Author Archive for Dr Ruwan M Jayatunge M.D.
Wednesday, May 13th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග(මානසික රෝගියාගේ පරිකල්පනය ) හිස්ටීරියාව මා තුලින් හොයන්න එපා දොස්තර මහත්තයෝ , අපේ සමාජය තුලින් සොයන්න. තමන් ගේ අර්ථික සාමාජීය ජීවිත පාලනය කිරීමට නූගත් මදාවි මැරයන් පාර්ලිමේන්තුවට යවන ශ්‍රී ලාංකිකයා තුලින් හිස්ටීරියාව සොයන්න. ජීවිතය මහාමාරිය වගේ ඒක දැක්කේ කැමූ විතරක් නෙවෙයි. මමත් දැක්කා. ගඳ ගහන විෂබීජ පතුරන ජීවිතයක් මේක. අපේ නෛසර්ගික හුදකලා […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, May 9th, 2015
Panduwawala, S, Jayatunge, R.M Abstract: This study investigates the prevalence and severity of posttraumatic stress symptoms in a sample of soldiers of the Sri Lanka Army. The study was conducted from August 2002 to March 2006. Eight hundred and twenty four (824) Sri Lankan Army servicemen of the infantry and services units who were referred to the […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, May 9th, 2015
Dr Ruwan M Jayatunge TIA -The land with brown soil Where the civilized and virtuous men came in search of slaves For centuries the land and men were tormented Looted the nature’s resources to the end TIA – where the lion and hyena avoids each other Everyone is a prey at a given moment Nothing […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, May 6th, 2015
වෛද්ය රුවන් එම්. ජයතුංග ලංකාව පතිරූප දේශයක්ද තව දුරටත් නූගතුන් විසින් උගතුන්ව පාළනය කරන මරණය සුලබ මිනිස්කම දුලබ ජාති ආගම් භාෂා වලින් කොටු සදාගෙන එකිනෙකා සැක කරන එකිනෙකා මරා ගන්නා විනාශය කරා ඇදෙන දේශය නිශ්ශබ්ද වූ යහපත් මිනිසුන්ගේ නිසල හඞ පරයා ඇසෙයි මහ හඞ ක්‍රියාශ්‍රීලී අතලොස්සක් වූ සමාජයට මාරාන්තික අනර්ථකාරී අන්තවාදීන්ගේ ඒ අතර වැදි බණ දෙසයි […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Tuesday, May 5th, 2015
Dr Ruwan M Jayatunge Shakespeare “was not of an age, but for all time! –Ben Jonson The eminent English poet and playwright William Shakespeare was a Renaissance dramatist. Shakespeare was unique in the range of his insights into the human mind (Heaton, 2011). Shakespeare knew the deep psychology” of humanity (Tung, 2007). Therefore he can be […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, May 4th, 2015
වෛද්ය රුවන් එම්. ජයතුංග ගුවන්යානා සේවිකාවන් යනු කරුණාවන්ත රූබර හා සිත් වශීකරගන්නා කොටසක් බව අතීතයේ මා සිතා සිටියද එම අදහස වැරදි බව ප්‍රත්‍යක්ෂ වී බොහෝ කාලයක් ගත වී ඇත. එම නිසා මෙවර ගුවන්යානයට නැගීමේ දී ගුවන්යානා සේවිකාවගේ සිනහව, කාරු‚ක වදනක් මම අපේක්ෂා නොකෙළෙමි. පර්යන්ත එAකකයේ සිට ගුවන්යානාවේ ෙÞරටුව දක්වා සෙමින් ඇදී ගිය පෝලිමක මධ්‍යයේ සිටි […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, May 4th, 2015
මානසික රෝගියාගේ පරිකල්පනය කෘතිය ඇසුරෙනි – වෛද්‍ය රුවන් එම් ජයතුංග කාමරය තුලින් දැන් එන්නේ තදබල නිල් පැහැති එළියකි. එම එළිය නියොන් එළියටත් වඩා දීප්තිමත් ස්වභාවයක් ගෙන තිබේ. රෝගියා නොකඩවා කථා කළේය. ඔහුට වෛද්‍යවරයාගේ තද රතු පැහැති ටයි පටිය කෙරෙහි යොමු වුයේ මඳ වූ අවධානයකි. තම කතාවට සිත ගත යොමුවී තිබුණු නිසා කාමරයේ සිදුවන විපර්යාසයන් ඔහුගේ ඉන්ද්‍රියන්ට ගෝචර වුයේ නැත. ඔහු අලුත් තර්කයකට බැස්සේය. “බටහිර […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, May 1st, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග ග‍්‍රාම නිළධරයා එන තෙක් ඔවුහූ බෝක්කුව අසල පඳුර තුළ සැඟවී සිටියහ. ගොම්මන් කළුවර වැටී ඇති නිසා ඔවුන් පඳුර තුළ ආයුධ සන්නද්ධව සැඟවී සිටින බව කිසිවෙකුට පෙනුනේ නැත. ඇරත් බෝක්කුව අසලින් මේ වෙලාවට ගම්මුන් යන්නේ කලාතුරකිණි. නොනිළ ඇදිරි නීතිය, අවිනිශ්චිතතාව නිසා හිරු බැස ගිය පසු යමෙකු නිවසින් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 6 Comments »
Thursday, April 30th, 2015
Dr. Ruwan M Jayatunge M.D. Viragaya novel is a turning point in Sinhala literature. Literary genius Martin Wicramasinghe vibrantly portrays Aravinda’s character in Viragaya digging deep in to his inner psyche. Arvada’s conscious experience and ideas running through his mind are central part of the novel. His emotions, conscious and unconscious psychological conflicts are described in […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, April 27th, 2015
Ruwan M Jayatunge M.D. A personality disorder is an enduring pattern of inner experience, of seeing the world and relating to others in a manner that markedly deviates from cultural expectations, and includes, and results in, problematic and habitual behaviours that are pervasive and inflexible (APA). The first clinical conceptualization of the Borderline Personality Disorder (BPD) […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, April 26th, 2015
වෛද්ය රුවන් එම්. ජයතුංග විසින් ලියන ලද The Atrocities Committed Against Humanity ලිපිය ඇසුරෙනි. පරිවර්තනය A S වික්‍රමසිංහ ” මිනිසුන් අසම්මතයන් කෙරෙහි විශ්වාසය තබන තාක්කල් අමානුෂික ක්‍රියාවන්හි අඛණ්ඩවම නිරත වනු ඇත.” –වෝල්ටෙයර් මානව ඉතිහාසය ප්‍රචණ්ඩත්වයෙන් හා ම්ලේඡ්ත්වයෙන් පිරී පවතී. ප්‍රචණ්ඩකාරී බව මිනිසා තුල පවත්නා නෛසර්ගික ලැදියාවක් ලෙස සැලකිය යුතු බව සමහර උගතුන් විසින් පෙන්වා දී තිබේ. ප්‍රචණ්ඩත්ව […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Friday, April 24th, 2015
Dr Sudath Ggunasekara, President Mahanuwara Senior Citizens Movement The proposal to give ownership of estate lands to Indians Estate labourers by this government is an outright betrayal of Sinhala people. It is an unprecedented political bribe by this illegitimate Government taken to collect the votes of these Tamils. One could argue that it is only […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 23 Comments »
Friday, April 24th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පාය රෝගියා දෙස බැවේ නොරිස්සුම් සහගත ලෙසය. වියලී ගිය දර කැබැල්ලක් වැනි රෝගියා තම ඉරණම අපේක්ෂාවෙන් ඇඳේ වැතිර සිටියි. සුමාන දෙකකින් වත් නොකපන ලද රැවුල දිස්වන්නේ එළි පෙහෙලි නොකරන ලද වගා බිමක් ලෙසටය. හෙතෙම වේදනාවෙන් කෙඳිරි ගෑවේය. ” මේ උන්නැහේ˜ ශල්‍ය වෛද්‍යවරයා රෝගියා ඇමතුවේ පොලිස් නිළධාරියෙක් අත් අඩංගුවට ගත් සැකකරුවෙකුට විධාන දෙන ලෙසටය. — තමුසේ කකුලට පත්තු බැඳලා කකුල වණ කරගත්තානම් පත්තු බැඳපු වෙදාටමකියලා සනීප කර ගන්නවා. විෂ බීජ ඔඩු දුවලා දැන් පරක්කු වැඩියි ” රෝගියා විශාල වරදක් කළ චූදිතයෙකු මෙන් වෛද්‍යවරයා […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 3 Comments »
Wednesday, April 22nd, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග රජයක් සිරිත් පරිදි යුද වියදම් ගණනය කරණු ලබන්නේ ඩොලර්වලින්, අහිමිවූ නිශ්පාදනයන් මගින් හෝ මියගිය හෝ තුවාල ලැබූ සොල්දාදුවන් ගණනිනි. නමුත්, කලාතුරකින් හමුදාමය සංවිධාන මෙම යුද වියදම්, යුද්ධය හේතුවෙන් පීඩාවිඳින පුද්ගලයන් සම්බන්ධයෙන් මැනීමට කටයුතු කරයි. රිචඩ් ගේබ්‍රියල් වියට්නාම් යුද්ධය හා ඊළාම් යුද්ධය අතර සමානතා හා අසමානතා බොහෝ වෙයි. නමුත් මේ දෙකම 20වන […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 3 Comments »
Saturday, April 18th, 2015
Dr Ruwan M Jayatunge M.D. Matricide is the killing of a mother by her biological child. It is one of the rarest of reported murders and has always been considered as one of the most abhorrent crimes (Catanesi et al., 2014). The matricidal theme has its roots in Greek mythology. According to Greek mythology Prince Orestes avenged the murder of […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Friday, April 17th, 2015
මානසික රෝගියාගේ පරිකල්පනය කෘතිය ඇසුරෙන් -වෛද්ය රුවන් එම් ජයතුංග මගේ ජීවිතය ගලා යන්නේ ඉසා විසින් හෙළි කල දර්ශනයට වෙන්නත් පුළුවන්. ඉසාගේ කථාව අසා නැති කෙනෙක් ඉන්නවනම් කරුණාකර අත ඔසවන්න. හොඳයි මම කියන්නම්. ඉසා වඩුවෙක්. ඔහු කියත, යත්ත ,මිටිය අරගෙන ලී භාණ්ඩ හැදුවා. ඒ වගේම ඔහුමිනිසුන්ගේ සිත් සතන් වලට අමුතු අදහස් දැම්මා. මිනිසුන්ට නව බලාපොරොත්තුවක් ගෙනාවා. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, April 15th, 2015
Dr Ruwan M Jayatuge M.D. In war, there are no unwounded soldiers – Jose Narosky Palali is a well-known area in the Jaffna Peninsula in the Northern Sri Lanka. Palali has an important airport that serves as the main lifeline in the North. A large number of soldiers travel to the Northern Peninsula through the Palali Airbase. During the Eelam War, Palali Air Base played a key role (like the Tan Son […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, April 12th, 2015
Dr Ruwan M Jayatunge Down around the corner I saw a long train running I watched them disappear Just like Miss Lucy disappeared From my life forever I lost my Lucy and her love Like the fast moving train She departed forever Now I am living without her love I wonder where she is […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D., Uncategorized | 2 Comments »
Saturday, April 11th, 2015
Dr Ruwan M Jayatunge M.D The most devastating consequence of the spread of American culture across the globe has not been our golden arches or our bomb craters, but our bulldozing of the human psyche itself. American-style depression, post-traumatic stress disorder, and anorexia have begun to spread around the world like contagions, and the virus […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, April 10th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග ජෙනරාල් ගුන්තර් වොන් හෝර්න් මේසය මත තිබූ වේබර් ස්ටුම්පෙන් වර්ගයේ සුරුට්ටු පැකැට්ටුව කඩා ඉන් එක් සුරුට්ටුවක් අතට ගත්තේය. වේබර් ස්ටුම්පෙන් සුරුට්ටු පැකැට් දහයක්, මොනෙට් බ්‍රැන්ඩි බෝතල් දෙකක් සහ ඉතා අගනා වර්ගයේ තුරින්ගියානු චොකලට් කේක් එකක් බර්ලින් වලින් ජෙනරාල් කාල් ලින්කර් විසින් එවා තිබේ. බර්ලිනය කඩි ගුලක් සේ ඇවිස්සී ඇති බව ලින්කර් ලියා […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Tuesday, April 7th, 2015
Dr Ruwan M Jayatunge M.D. Serial killers kill for the power and control they experience during the murders and for the added ego boost they get in the aftermath from community fears, media coverage, and the police investigations.– Pat Brown In 1999 I did a study with the help of Dr A.P Waidyasekara Consultant Forensic Psychiatrist, […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, April 5th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග දියුණු සමාජ වල වෛද්‍යවරුන් පුහුණු කිරීමේදී ඔවුන්ට humanities හෙවත් මානව ශාස්ත්‍ර ඉගෙන ගැනීමට දිරිමත් කරති. එසේම සෞන්දර්‍යාත්මක විශයන් ඉගෙන ගැනීමටද යොමු කරති. මෙහි අරමුණ රෝගීන් කෙරෙහි වඩා සංවේදී වූ මානුශික වෛද්‍යවරුන් බිහි කර ගැනීමටය. අප රෙට් සමහර විට සාමාන්‍ය වෛද්‍යවරුන් අතර පමණක් නොව විශේෂඥ වෛද්‍යවරු අතරද සන්නිවේදන කුසළතා , සංවේදීභාවයේ ඌණතාවන් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, April 3rd, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග යූතනේසියාව හෙවත් අනායාස මරණය පිළිබඳ චින්තන ධර්මදාස මහතා විසින් ලියන ලද ලිපියක් කියවිමට ලැබුණා. මම මේ මාතෘකාව පිළිබඳව කාලයකට ඉහතදී ලිපියක් ලියා තිබෙනවා. මගේ ලිපියේ සඳහන් කරන ලද ප්‍රධාන කරුණු මම කියන්නම්. ඊට පෙර අපි චින්තන ධර්මදාස මහතා ගේ ලිපියේ මූලික අදහස් වෙත යමු. මුනිවර මරණයක නිදහස – චින්තන ධර්මදාස සුවදායී මරණයක […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Tuesday, March 31st, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග සමනල අඩවියේ අතරමං වූ රංජනී නැමැති කාන්තාව විසින් කරන ලද ප්‍රකාශය අනුව ඇය හැටන් පාරෙන් තනියම සිරීපාදයට ගොස් තිබේ. සිරිපා වැඳීමෙන් පසු ඇය රත්නපුර පාරෙන් බැස තිබේ. එම මාර්ගයේදී රංජනී කුරේ කැලේ අතරමං වූවාය. ඇය එම අද්දැකීම ගැන මෙසේ පවසන්නීය. මම විවාහ වෙලා ඉන්නේ. ටික කාලයකට පෙර පුරුෂයා මාව අත්හැර […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Monday, March 30th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග ඔවුන් සුවිසල් පිළිම ලෙස අප අතර සැරිසරති ඔවුන්ව වන්දනා කිරීමටද අපව පොලඹවති මහා පුරුෂයන් ලෙස පෙනී සිටියත් ඔවුන් දේශපාලන අන්තේවාසිකයින් වෙති නිවාස, ඉඩකඩම්, රථවාහණ, තානාන්තර හමුවේදී ඔවුන් කුක්කන් ලෙස නගුට වනති අන්ධ මීයන් ලෙස රැලේ යති දේශපාලකයන් හමුවේ දණ නමති ඔවුන්ව පැදකුණු කරති තම ආත්මය ඔවුන්ට පාවා දෙති කලාව […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Sunday, March 29th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග සුදු පැහැයට හිම පියලි වැටෙන අයුරු මා ජනේලයට මුහුණ තබා නැරඹුවෙමි. මාගේ ජීවිතය අඩකින් ගරා වැටී තිබේ. ඒ මන්ද කියා එක එල්ලයේ කිව නොහැකි නමුත් වස්තු භංගත්වයකට ,වියෝග කාංසාවකට මුහුණ දුන් කෙනෙකු මෙන් මගේ සිත නලංගුවකින් පිරී තිබේ. මා සතුටින් සිටි කාලයක්වත් මට මතක් නොවේ. මා සතුටින් සිටි කාලය කියා හැඳින්විය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Friday, March 27th, 2015
Dr Ruwan M Jayatunge His heart is cold as winter ice He feels no passion He got snake eyes He could see the victims in dark nights Driven by rage Guided by insanity Obsessed with slaughter He is compelled to pull the trigger Like a deadly arrow His metal fragment would silent an […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Thursday, March 26th, 2015
Dr Ruwan M Jayatunge M.D. Ethan Watters – the author of Crazy Like Us: The Globalization of the American Psyche points out that Western mental illness is both itself culture-bound and that persuading people to believe in Western-style mental illness can affect the way that psychic disorders manifest. According to Pols (2010) Watters’s book aims to demonstrate how, […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Wednesday, March 25th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග පාසලේ සිටින ඔතෑනිම ළමයා හොඳම ළමයා ලෙසට අප ඔසවා තබමු පාසලේ සිටින පර පීඩක ගුරුතුමා පාසලේ සිටින හොඳම ගුරුතුමා ලෙස අප නම් කරමු හන්දියේ සිටින ප්‍රචණ්ඩත්වයට බර පෞරුෂ අක්‍රමතාවයෙන් පෙලෙන මිනිසා හිත හොඳ චන්ඩියා ලෙස හඳුන්වමු මිනී මරණ ස්ත්‍රී දූෂණ කරන සමාජ විරෝධියාට අපේ මන්ත්‍රීතුමා කියමින් පාර්ලිමේන්තුවට යවන්නෙමු
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, March 23rd, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග කහ කුරුල්ලා තම රංචුව අනුකරණය කරමින් උසැති තට්ටු නිවාසයේ වහලය මතවූ විශාල හරස් කණුව උඩ වැසුවේ අසීරුවෙනි. සිය ගණනක් වූ කුරුල්ලන් විශාල දැවමය හරස් කණුවේද, කොන්ක්‍රීට් වහලය මතද වැසුවේ, හිස් බස් රථයකට කඩා වැදී, එහි වූ ආසන මත තරගකාරීව වාඩිවන මගීන් මෙනි. කහ කුරුල්ලා මළානික වූ දෑසින් තම රංචුව දෙස බැලීය. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »