Author Archive for Dr Ruwan M Jayatunge M.D.

කමාන්ඩෝ සෙබළුන්ට ප්‍රතිකාර කිරීම

Wednesday, June 16th, 2021

වෛද්‍ය රුවන් එම් ජයතුංග  යුද හමුදා රෝහලේ සේවය කරන කාලයේදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන් සහ නිලධාරීන් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා මා වෙත යොමු කල බව කිව යුතුය. කමාන්ඩෝ රෙජිමේන්තුවේ එක් නිලධාරියෙකුට මම වසර ගනනාවක් ප්‍රතිකාර කලෙමි. ඔහු පැරෂූට් පිම්මකදී වැරදීමක් සිදු වීමෙන් බිම වැටී ඔහුගේ මොලය තුවාල (TBI – Trumatic Brain Injury)  වී තිබුණි. ඔහු තුල […]

More >

මා දැන සිටි ඔරුවල බන්දු

Thursday, May 20th, 2021

–වෛද්‍ය රුවන් එම් ජයතුංග ඔරුවල බන්දු යනු සුවිශේෂී හැකියාවන් තිබු ලේඛකයෙකි. ඔහුට විදේශීය බස හැසිරවීමේ දක්ෂතාවය තිබුනේය. විදේශයන්හි ජිවත් වීම නිසා ඔහුගේ ජිවන අත්දැකීම් විශාල වපසරියකට අයත් විය. එම අත්දැකීම් මෙන්ම ඔහු තුල තිබු විදේශ සංස්කෘතීන් අවබෝධ කර ගැනීම සහ එම සංස්කෘතියනට අයත් මිනිසුන්ගේ සිතුම් පැතුම් ග්‍රහණය කර ගැනීමේ හැකියාව මත මෙතෙක් කිසිම සිංහල ලේබකයෙකු […]

More >

ඉන්දියාවේ රෝ එක උමා මහේෂ්වරන්ව අත ඇරලා ප්‍රභාකරන්ව ඉහලට ගත්තා – අරුන් සිද්ධාර්ත්.

Monday, April 19th, 2021

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග  අරුන් සිද්ධාර්ත් කියන්නේ කවුද ? දේශපාලකයෙක්ද නැතිනම් සෝෂල් ඇක්ටිවිස්ට් කෙනෙක්ද ?  “මම සෝෂල් ඇක්ටිවිස්ට් කෙනෙක් දේශපාලන අරමුණක් සහිතව. මම විශ්වාස කරනවා අපි හැමෝම දේශපාලනය කල යුතුයි කියලා. නැතිනම් සිදුවන්නේ  ප්ලේටෝ කී පරිදි අඥාණ පාදඩයන් ගේ පාළනයට අපිව නතු වෙනවා. ඒ නිසා අපි ඔක්කොම දේශපාලනය විඤාණයක් ඇති කර ගත යුතුයි. […]

More >

වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා පිලිබඳව

Wednesday, April 7th, 2021

වෛද්‍ය රුවන් එම් ජයතුංග  වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා මුලින්ම මට හමු වන්නේ 2000 වසරේදී නිර්වින්දන වෛද්‍යවරයෙකු(Anesthetist) ලෙස පත්වීම ලැබ හලාවත මූලික රෝහලට ගිය විටදීය. එවකට එතුමා හලාවත මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විය. හලාවත මූලික රෝහලේ නිර්වින්දන අංශයේ විශේසඥ වෛද්‍යවරයෙකු නොසිටි  අතර  නිර්වින්දන  වෛද්‍යවරු වූ  සභාරත්නම් , ඉන්ද්‍රාණි ධනපාල , ශ්‍රියානි ප්‍රනාන්දු , පද්මරාජ් , ඊවා […]

More >

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD)

Wednesday, February 17th, 2021

වෛද්‍ය රුවන් එම් ජයතුංග  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ( Post-traumatic stress disorder -PTSD)  යනු ක්ලමථ සහ ක්‍ෂිතිමය කම්පන සහගත අත්දැකීමකින් පසුව ආරම්භ වන කාංසා අක්‍රමතාවයකි. මෙම ක්ලමථය ජනනය කරන ක්‍ෂිතිමය සිදුවීම් ස්වාභාවික විපතක්, බරපතල අනතුරක්, ත්‍රස්ත ක්‍රියාවක්, සංග්‍රාමික අත් දැකීමක්, ස්ත්‍රී දූෂණයක් හෝ තර්ජනාත්මක මරණයට නිරාවරණය වීමක් ,  මරණීය රෝගී තත්වයකට මුහුණ දීමක් විය හැකිය.  සරලව දක්වන්නේ […]

