Author Archive for Judiciary

ආසන 159ක් ලැබූ පමණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින දෝෂය / අතපසුවීම නිවැරදි නොකර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට මාළිමා ආණ්ඩුවට හැකිද?

Sunday, November 17th, 2024

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ. සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. ආසන 159ක් ලැබූ පමණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින දෝෂය / අතපසුවීම නිවැරදි නොකර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට මාළිමා ආණ්ඩුවට හැකිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ඇති දෝෂය / අතපසුවීම නිවැරදි කිරීමට ගෙනා 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකර, […]

More >

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දෝෂය නිවැරදි කිරීමට ගැසට් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත නොකළහොත් 2024 පත්වන ජනාධිපතිගේ ධූර කාලය වසර 6ද?

Sunday, September 22nd, 2024

අරුණ ලක්සිරි උණවටුන B.Sc.(Col), PGDC(Col), නීතීඥ. 1. 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනා අවස්ථාවේ එක් නීති විශාරදයෙකුගේ අතපසුවීමක් හේතුවෙන් ජනතාවගෙන් සමාව ගැනීමටනීතිපති පාරින්ද රණසිංහ, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය,විනිසුරුවරුන්, නීතීඥවරුන් ඉදිරියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 ජූලි 19 දින ගාල්ල අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සව අවස්ථාවේදී  පියවර ගත්තේය. 2. ඒ වන […]

More >

2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් ගැන ජනාධිපති සමාව ගත්තේ ඇයි?

Sunday, September 8th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් ගැන ජනාධිපති සමාව ගත්තේ ඇයි? 1972ට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වැරදුනාට, 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වරදින්නෙ නැද්ද?නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය 11වන නීති කෘතිය එළිදවන අවස්ථාවේදී පැහැදිලි කරයි. 1972ට කලින් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවල නීතිමය දෝෂ නිවැරදි කරන්න රාජාධිකරණය තිබ්බට 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් අධිකරණයක් නැත්තෙ […]

More >

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සංග්‍රහ කරන ලද 11වන නීති කෘතිය

Saturday, August 31st, 2024

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතිඥ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ අනුගම්‍ය පූර්වාදර්ශය” එළිදැක්වීම 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා… මම සහ තවත් අයෙක් 2015 වර්ෂයේ ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් 2024 ජූලි 09 දින වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු […]

More >

මුල් වරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වන නඩු කටයුත්තකදී නියම කරන සිරභාරයට ගැනීමකට, දඩ සහ නඩු ගාස්තු නියෝගවලට එරෙහිව අභියාචනා කිරීමට “විශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාව” පිහිටුවන ලෙස ඉල්ලීමක්.

Saturday, August 17th, 2024

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. මුල් අවස්ථා අධිකරණයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේදී පළමු වරට ආරම්භ වන නඩු කටයුත්තකදී නියම කරන දණ්ඩනයකට, සිරභාරයට ගැනීමකට, අත් අඩංගුවේ තබා ගැනීමකට, රඳවා ගැනීමකට හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කිරීමකට, දඩ මුදලකට හෝ නඩු ගාස්තුවකට එරෙහිව අභියාචනා කිරිමට “විශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාව” පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස […]

More >

Stay order to bar Deshabandu from functioning as IGP illegal: PM.

Friday, July 26th, 2024

Courtesy The Daily Mirror Parliament, July 26 (Daily Mirror) – The stay order issued by the Supreme Court preventing Deshabandu Tennakoon from functioning as the IGP is illegal, Prime Minister Dinesh Gunawardena told Parliament today. “Tennekoon still functions as the IGP,” he said.

More >

Special procedure needed to remove official appointed by CC: Speaker on SC judgment

Friday, July 26th, 2024

By Ajith Siriwardana and Yohan Perera Courtesy The Daily Mirror Parliament, July 26 (Daily Mirror)- The Speaker and Chairman of the Constitutional Council (CC) said today that removing the IGP requires a special procedure and the situation with regard to the IGP cannot be resolved by the President, and the matter must be sorted out […]

More >

රටම හොල්ලන ආන්දෝලනයක්! විනිසුරුවන්ගේ පැටිකිරිය විජේයදාස හෙළිකරයි!

Saturday, June 29th, 2024

Voice Tube

More >

අධිකරණයෙන් කෝටි 20ක විස්කි අතුරුදහන් – අධිකරණ ඇමති

Saturday, June 29th, 2024

Dasatha News

More >

President’s proposal to extend AG’s term defeated again

Wednesday, June 26th, 2024

Courtesy Adaderana The proposal to extend Attorney General Sanjay Rajaratnam’s term by another 06 months has been defeated again at the Constitutional Council meeting today (26). The proposal, which was submitted by President Ranil Wickremesinghe was defeated with 05 votes against it while 03 members voted in favour.

More >

අධිකරණයකට අපහාස පනතේ 15 වන වගන්තියෙන් පාර්ලිමේන්තු බලතල පනත යටපත් වන හෙයින් පාර්ලිමේන්තුව තුළ කරන අධිකරණයට අපහාසයන්ට නඩු පවරා දඬුවම් කළ හැකිය…!

Sunday, June 23rd, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය මෙසේය. 3. පාර්ලිමේන්තුවේදී, භාෂණයේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර, ඒ භාෂණයේ, විවාද කිරීමේ හෝ කටයුතුවල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී […]

More >

Supreme Court Declares Gender Equality Bill Inconsistent with Sri Lankan Constitution

Thursday, June 20th, 2024

Courtesy News 1st COLOMBO (News 1st); Sri Lanka’s Supreme Court has determined that the promulgation of the Bill titled Gender Equality” is inconsistent with Article 12 of the Constitution. The Supreme Court has determined that the Bill as a whole cannot be enacted into law, unless the appropriate procedure laid down in Articles 83 and/or […]

More >

9වන ව්‍යවස්ථාව ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක්ක ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ‍අභියෝග කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වෙයිද?

Thursday, June 20th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන 9වන ව්‍යවස්ථාව ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක්ක ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ‍අභියෝග නොකර 2002 දී ගෙනා 19ට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කළ 2015 දී ගෙනා 19 වැරදි ලෙස නීතියක් කරගැනීම, නිවැරදි කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වෙයිද? […]

More >

2002 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක් නේද?

Sunday, June 9th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන 2002 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක් නේද? 2002 දීත්, 2015 දීත් “19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත” නමින් සමාන දීර්ඝ නාමයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් 2ක් ගෙනා […]

More >

නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟද?

Saturday, June 8th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. ජපානයේ “ජයිකා” ආයතනය දූෂණ විරෝධය ස‍ඳහා ලබා දුන් කෝටි 2ක පමණ වූ ආධාරය වැරදි ලෙස භාවිතා කර ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ඇතුලු ජනාධිපති නීතීඥවරු 2ක් සහ තවත් නීතීඥවරු 2කට එරෙහිව ප්‍රශ්නයක් පැන නැගී ඇත. ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති […]

More >

Prosecutorial Vs. Victim-based approaches to accountability

Friday, May 31st, 2024

by Neville Ladduwahetty Courtesy The Island A report in The Island (May 20, 2024) states that the UN human rights office has criticised the Sri Lankan government’s failure to acknowledge and hold accountable the perpetrators of tens of thousands of enforced disappearances … Authors of the report also accuse the Liberation Tigers of Tamil Eelam of engaging […]

More >

ජනාධිපතිවරණය වසරකින් කල් දැමීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නැත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව නිසාය.

Thursday, May 30th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)  සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන 1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය 2024 නොවැම්බර්වලදී අවසන් වේ. ඒ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්එතෙක් පැවති ජනාධිපති ධූර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කළ හෙයිනි. 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ ධූර කාලය වසර […]

More >

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ “ජයිකා” මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

Sunday, May 26th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ “ජයිකා” ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ […]

More >

ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවකදී අධිකරණයට අපහාස කළ බවට චෝදනා නගා නීතීඥ වෘත්තීය අත්හිටවූ සහ දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු නීතීඥවරයා…

Wednesday, May 15th, 2024

LAW&JUSTICE

More >

සාධාරණ නඩු විභාගයක පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා පනත් කෙටුම්පතක් අධිකරණ ඇමතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙයි.

Thursday, April 18th, 2024

ෆීන්ක්ස් නීති සාර සංග්‍රහය නීති ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය පිළිබඳ ලිපි ලියන, නිතිය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සාධාරණ නඩු විභාගයක් පැවැත්ම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම ස‍ඳහා වන පනත් කෙටුම්පතක් අධිකරණ […]

More >

යෝජිත “අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” අධිකරණ ඇමතිවරයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරයාට….

Wednesday, April 17th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක – වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත 1.මෙම පනත 2024 අංක …. දරන අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන ඉදිරියේ කරුණු දක්වන තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යනුවෙන් හදුන්වනු ලැබේ. 2.අධිකරණ, විනිශ්චය අධිකාර […]

More >

අධිකරණ අමාත්‍යවරයාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතුලුව පවත්වන ලද උත්සවයකට අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිතුමා වන ගරු අගවිනිසුරුතුමාව සහභාගී කර ගැනීම සම්බන්ධව නීතීඥවරයෙකු අගවිනිසුරුතුමාට ලියයි.

Wednesday, April 10th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන 2024.04.09 අගවිනිසුරු ජයන්ත ජයසූරිය මැතිතුමා (ජ.නී) සභාපති, අධිකරණ සේවා කොමිෂන් සභාව, කොළඹ 12. ගරු සභාපතිතුමනි, අධිකරණ අමාත්‍යවරයාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතුලුව පවත්වන ලද උත්සවයකට අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිතුමා වන ගරු අගවිනිසුරුතුමාව සහභාගී කර ගැනීම සම්බන්ධවයි. 1.      අධිකරණ අමාත්‍යවරයාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතුලුව පවත්වන ලද උත්සවයකට අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිතුමා […]

More >

විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාට ජනාධිපති ධූර අපේක්ෂකත්වය බාර ගන්නා ලෙස කර ඇති ඉල්ලීම සම්බන්ධ පුවත් සහ අදාලව පැන නැගී ඇති නීතිමය කරුණු සම්බන්ධවයි.

Thursday, April 4th, 2024

සමායෝජක – වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. සමායෝජක – වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com දුරකථන 0712063394 2024.04.04 පාලක ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අංක 301,ටී. බී. ජයා මාවත, කොළඹ 10. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාට ජනාධිපති ධූර අපේක්ෂකත්වය බාර ගන්නා ලෙස කර ඇති ඉල්ලීම සම්බන්ධ පුවත් සහ […]

More >

අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට 2024.04.02 අඟහරුවාදා (අද දින) පෙ.ව. 8-10 අතර පැවැත්වීමට ඇති නිහඬ විරෝධය සහ නීති සටහන් ලබා දීම පවත්වන බවට අදාල කාරණාවයි.

Tuesday, April 2nd, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)  සමායෝජක – වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. මරදාන සහ කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරුන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා, නීතිපතිතුමා, නීතීඥවරුන් , මාධ්‍යවේදීන් වෙත…, 1.         අධිකරණයේ ස්වාධීනත්වය ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණවල පරීක්ෂාවට ගැනීමට මාර්ගය පාදන, විරුද්ධ නීතිමය අදහස් දරන නීතීඥයන් දඩයම් කරන අධිකරණ අපහාස මුවාවෙන් ගෙනා නීතිය සහ අධිකරණ භාෂාවෙන් […]

More >

Gnanasara Thero’s bail application rejected

Tuesday, April 2nd, 2024

Courtesy Adaderana The Colombo High Court on Tuesday (02) rejected the bail application filed by the General Secretary of Bodu Bala Sena (BBS) General Secretary Ven. Galagodaaththe Gnanasara Thero, who was recently handed a 4-year rigorous imprisonment. High Court Judge Aditya Patabendige conveyed the decision when the bail application put forward by the defense attorneys […]

More >

Criticism is not contempt

Saturday, March 30th, 2024

Karan Thapar. Hindustan Times | The time has come for us to redefine contempt. We don’t need to protect the position or reputation of judges, writes Karan Thapar. Are judges special or is justice special? To put it differently, can you criticise a judge without imperilling the sanctity of justice? This is the core concern […]

More >

In the country where a judge who changed the evidence so that an accused could be jailed for life is still serving, the law of contempt of court that remands lawyers who support the legal issues in the court must be corrected…! *

Tuesday, March 26th, 2024

Aruna Laksiri Unawatuna (AAL) It was reported in several media today that a lawyer who appeared in a court and presented facts was remanded and suspended from practicing as a lawyer until the case is over. In a publication by Manopriya Gunasekara in the Lankadeepa website titled ‘අධිකරණයට අපහාස කළ නීතීඥවරයෙකු රිමාන්ඩ්‘, it is mentioned […]

More >

චූදිතයෙකු ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි වන ලෙස සාක්ෂි සටහන් වෙනස් කළ විනිසුරු තවමත් නඩු අහන රටේ, අධිකරණයේදී නීතිය කතා කරන නීතීඥයන් රක්ෂිත බන්ධනාගාර ගත කරන අධිකරණයට අපහාස කිරීමේ නීතිය නිවැරදි කළ යුතුය…!

Wednesday, March 20th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන අධිකරණයේ නඩුවකට පෙනී සිට කරුණු ඉදිරිපත් කළ නීතීඥවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර නඩුව අවසන් වන තෙක් නීතීඥ වෘත්තීය කටයුතු වල යෙදීම අත්හිටුවා ඇති බව අද දින මාධ්‍ය වාර්තා කිහිපයක පළ විය. ලංකාදීප අන්තර්ජාල වෙබ් අඩවියේ මනෝප්‍රිය ගුණසේකර විසින් අධිකරණයට අපහාස කළ නීතීඥවරයෙකු රිමාන්ඩ් යන මාතෘකාව යටතේ පුවතක් පළ කරමින් එකී නීතීඥවරයාට එරෙහිව […]

More >

SRI LANKA: Sharing basic documents relating to the issue of Rule under Section 42(2) of the Judicature Act by the Supreme Court of Sri Lanka against Mr. Nagananda Kodituwakku Attorney-at-law on 29th February 2024

Thursday, March 7th, 2024

PRESS RELEASE The Asian Human Rights Commission (AHRC)  Hong Kong, March 07, 2024  As there is a curiosity on the part of many persons and organizations about the Rule issued against Mr Nagananda Kodituwakku Attorney-at-law by the Supreme Court we are sharing the basic documents that provide the essential information about this case. The Rule […]

More >

අරගලයදා රනිල්ගේ නිවසින් හක්ගෙඩියක් සොරකම් කලාට දඩය 1500යි..

Friday, March 1st, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස් 2022/07/09 වන දින රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට අයුතු ලෙස ඇතුල් වී නිවස තුළ තිබූ බෝතලයක් තුළ වූ රුවල් නැවක ආකෘතියක් නො.21/1,ඒ 03 වන පටුමග, කටුවාවල මාවත, ඇඹිල්ලවත්ත පාර,බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි චූදිත අබේධීර ආරච්චිගේ දිල්රුක් මධුශංක යන අය විසින් සොරකම් කිරීමේ වරදට ලං.ද.නි.ස 394 වගන්තිය යටතේ නිතිපති උපදෙස් ප්‍රකාරව ගල්කිස්ස […]

More >

Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress