Author Archive for යහපාලන දුෂණ

සංහි`දියා වෙස්‌ මුහුණ පැළ`ද සිටින බේදුම්වාදීන්ගේ අරමුණ පරාජය කරමු

Friday, September 2nd, 2016

කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමි පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති DIVAINA – 02/09/2016 ඉතිහාසයේ කිසිදාක සිදු නොවූ තරම් මේ මොහොතේ ශ්‍රී ලාංකික සිංහල ජනසමාජයත්, රටත් බරපතල ලෙස අර්බුදයකට මුහුණපාමින් සිටින බව නොරහසකි. ඇතැම් දෙස්‌ විදෙස්‌ බලවේග මේ රටේ උරුමයන් විකෘති කිරීමට, විනාශ කිරීමට මාන බලමින්, උපක්‍රම යොදමින් ක්‍රියා කරන අයුරු බියජනකය. විශේෂයෙන් රට තුළ නොයෙක්‌ වෙනස්‌කම් සිදු කිරීමට දරන උත්සාහයන් ගැන […]

More >

Sri Lanka to ease restrictions on foreigners acquiring land for investment, but deceitfully making repatriation of invested money impossible.

Friday, September 2nd, 2016

Sri Lanka News Sri Lanka is taking measures to ease the restrictions imposed on foreigners acquiring land in the island nation for investment projects, the Ministry of Finance said in a statement on Wednesday. But the strict foreign exchange control imposed by the Central bank make it impossible for the investors to repatriate their invested […]

More >

K’gala War Heroes memorial removed to please TNA: MR

Friday, September 2nd, 2016

 Pushpakumara Jayarathne Courtesy The Daily Mirror Former president Mahinda Rajapaksa today hit out at the government saying that the demolishing of the war heroes memorial in Kurunegala indicated that this government was bent on blotting out the war in Sri Lanka and that war heroes ever existed . He said from the information he had received […]

More >

රේගු ආඥාපනත අහොසිකර නව පනතක් ගෙන ඒම.

Wednesday, August 31st, 2016

ජෙ.ඒ ගුණතිලක සමස්ත ලංකා රේගු සේවා සංගමය.   රේගු ආඥාපනත අහෝසිකර  මුදල් ඇමතිවරයාගේ  මූලිකත්වයේන ජාවාරම්කරුවන්ගේ උවමනා එපාකම් මත මුදල් අමාත්‍යංශය තුල හොර රහසේ සකස් කෙරෙමින් තිබූ නව රේගු පනතට වෘත්තීය සමිති වලින් එල්ල වු බලවත් විරෝධය හමුවේ එහි නිල පිටපතක් අප වෙත ලබා දෙන ලදි.              එහෙත් එම පිටපත පවා මේවනවිට වෙනස් කර ඇති අතර ෙමිවන […]

More >

BAN KI MOON VISITS SRI LANKA:  O JOY!

Tuesday, August 30th, 2016

DHARSHAN WEERASEKERA According to the newspapers, UN Secretary-General Ban Ki Moon is scheduled to arrive in Sri Lanka on the 31st August 2016.  It is important for the citizens of this country to take a moment and reflect on the type of man that is about to visit the country. I won’t pretend to be […]

More >

GREATEST GIVEAWAY IN HISTORY

Tuesday, August 30th, 2016

Anura Seneviratna. Above is the famous statement made by the investigative journalist Paul Harris in Colombo about 12 years ago, in response to the current back-door PM when he was then PM too about his giveaway deal with the invasive Tamil terrorists, who were trying to convert SL into a second Tamil Nadu (Tamil country). […]

More >

Indian invasion and colonization of Sri Lanka – A concern for all Sri Lankans

Tuesday, August 30th, 2016

 If we cant handle errant Indian fishermen stealing our fish, poaching on our waters, ruining our marine bed ….. Do you seriously think our policy makers can handle a country with 1.3billion people  This is an agreement that will affect all Sri Lankans – Sinhalese, Tamil, Muslim, Burghers… It is one thing to do business with […]

More >

Sri Lanka – Request for More Information from The Snowy Mountains Engineering Corporation.