More >

Essays on Psychology

Friday, February 12th, 2021

Dr Ruwan M Jayatunge M.D. මා විසින් ලියන ලද ” Essays on Psychology ” පොතේ මනෝ විද්‍යා මාතෘකා ගනනාවක් පිලිබඳව ලිපි අඩංගුයි. මෙම පොත සඳහා මනෝ වෛද්‍ය මහාචාර්‍ය දයා සෝමසුන්දරම් , මනෝ වෛද්‍ය උපාලි පීරිස් , මනෝ වෛද්‍ය ලෝරන්ට් කරීලා (ප්‍රංශය) , මනෝ වෛද්‍ය රාමි ලලීල් ( ලෙබනනය) , ආචාර්‍ය ඇමී වචෝල්ට්ස් (ඇමරිකාව) , අචාර්‍ය […]

More >

වෛද්‍යවරයෙකුගේ සිහි සටහන් – A Review by Dr. Newton Jayawardane FRCS

Tuesday, February 2nd, 2021

Dr. Newton Jayawardane  MBBS MS FRCS(Eng) – Consultant Surgeon It is a great privilege to read Dr. Ruwan M Jayatunga’s book-වෛද්‍යවරයෙකුගේ සිහි සටහන්. It gave me enormous pleasure on reading this. There is no doubt he has been very honest in writing the facts. The simple straightforward language he used increases the appetite for reading. […]

More >

අප අතරින් වියෝවී ගිය වෛද්‍ය W.G ගුණවර්ධන

Tuesday, January 26th, 2021

වෛද්‍ය රුවන්. එම් ජයතුංග වෛද්‍ය W.G ගුණවර්ධන මහතා මට මුලින්ම හමු වූයේ 1989 වසරේදීය. එවකට වෛද්‍ය සිසුවෙකු වූ මා හට වෛද්‍ය අජිත් දංගෙදර යටතේ දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) ස්ථාපනයක් ලබා ගැනීම පිණිස ඔහු උපකාරී විය. එවකට වෛද්‍ය W.G ගුණවර්ධන මහතා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විය. ඉන් පසු 1993 දී වෛද්‍ය උපාධිය […]

More >

Post Combat Depression (PCD)

Tuesday, January 26th, 2021

By Dr. Ruwan M Jayatunge M.D   The concept of Post Combat Depression (PCD) is not new. There are many historical records to provide that combatants manifested depressive symptoms after the war. The feeling of guilt and despair plays a major role in post-combat depression. For instance, King Dutugamunu went into a depressive type of reaction […]

More >

ඩේවිඩ් කෝරෙෂ් , ගැරී නොස්නර් සහ වේකෝ වැටලීම (Waco Siege)

Tuesday, January 19th, 2021

වෛද්‍ය රුවන් එම් ජයතුංග  මීට දින කීපයකට පෙර මම හිටපු එෆ්. බී. අයි (Federal Bureau of Investigation) නිලධාරියෙකු වූ ගැරී නොස්නර් (Gary Noesner) සමග වේකෝ වැටලීම (Waco Siege)  පිලිබඳව කතා කලෙමි. ගැරී නොස්නර් එෆ්. බී. අයි හි විමර්ශකයෙකු, උපදේශකයෙකු සහ සාකච්ඡාකරුවෙකු ලෙස වසර 30 ක කාලයක් සේවය කලේය.  ඔහු එෆ්. බී. අයි හි අර්බුද සාකච්ඡා […]

More >

නිකොලායි වැසිලීවිච් ගොගොල් -පළමු රුසියානු භාෂා යථාර්ථවාදී ලේඛකයා

Thursday, December 24th, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග නිකොලායි වැසිලීවිච් ගොගොල් රුසියානු  යථාර්ථවාද සාහිත්‍යයේ  ප්‍රමුඛ චරිතයක්  විය. එසේම ඔහු නූතන රුසියානු කෙටිකතාවේ පුරෝගාමියෙකු ද විය. ගොගොල් රුසියානු සාහිත්‍යය තුළ යථාර්ථවාදයේ   අඩිතාලම දැමීය. එම නිසා සාහිත්‍ය විචාරක  බෙලින්ස්කි ගොගොල්ව පළමු රුසියානු භාෂා යථාර්ථවාදී ලේඛකයා ලෙස නම් කලේය. සෝවියට් සංගමය තුළ ඔහු රුසියානු යථාර්ථවාදයේ පියා ලෙස සලකනු ලැබීය. බටහිර රටවල ඔහු රුසියානු චාල්ස් ඩිකන්ස් ලෙස සැලකේ. නිකොලායි  […]

More >

John Lennon: Music,Philosophy And Mission

Monday, December 7th, 2020

By Ruwan M Jayatunge M.D.   My role in society, or any artist’s or poet’s role, is to try and express what we all feel. Not to tell people how to feel. Not as a preacher, not as a leader, but as a reflection of us all.” John Lennon John Lennon who was an inspirational character […]

More >

Cognitive Processing Therapy

Wednesday, October 21st, 2020

Ruwan M Jayatunge M.D. Cognitive Processing Therapy (CPT) has been recognised as one of the effective methods that can be used to treat PTSD. The Cognitive processing therapy was developed by Dr Patricia Resick – a renowned Psychologist in 1988 and she did a lot of single cases until the first publication on it in […]

More >

පෝලන්ත ජාතික බ්‍රිතාන්‍ය නවකතාකරු – ජෝශප් කොන්රාඩ්

Friday, October 2nd, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග  ජෝශප් කොන්රාඩ් පෝලන්ත ජාතික බ්‍රිතාන්‍ය නවකතාකරුවෙකි.  කොන්රාඩ්ගේ කෘති රොමැන්ටික  සංකේතවාදය සහ යථාර්ථවාදී හා නූතනවාදී අදහස් මත පදනම් වේ.  ඔහුගේ සාහිත්‍ය කෘති චාල්ස් ඩිකන්ස් වැනි ලේඛකයන්ගේ යථාර්ථවාදී සාහිත්‍ය සම්ප්‍රදාය හා නැගී එන නූතනවාදී පාසල් අතර පරතරය පියවයි.   බොහෝ විචාරකයින් ඔහුව නූතනවාදයේ පුරෝගාමියෙකු ලෙස හඳුන්වති. දොස්තයෙව්ස්කි මෙන් කොන්රාඩ් මිනිසාගේ සැඟවුණු ආත්මය ගැන උනන්දු විය.  ඔහුගේ […]

More >

ප්‍රංශ සාහිත්‍යයේ දැවැන්තයා- වික්ටර් හියුගෝ

Tuesday, September 22nd, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග  ප්‍රංශ කවියෙකු, නවකතාකරුවෙකු සහ රොමෑන්ටික ව්‍යාපාරයේ නාට්‍යකරුවෙකු වූ වික්ටර් මාරි හියුගෝ 1802 පෙබරවාරි 26 වන දින ප්‍රංශයේ බෙසානොන් හි උපත ලැබීය.  වික්ටර් හියුගෝ උපත ලබන්නේ ප්‍රංශ විප්ලවය විසින් ශක්තිමත් කරන ලද ලෝකයක ය. ඔහුගේ පියා ජෝසප්-ලියෝපෝල්ඩ් හියුගෝ නැපෝලියන්ගේ හමුදාවේ ජෙනරාල්වරයෙකි. ලියෝපෝල්ඩ් හියුගෝ නැපෝලියන් වීරයෙකු ලෙස සැලකූ නිදහස් සිතිවිලි සහිත ජනරජවාදියෙකු විය. හියුගෝගේ මුල් ළමාවිය කැලඹිලි සහිත විය. හියුගෝගේ […]

More >

අපට විද්‍යාත්මක චින්තනය ඉගැන්වූ කේ ආරියසිංහ ගුරුතුමා

Wednesday, September 16th, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග විද්‍යාව ඉගැන්වූ දක්‍ෂ ගුරුවරු තිදෙනෙක් මුණ ගැසීමට සහ ඔවුන් ගෙන් ඉගෙනුම ලැබීමට මට භාග්‍ය ලැබුණි. පිළිවෙලින් ජී .ගෞතමදාස , පී.ඩී.ඩබ් ජයවර්ධන සහ කේ ආරියසිංහ යන මහතුන් මෙසේ නම් කල හැකිය. කේ. ආරියසිංහ මහතා අපට විද්‍යාව ඉගැන්වූයේ ප්‍රගති විද්‍යායතනයේය. එතුමාගෙන් ඉගෙනුම ලැබූ දහසක් වූ වෛද්‍යවරු ඉන්ජිනේරුවරු සහ විවිධ විශේසඥයෝ අද ලෝකය පුරා […]

More >

ඇමරිකානු සාහිත්‍යයේ කේන්ද්‍රීය චරිතය – එඩ්ගර් ඇලන් පෝ

Friday, September 11th, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග  ඇමරිකානු ලේඛකයෙකු, කවියෙකු, සංස්කාරකයෙකු සහ සාහිත්‍ය විචාරකයෙකු වන එඩ්ගර් ඇලන් පෝ  ඇමරිකානු සාහිත්‍යයේ රොමෑන්ටිකවාදයේ කේන්ද්‍රීය චරිතයක් ලෙස සැලකේ. ඔහුගේ පරිකල්පනීය කතන්දර හා අභිරහස හා භීෂණය පිළිබඳ කතා නූතන රහස් පරීක්ෂක කතාවට උපත ලබා දුන්නේය. ඔහු සාහිත්‍ය කෘතියක ශෛලිය හා ව්‍යුහයේ බලපෑම කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කළ පළමු විචාරකයින්ගෙන් කෙනෙකි.  ඔහු ඇමරිකාවේ පළමු […]

More >

Euthanasia: Political, Social and Health Dilemmas

Thursday, September 10th, 2020

Ruwan M Jayatunge M.D. You don’t need to kill the patient to kill the pain –Dr. Andre Bourque University of Montréal Euthanasia or assisted suicide is a controversial topic that is defined as deliberate intervention undertaken with the express intention of ending a life, to relieve intractable suffering. Today several countries have legalized euthanasia and some view it as […]

More >

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ සංස්කෘතික සහ සාහිත්‍ය සංකේතය රබීන්ද්‍රනාත් තාගෝර්

Thursday, September 3rd, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග  රබීන්ද්‍රනාත් තාගෝර් ඉන්දියානු සාහිත්‍යයේ හා සංස්කෘතියේ වඩාත්ම බලගතු චරිතයකි. ඔහු ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබූ පළමු ඉන්දීය ලේඛකයන්ගෙන් කෙනෙකි. තාගෝර් කවියෙකු ලෙස හැඳින්වූවද , ඔහු නාට්‍යකරුවෙකු, නවකතාකරුවෙකු, කෙටිකතා රචකයෙකු සහ ප්‍රබන්ධ නොවන ගද්‍ය රචකයෙකු ලෙස සාහිත්‍යයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේය.  තාගෝර්   ඉන්දියානු සංස්කෘතික පුනරුදයේ ප්‍රමුඛ කාර්‍යභාරයක් ඉටු කලේය. ඔහු දළ වශයෙන් ගීත 2,230 ක් […]

More >

මහා ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි

Wednesday, August 19th, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග ලියෝ ටෝල්ස්ටෝයි මුළු ලෝකයේම ජනප්‍රියම හා වඩාත්ම කියවන ලද කතුවරයෙකි. එසේම ඔහු විවිධාකාර චරිත ගැඹුරින් විශ්ලේෂණය කළ විශිෂ්ට ලේඛකයෙකි. ටෝල්ස්ටෝයි රුසියානු සාහිත්‍යයේ දැවැන්තයෙකු ලෙස සැලකේ; ඔහුගේ කෘති අතර යුද්ධය සහ සාමය සහ ඇනා කරෙනිනා නවකතා සහ හඩ්ජි මුරාඩ් සහ ද ඩෙත් ඔෆ් අයිවන් ඉලිච් වැනි නවකතා ඇතුළත් වේ.  ඔහුගේ “යුද්ධය සහ සාමය” මෙතෙක් ලියන […]

More >

අද්විතීය කේතයන්ගෙන් යුත් සාහිත්‍ය ලෝකයක් නිර්මාණය කල ෆ්‍රාන්ස් කෆ්කා

Monday, August 10th, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග  ෆ්‍රාන්ස් කෆ්කා විසිවන සියවසේ   නූතනවාදී ලේඛකයන්ගෙන් කෙනෙකු ලෙස සලකනු ලැබේ.  ඔහුගේ සාහිත්‍යය නූතනවාදය විචක්‍ෂණ ලෙස ස්පර්ශ කරයි. මානව වේදනාව අවංකව හා ගැඹුරින් ග්‍රහණය කර ගැනීමට ඔහු සමත් විය. කෆ්කා තමාගේම අවකාශයක් තුල අද්විතීය කේතයන්ගෙන් යුත් සාහිත්‍ය ලෝකයක් නිර්මාණය කලේය. ඔහු  තම ලිවීමේ ශෛලිය තුලින් ඉන්ද්‍රජාලික-යථාර්ථවාදයක් නිර්මාණය කලේය.    කෆ්කා උපත ලැබුවේ 1883 […]

More >

ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ ප්‍රමුඛයා ; ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්

Friday, July 31st, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග  ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් 20 වන සියවසේ වඩාත්ම වැදගත් කතුවරුන්ගෙන් කෙනෙකු ලෙස සැලකේ. ඔහු ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ ප්‍රමුඛ ලේඛකයෙකි.  සර්වන්ටෙස්ගෙන් පසු ස්පාඤ්ඤ ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ලේඛකයා ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ලෙස සැලකේ. ඔහුගේ කීර්තිය දකුණු ඇමරිකාවෙන් හා පුළුල් හිස්පැනික් ලෝකයෙන් ඔබ්බට ගියේය. 1982 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය ප්‍රදානය කිරීමත් සමඟ ඔහුගේ කීර්ති නාමය තහවුරු විය. […]

More >

එමා බොවාරි විනිවිද දැකීම

Saturday, July 25th, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද විශ්ව සාහිත්‍යයේ පැතිකඩක් කෘතිය ඇසුරෙනි ගුස්ටාව් ෆ්ලෝබර්ට්  විසින්  1856 දී ප්‍රකාශයට පත් කරන ලද මදාම් බෝවරි  නවකතාව දහනව වන ශතවර්ෂයේ වඩාත්ම බලගතු ප්‍රංශ නවකතාව විය. මදාම් බෝවරි ලිවීමට ඔහුට වසර හයක් ගත විය. නවකතාව පිටවූ පසු එහි  කාමමිථ්‍යාචාරය නිරූපණය කිරීම මගින් ආගමික සංවේදීතාවන්ට හානියක් සිදු වූ බව පවසමින්  ෆ්ලෝබර්ට්ට […]

More >

War Trauma in the military, their families and Communities

Thursday, July 23rd, 2020

Ruwan M Jayatunge  M.D.   Combatants Affected by the Prolonged War The 30 year armed conflict in Sri Lanka has produced a new generation of veterans at risk for the chronic mental health problems that resulted following prolonged exposure to the war. Over 200,000 members of the Sri Lanka armed forces and police had been […]

More >

ගිනිගත් නගරය

Wednesday, July 22nd, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග ග්‍රාමසේවක එන විට හේමපාල හිටියේ බුලත් කොරටුවේ ය. උදයම බුලත් වැල්වලට සාත්තු කිරීම දිනචරියාවේ අංගයක් කරගෙන සිටි හේමපාල ග්‍රාමසේවකගේ හදිසි පැමිණීම අපේක්ෂා නොකළේය. ග්‍රාමසේවකගේ මුහුණේ ඇති බැරෑරුම්කම දුටු ඔහුගේ සිතට අසුබ සිතිවිලි ගලා ආවේය.  “ග්‍රාමසේවක මහත්තයා, මොකද උදේ පාන්දරම? “හේමපාල මුහුණින් වැගිරෙන දහඩිය ඇඟිලි දෙකෙන් සූරා දමමින් මේස් බැනියමේ පිස දමමින් ඇසීය.  […]

More >

අප්‍රි¬කාවේ මහා ලේඛ¬කයා – චිනුවා අචෙබේ

Thursday, July 16th, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග  චිනුවා අචෙබේ අප්‍රිකාවේ  බලගතු ලේඛකයෙකි. ඔහු අප්‍රිකානු සාහිත්‍යයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට වෙහෙස ගත්තේය. නූතන අප්‍රිකානු සාහිත්‍යය නිර්වචනය කිරීමේදී ඔහුගේ බලපෑම ප්‍රබලය. අචෙබේ ගේ නිර්මාණ ලෝක සාහිත්‍යයට ස්ථාවර හා කේන්ද්‍රීය දායකත්වයක් සපයයි. හාවඩ් විශ්ව විද්‍යාලයේ දාර්ශනික කේ. ඇන්තනි අප්පියා  පවසන පරිදි  චිනුවා අචෙබේ “අප්‍රිකානු සාහිත්‍යයේ ආරම්භක පියාය.  චිනුවා අචෙබේ  1930 නොවැම්බර් 16 වැනිදා නයිජීරියාවේදී උපත […]

More >

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ ප්‍රථම ජපන් ජාතික ලේඛකයා – යසුනාරි කවබත

Monday, July 13th, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග  ජපන් නවකතාකරුවෙකු හා කෙටිකතා රචකයෙකු වන යසුනාරි  කවබත  නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ ප්‍රථම ජපන් ජාතික ලේඛකයා විය. ඔහු 20 වන සියවසේ ජපානයේ සාහිත්‍ය-නූතනවාදී ව්‍යාපාරයේ නායකයෙකි.  ඔහුගේ කෘති පැරණි ජපානයේ සුන්දරත්වය නූතනවාදී ප්‍රවණතා සමඟ ඒකාබද්ධ වූ අතර ඔහුගේ ගද්‍ය යථාර්ථවාදී දර්ශන සමඟ මුසු විය. ඔහු සිය ලේඛන ක්‍රමය ජපානයේ සාම්ප්‍රදායික කාව්‍යයන් වන […]

More >

වර්ජිල් – අමරණීය රෝමානු කවියා

Tuesday, July 7th, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග  පබ්ලියස් වර්ජිලියස් මාරෝ නොහොත්  වර්ජිල් ඔගස්ටාන් යුගයේ පුරාණ රෝම කවියෙකි. ඔහු උපත ලැබුවේ  ක්‍රි.පූ. 70 දී  උතුරු ඉතාලියේ බව කියවේ. වර්ජිල්ව තමන් ගේ ශ්‍රේෂ්ඨතම කවියා ලෙස රෝමවරුන් විසින් සලකනු ලැබීය.   රෝම සාහිත්‍යය ආරම්භ වූයේ ක්‍රි.පූ. 3 වන සියවසේ අග භාගයේදී ප්ලූටස්, ටෙරන්ස් සහ එන්නියස් වැනි විකට නාට්‍ය රචකයන් බිහි වීමත් සමඟ ය. රෝම කාව්‍යයන්ගේ […]

More >

බටහිර සාහිත්‍යයේ පියා – හෝමර්

Thursday, June 25th, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග  මහා කවි හෝමර් විසින් රචිත ඉලියඩ් (The Iliad) හා ඔඩිසි (The Odyssey) නම් වූ වීර කාව්‍ය දෙක ලෝකයේ මෙතෙක්‌ පළ වූ කාව්‍යයන් අතරින් උත්තරීතර  කාව්‍යයන් වෙති. මෙම කාව්‍යන් දෙක මයිසීනියානු සංස්කෘතියේ නිෂ්පාදනයකි. ඉලියඩ් සහ ඔඩිසි සාම්ප්‍රදායිකව ක්‍රි.පූ 8 වන සියවසේ අගභාගයේ හෝ 7 වන සියවසේ මුල් භාගයට අයත් වේ.  බටහිර සාහිත්‍යයේ […]

More >

යථාර්ථවාදී මනෝවිද්‍යාත්මක නවකතාවේ පුරෝගාමියා – ෆියෝඩර් දොස්තයෙව්ස්කි

Tuesday, June 23rd, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග  ෆියෝඩර් මිහයිලොවිච් දොස්තයෙව්ස්කි විශ්වීය ගෞරවයට පාත්‍ර වූවකි. නවකතාකරුවෙකු, මාධ්‍යවේදියෙකු හා කෙටිකතා රචකයෙකු වන දොස්තොයෙව්ස්කිගේ කෘති රුසියානු ජාතිකයින් අතර පමණක් නොව, ලෝක සාහිත්‍යය තුළ ද ප්‍රචලිතය. දොස්තයෙව්ස්කි මනෝවිද්‍යාත්මක යථාර්ථවාදය කෙරෙහි උනන්දුවක්  දැක්වීය. දොස්තයෙව්ස්කි යථාර්ථවාදී මනෝවිද්‍යාත්මක නවකතාවේ පුරෝගාමියාය. දොස්තයෙව්ස්කි ගේ නවකතා මානව මනෝ විද්‍යාව ගවේෂණය කරන අතර විවිධ දාර්ශනික හා ආගමික තේමාවන් සමඟ […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress