අපේ නිර්ණායකයන්
Posted on March 25th, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග

 
පාසලේ සිටින ඔතෑනිම ළමයා 
හොඳම ළමයා  ලෙසට අප ඔසවා තබමු 
පාසලේ සිටින පර පීඩක ගුරුතුමා 
පාසලේ සිටින හොඳම  ගුරුතුමා ලෙස අප නම් කරමු
හන්දියේ සිටින ප්‍රචණ්ඩත්වයට බර 
පෞරුෂ අක්‍රමතාවයෙන් පෙලෙන මිනිසා 
හිත හොඳ චන්ඩියා ලෙස හඳුන්වමු 
මිනී මරණ ස්ත්‍රී දූෂණ කරන සමාජ විරෝධියාට 
අපේ මන්ත්‍රීතුමා කියමින් පාර්ලිමේන්තුවට යවන්නෙමු 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress