවන් ලංකාවේ මැතිවරණ ක්‍රමය යළිත් කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීමේ එකඟතාවයක් පැමිණ ඇත. තමන් ගේ බල ප්‍ර දේශය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සිටිය යුතු බව ජනතාව විසින් කියා සිටින්නට පටන් ගත්තේ සර්ව ජන චන්දය ආරම්භ වූ අවස්ථාවේ නොව 1980 දශකයෙන් පසුව 1989 දී පළමු වරට සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ මැතිවරණ පවත්වා නියෝජිතයන් පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවට පත් […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | No Comments »
Thursday, November 23rd, 2017
මතුගම සෙනෙවිරුවන් විල්පත්තු ජාතික වනොද්‍යානයේ උතුරු සීමාව ලෙසට ගණන් ගැනෙන්නේ උප්පු ආරුවයි. උප්පු ආරුවට උතුරින් මන්නාරම් දිස්ත්‍රික්කය ආරම්භ වේ. මන්නාරම් දිස්ත්‍රික්කය මුසලි මාන්තායි නැගෙනහිර මාන්තායි බටහිර මාන්නාරම සහ නාන්තාන් යන ප්‍රා දේශීය ලේකම් කෙට්ඨාශයන් මගින් පරිපාලනය වේ. එලෙසම මුසලි මාන්තායි නැගෙනහිර මාන්තායි බටහිර මන්නාරම සහ නාන්තාන් යන ප්‍රා දේශීය සභා මගින්ද පාලනය වේ. මෙහි අඩුම […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 1 Comment »