Tuesday, August 30th, 2016

Diannah Paramour Tasmania, 7117. Email Message to The Snowy Mountains Engineering Corporation. Please send me the correct email address to contact you in regards to the Sri Lankan President ( Maithripala Sirisena) requesting a bribe from your company in 2009. I believe you are now two merged companies originating from The Snowy Mountains Engineering Corporation. This corrupt […]

More >

ගාමිණි මැරුවේ කවුද? සිරිසේන රහස් හෙළිකරයි

Tuesday, August 30th, 2016

https://youtu.be/8AjsY6tfUpY

More >

රනිල් ගැන ඔබ නොදත් හෝ ඔබට අමතක බොහෝ දේ තිබිය හැකිය

Tuesday, August 30th, 2016

  https://youtu.be/8Wh0VpeqmfU

More >

Sri Lankan Politics after the Presidential Election speech by Hon Mahinda Rajapaksa

Tuesday, August 30th, 2016

  https://youtu.be/nqkX73jL2h0

More >

ඕස්ට්‍රේලියා අල්ලස් චෝදනාවේ ‘මෛත්‍රීපාල සිරිසේන’ නම වෙනුවට ‘මහින්ද රාජපක්‍ෂ’ නම තිබුනා නම් වෙන දේ මෙහෙමයි..

Monday, August 29th, 2016

lanka C news අද ( 29) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේදී පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කිරීම්වලට භාජනය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා මෙසේ ද සඳහන් කළේය. ආණ්ඩුව වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ලංකාවේ පටන් ගන්නවා කීවත් ඊයේ නිවේදනය කළා ‘ඒක පටන් ගන්නේ නැහැ’ කියලා. […]

More >

ඔස්ට්‍රේලියානු අල්ලස් චෝදනාවේ සුල මුල තව තවත් හෙළිකරයි..

Monday, August 29th, 2016

අරවින්ද අතුකෝරල පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය. ජනපතිට එල්ල වූ ඔස්ට්‍රේලියානු අල්ලස් චෝදනාවේ සුල මුල උදය හෙළිකරයි මේ දිනවල ලංකාවේ ප්‍රමුඛතම සිදුවීමක් විය යුතු නමුත් අවාසනාවට එසේ සිදුවී නැති ඔස්ට්‍රේලියානු අල්ලස් සිද්ධිය ගැන මම මුලින්ම ඔබේ අවධානය යොමු කරනවා. මේ පිළිබද […]

More >

Committee should probe bribery charges against MS: PHU

Monday, August 29th, 2016

Courtesy The Daily Mirror A commission comprising former Attorney Generals and Auditor Generals should be appointed to probe the bribery charges against the President as reported in the Australian media, Pivithuru Hela Urumaya (PHU) General Secretary Udaya Gammanpila said today. He said this was vital to protect the country’s image from being tarnished. Australian media […]

More >

Attacks on journalists: Elephant in the room and can of worms

Monday, August 29th, 2016

Editorial Courtesy The Island August 28, 2016, 9:05 pm Investigations into attacks on journalists under the previous government took a dramatic turn last week with former Rivira Editor Upali Tennakoon and his wife, Dhammika, identifying a military intelligence officer who assaulted them on Jan. 23, 2009 in Gampaha. But for resistance offered by Upali and […]

More >

ඇත්තටම මේ පනත මොකක්‌ද ?

Monday, August 29th, 2016

නීතිඥ කණිෂ්ක විතාරණ උපුටා ගැන්ම දිවයින අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනතට කථානායක විසින් 2016-08-23 දින අත්සන් තබන ලදී. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 80 (1) වගන්තියට අනුව සම්මත කරන ලද පනත් කෙටුම්පතක්‌ මත කථානායකවරයාගේ සහතිකය ඔහුගේ අත්සන ඇතිව සටහන් කරනු ලැබූ විට එය නීතියක්‌ බවට පත් වන්නේය. එම කෙටුම්පතට අත්සන් නොතබන ලෙසට පොදු විපක්‌ෂය විසින් ලිතව කථානායකවරයාගෙන් […]

More >

The ‘Yahapalana method’ of doing things: Crooked machinations in Rs. 60 billion coal tender

Monday, August 29th, 2016

By C. A. Chandraprema Courtesy The Island August 28, 2016, 9:05 pm It was only since last year that people have gradually become aware that the supply of coal to the Norochcholai power plant is by far the country’s biggest single tender worth more than Rs. 60 billion for a three years’ supply of 6.75 million […]

More >

SLFP was snatched from me: MR

Sunday, August 28th, 2016

Courtesy The Daily Mirror Former President Mahinda Rajapaksa last evening said Sri Lanka Freedom Party (SLFP) which was headed by him until 2015 when he lost the Presidential Election, was forcibly snatched by his successor President Maithripala Sirisena. Addressing a public meeting held in Anamaduwa, former president and Kurunegala District MP Mahinda Rajapaksa said he […]

More >

ලංකාව දණ ගහයි.. උතුරු මුහුදේ මසුන් අල්ලන්න ඉන්දීය ධීවරයින්ට අවසර…

Sunday, August 28th, 2016

 lanka C news මන්නාරම් ධීවර සමිති සහයෝගිතා එකමුතුවේ සභාපති එන්.එම් ආලම් පවසන්නේ ඉන්දීය ධීවරයන්ට කිසි ලෙසකින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට ඉඩ දිය නොහැකි බවත් යෝජිත බලපත් ක‍්‍රමය ගෙන ආවොත් දැවැන්ත විරෝධතා සිදු කරන බවත්ය. මේ අතර වාර්තා වන්නේ මෙම බලපත් ක‍්‍රමය ක‍්‍රියාත්මක කර දෙරට අතර හොද හිත රැුකගෙන රාජ්‍යතාන්ත‍්‍රික සබදතා වර්ධනයට කටයුතු කළ යුතු […]

More >

Govt. lied to people about free Wi-Fi and Volkswagen – Mahinda

Sunday, August 28th, 2016

Adaderana Former President Mahinda Rajapaksa has slammed the Government over its failure to fulfill the election vows that it had made during the elections. The observation was made while speaking at a meeting held in Anamaduwa. The Government has failed to fulfill the election promises that it had given to the people on free Wi-Fi […]

More >

අන්ත අසාර්ථක දින 100 යේ වැඩපිළිවෙළේ වෙබ් අඩවියත් ඉවත් කර ගනී.

Sunday, August 28th, 2016

www.mahinda.info හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව එජාපය ඇතුළු පක්ෂ වල ජනාධිපති අපේක්ෂකයා කරළියට ආවේ දින 100 යේ වැඩපිළිවෙළක් ගැන කියමිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ආ විගස ඔවුන් ඒ වෙනුවෙන් www.100days.lk නමින් වෙබ් අඩවියක්ද ආරම්භ කළෝය. නමුත් එම වෙබ් අඩවිය නරඹන අය ආණ්ඩුව කෙරෙහි කළකිරෙන බැවින් ඔවුන් වෙබ් අඩවිය ඉවත් කරගෙන ඇත. කෙසේ නමුත් අප […]

More >

JO urges local inquiry into Aussie reports

Friday, August 26th, 2016

 Kalathma Jayawardhane Courtesy The Daily Mirror The joint opposition today requested President Maithripala Sirisena to call for a local investigation regarding the news reports in the Australian media involving the name of President Sirisena over a bribery investigation conducted on a company there. Addressing a media briefing, joint opposition member MP Wimalaweera Dissanayake said it was […]

More >

ප්‍රාඩෝ 112ක රේගු බදු වංචාවෙන් පාඩුව කෝටි 100යි.. මුදල් ඇමතිගෙන් තාම කටඋත්තර අරන් නෑ..

Friday, August 26th, 2016

August 26, 2016 at 7:07 am | lanka C news පසුගියදා ජපානයේ සිට මෙරටට ආනයනය කරනලද සුඛෝපභෝගි ප්‍රාඩෝ ජීප් රථ112 එක් වාහනයකට රුපියල් මිලියන 1.6 ක විශේෂ රේගු ගාස්තුවක් අය කොට නිදහස් කිරීමෙන් ශ්‍රීලංකා රේගුවට රුපියල් මිලියන 1000 ක වංචා කොට ඇති බව සමස්ථ ලංකා රේගු සේවා සදගමය විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යයක්ෂක […]

More >

Ranil asking China to develop Hambantota – Namal

Friday, August 26th, 2016

චීනය එදා හොඳ නෑ-අද හොඳයි

More >

Of that bombshell

Thursday, August 25th, 2016

Editorial Courtesy The Island August 25, 2016, 9:53 pm The government usually loses no time in denying reports it considers false or detrimental to its interests. But, it, for some reason, did not act promptly regards reports in the widely circulated Australian newspapers, The Sydney Morning Herald (SMH) and The Age, on a very serious allegation […]

More >

ජනාධිපති මෛත‍්‍රීට ඕසටේ‍්‍රලියාවෙන් දැවැන්ත අල්ලස් චෝදනාවක්.. ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණ අරඹයි..Yahapalana President Sirisena accused of Bribery by Australian Federal Police (See Comments)

Thursday, August 25th, 2016

Hot News From Australia Two Australian companies are embroiled in bribery scandals that reach into the offices of the presidents of Sri Lanka and the Republic of Congo, as the firms sought to secure multi-million dollar contracts. වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කලින් රජයේ සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ ලෝක බැංකු ව්‍යාපෘතියක් සඳහා ඔස්ටේ‍්‍රලියානු සමාගම් දෙකකින් […]

More >

“චෝදනා ගැන ජනපති කරුණු පැහැදිලි කළ යුතුයි“ – දූෂණ විරෝධී පෙරමුණ

Thursday, August 25th, 2016

මාධ්‍ය නිවේදනය දූෂණ විරෝධී පෙරමුණ   ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන සමයේ  ඔස්ට්‍රේලියානු – කැනේඩියානු සමාගමකින්  අල්ලස් / කොමිස් මුදලක්  ඉල්ලා සිටි බවට  බවට ඔස්ට්‍රේලියානු රජය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට  ඔස්ට්‍රේලියානු  පුවත්පත් වාර්තා කර තිබේ.  එම වාර්තා වලට අනුව 2009 වසරේ  මෙරට ව්‍යාපෘතියක්  සඳහා  පැමිණි  එම SMEC නැමති  සමාගමකින් මෛත්‍රපාල සිරිසේන […]

More >

Australian companies embroiled in bribery scandals in Sri Lanka and Congo

Thursday, August 25th, 2016

Australian Broadcasting Corporation Broadcast: 24/08/2016 Reporter: By Nick McKenzie and Emmanuel Freudenthal Two Australian companies are being investigated over alleged bribery scandals linked to the presidents of Sri Lanka and the Congo, after the firms sought to secure multi-million dollar contracts in those countries. Transcript LEIGH SALES, PRESENTER: Tonight: 7.30 can reveal explosive new cases […]

More >

ජනාධිපති මෛත‍්‍රීට එරෙහි අල්ලස් චෝදනා ගැන ඔස්ටේ‍්‍රලියා නිල ගුවන් විදුලිය (ABC) විශේෂ වාර්තාවක් විකාශය කරයි..

Thursday, August 25th, 2016

lanka C news ෆෙඩරල් පොලීසිය විසින් ආරම්භ කර ඇති පරීක්‍ෂණ අවසානයේ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා එරට අධිකරණය හමුවේ වරදකරු වුවහොත් විදෙස් අධිකරණයකින් දුෂණ චෝදනා යටතේ වරදකරු වන ශ‍්‍රි ලංකාවේ පළමු ජනාධිපතිවරයා මෛත‍්‍රිපාල සිරිසේන මහතා වනු ඇත. එසේම ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් විදෙස් පොලීසියක් දුෂණ පරීක්‍ෂණ සිදු කරන්නේද පළමු වරටයි. ABC වෙබ් සංස්කරණය මෙතනින් ශ‍්‍රී ලංකා ජනාධිපති […]

More >

Sundance Resources, Snowy Mountain Engineering Co embroiled in bribery scandals in Sri Lanka and Congo

Thursday, August 25th, 2016

By Fairfax Media’s Nick McKenzie and Emmanuel Freudenthal Two Australian companies are being investigated over alleged bribery scandals linked to the presidents of Sri Lanka and the Congo, after the firms sought to secure multi-million-dollar contracts in those countries. Key points: Sundance Resources agents allegedly involved in plot to bribe son, nephew of Republic of […]

More >

Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress