Author Archive for Nalin De Silva
Friday, April 10th, 2015
නලින් ද සිල්වා යමපාලනයේ නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පෙරේරා ඇතුළු යමපාලකයන් පවසන කරුණක් නම් තම විදේශ ප්‍රතිපත්තිය විශිෂ්ට බව ය. යේමනයේ සිර වී සිටි ලාංකිකයන් ලංකාවට ගෙන ඒමට සමත්වීම පිළිබඳවත් යමපාලකයෝ උදම් අනති. එය ද තමන්ගේ විදේශ ප්‍රතිපත්තියේ යහපත්බව නිසා සිදු වුවක් බවට ඔවුහු පුරසාරම් දොඩවති. අපට අසන්නට ප්‍රශ්නයක් ඇත. අජිත් පෙරේරාට අනුව ඊනියා මහින්ද […]
More >
Posted in Nalin De Silva | 2 Comments »
Friday, April 10th, 2015
නලින් ද සිල්වා මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ල නි ප නිවට නායකත්වයට අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැකි නම් ලබන අවුරුද්ද තෙක් කල් දැමීම ය. ඒ ඔවුන් මහින්දට ඇති බිය නිසා ය. ඔවුන් සිතුවේ කල්ගත වීමෙන් ඔවුන්ට ශ්‍රී ල නි පක්‍ෂය තම ආධිපත්‍යය යටතට ගත හැකි වේය යන්න ය. එවිට මැතිවරණයකට ඔවුන්ගේ නායකත්වයෙන් ශ්‍රී ල […]
More >
Posted in Nalin De Silva | 5 Comments »
Thursday, April 9th, 2015
නලින් ද සිල්වා ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට සහාය පැමිණි බෝධි ධනපාල මහතා පසුගිය අප්‍රේල් 01 වැනි දා තවත් ලිපියක් ලියමින් අවුල ධනපාලගේ දැයි අසයි. එයට ඇත්තේ එකම එක පිළිතුරකි. පිළිතුර ප්‍රශ්නයක ස්වරූපය ගනියි. අපට අසන්නට ඇත්තේ වෙන කාගෙ ද යන්න ය. ඒ මහතා කෙතරම් අවුලකට වැටී ඇත් දැයි කිවහොත් […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Thursday, April 9th, 2015
නලින් ද සිල්වා එක්තරා ආකාරයකින් ගතහොත් දුෂ්ටගාමිණී සද්ධාතිස්ස ගැටුමේ නව පිටපතක් දැන් ක්‍රියාත්මක වෙයි. දුෂ්ටගාමිණී යනු ගාමිණි අභය රජුට එතුමාගේ විරුද්ධවාදීන් දුන් නමකි. ඒ අතර තිස්සට සද්ධාතිස්ස යන නම පටබැඳිණි. අභය ගාමිණී කුමරුට විරුද්ධ වූයේ එළාර හා ඔහුගේ පුරෝහිතයා හා ආධාරකරුවන් පමණක් නො වේ. තිස්ස නමින් වූ සහෝදරයා ද විරුද්ධ විය. එමෙන් ම අශෝක රජුගෙන් […]
More >
Posted in Nalin De Silva | 3 Comments »
Wednesday, April 8th, 2015
නලින් ද සිල්වා ඇමති කිරිඇල්ල වඩාත් ම ප්‍රසිද්ධ යුද්ධය සම්බන්ධ ඔහුගේ ගොන් කතාවට ය. ඔහු උතුරු හා නැගෙනහිර පළාත්වල සිදු වූ මෙහෙයුම් ගැන කතා කරමින් කීවේ ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි බව ය. සංකල්පීය වශයෙන් ගත්කල උතුරු හා නැගෙනහිර පළාත්වල යුද්ධයක් නො තිබිණි. එහි වූයේ දෙමළ ත්‍රස්තවාදී කොටින්ට එරෙහි හමුදා මෙහෙයුම් ය. ඒ පළාත්වල යුද්ධයක් […]
More >
Posted in Nalin De Silva | 3 Comments »
Tuesday, April 7th, 2015
නලින් ද සිල්වා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුගිය දා රණවිරුවන්ගේ මැණිවරුන් හා භාර්යාවන් පිරිසකට මහින්ද රාජපක්‍ෂ මහතා බැලීමට එන අය ගැන තමා නිශ්චිතව ම දන්නා බව කියා ඇත. ඇයට අනුව ඒ සියල්ලන්ම බත් පැකට්ටුවට හා වෙනත් දේට පැමිණෙන අය ය. මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන් ගෙන්වා අඬවා ගන්නා බව ද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කර ඇත.මිය . […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Monday, April 6th, 2015
නලින් ද සිල්වා මේ ආණ්ඩුව නීත්‍යානුකූල නැති බව අපි මුල සිට ම කීවෙමු. ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස මහා මැතිවරණයක් නො වේ. ජනාධිපතිවරණයකින් ජනාධිපති වෙනස් වූ විට කැබිනට් මණ්ඩලය වෙනස් විය යුතු නො වේ. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි එසේ වෙනස් විය යුතු බවක් සඳහන් නො වේ. එබැවින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස දිවුරුම් දෙන […]
More >
Posted in Nalin De Silva | 3 Comments »
Monday, April 6th, 2015
නලින් ද සිල්වා විජයදාස රාජපක්‍ෂ යනු මෙරට අධිකරණ ඇමති ය. ඔහු නීතිඥයෙකි. සාමාන්‍ය නීතිඥයකු නොව ජනාධිපති නීතිඥයෙකි. එයින් කියැවෙන්නේ ඔහු දක්‍ෂ නීතිඥයකු ද යන්න නිශ්චිත ව කිවහැකි නො වේ. ජනාධිපති නීතිඥකම ද බොහෝ විට ලැබෙන්නේ දේශපාලන හේතු මත ය. ඇතැම්හු එක් ආණ්ඩුවකින් ජනාධිපති නීතිඥකම ලබාගෙන ඉන්පසු වෙනත් දෙශපාලන පක්‍ෂයකට මාරුවෙති. නීතිඥයන් හා දේශපාලනඥයන් අතර එතරම් […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Saturday, April 4th, 2015
නලින් ද සිල්වා රනිල් වික්‍රමසිංහට අවශ්‍ය විධායක බලතල හැකිතාක් තමා අතට ගැනීමට මිස විධායක බලතල අහෝසි කිරීම නො වේ. විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම යනු ජනතාව නොමග යැවීමට යොදාගන්නා සටන් පාඨයක් පමණ ය. වර්තමානයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු පිටුපස සිංහල විරෝධී සිංහල බෞද්ධ විරෝධී විජාතික බලවේග ක්‍රියාත්මක වෙයි. විදේශ ඔත්තු සේවාවන් ද එම […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Friday, April 3rd, 2015
නලින් ද සිල්වා කරලියැද්ද නීත්‍යානුකූල නොවන ආණ්ඩුවේ ඇමතිකම අත්හැර ඇත. ඔහු තම ඇමති ධුරයෙන් ඉවත් වීමෙන් පෙන්නුම් කරන්නේ කුමක් ද? ඔහු කියා තිබුණේ ඇමතිකම දරමින් තමන්ට ගමට යෑමට නොහැකි බව ය. මෙය අප සුළුවෙන් තැකිය යුතු කියමනක් නො වේ. ඔහුට ගමේ, එනම් ශී්‍ර ල නි පක්‍ෂයේ සාමාජිකයන්ගේ හා අනුගාමිකයන් ආදීන්ගේ පක්‍ෂපාතීත්වය නැතිවෙයි. ඔහුට ක්‍රියාත්මක වීමට […]
More >
Posted in Nalin De Silva | 2 Comments »
Thursday, April 2nd, 2015
නලින් ද සිල්වා ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට සහායට පැමිණි කැනඩාවේ ජ්‍යෙෂ්ඨ ද්විතීයික (උතුරු ඇමරිකානු වර්ගීකරණයට අනුව උසස්) පාසලක රසායන විද්‍යාව උගන්වන බවට වාර්තා වී ඇති බෝධි ධනපාල මහතාට අවභ්‍ය වූයේ මගේ ඊනියා නොදැනුවත්කම ප්‍රදර්ශනය කිරීම ය. ඔහු ඒ සඳහා යොදාගත් එක් උදාහරණයක් වූයේ මා ෆෝටෝනයකට ස්කන්ධයක් පැණවීම ය. මා […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Wednesday, April 1st, 2015
නලින් ද සිල්වා සාමාන්‍යයෙන් රටක නායකයෝ ප්‍රසිද්ධියේ තවත් රටක් විවේචනය නො කරති. බොහෝ විට රාජ්‍ය නායක ප්‍රකාශ අවමගුල්වල දී කරන කතා මෙනි. කියැවෙන්නේ හොඳ ය. නරකක් නො කියැවෙයි. එහෙත් අප්‍රසිද්ධියේ, එසේත් නැත්නම් ජනමාධ්‍යවේදීන් නැතිව පැවැත්වෙන සාකච්ඡාවල දී වෙනත් දෑ ද කියැවෙයි. ඒ අතර ප්‍රසිද්ධ ප්‍රකාශවල ව්‍යංගයෙන් කියැවෙන දේ ද වෙයි. මෛත්‍රිපාලට චීනයේ දී එහි නායකයන් […]
More >
Posted in Nalin De Silva | 6 Comments »
Wednesday, April 1st, 2015
නලින් ද සිල්වා පසුගිය දා රණවිරුවන්ගේ මෑණිවරුන්ගේ හා භාර්යාවන්ගේ රැස්විමක දී චන්ද්‍රිකා කුමාරතුංග ඇගේ වෛරය දෝරේ යෑමට සලස්වා ඇත. අද අම්මලා ගැන කතාකිරීම ජනප්‍රිය වී ඇත. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අම්මලා ගෙදර බුදුහු වෙති. එහෙත් ඉඳහිට දේවදත්ත පුතුන් ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැකිය හැකි ය. මේ දේවදත්ත පුත්තු ඇතැම් අවස්ථාවල බෝධිසත්ව චරිත රඟ දක්වති. චන්ද්‍රිකා සිරිමාවෝ […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Tuesday, March 31st, 2015
නලින් ද සිල්වා ජාතික හෙළ උරුමයට පැහැදිලිව ම ප්‍රශ්නයක් ඇත. ඒ 2020 දී චම්පක රණවක ජනාධිපති කිරීම ය. ඔහු ජනාධිපති වන බව එක්තරා ජ්‍යෙතිෂවේදියකු පවසා ඇතැයි කියැවෙයි. එය ඇත්ත වුවත් නැතත් චම්පක ජනාධිපතිවන්නේ කිනම් පක්‍ෂයකින් තරග කර කිනම් පක්‍ෂවල ආධාරය ලබා ද යන ප්‍රශ්නවලට පිළිතුරු සපයාගත යුතුව ඇත. තරග කරන පක්‍ෂය කුමක් ද යන්න එතරම් […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Tuesday, March 31st, 2015
නලින් ද සිල්වා මේ ලිපිය ලියන්නේ රත්නපුර රැස්වීමට පෙර ය. රැස්වීමට සහභාගි වන මන්ත්‍රීවරුනට දඬුවම් කරන බව ශ්‍රී ල නි පක්‍ෂයේ නිලධාරීහු කියති. මෙවැනි ම වූ තර්ජනයක් මහනුවර පැවති රැස්වීමට පෙර ද කෙරිණි. එහෙත් තර්ජනය නොතකා මහජන නියෝජිතයෝ රැස්වීමට සහභාගි වූහ. එසේ සහභාගි වූවනට කළ දඬුවමක් ගැන අසන්නට නැත. යම් මණ්ඩලයකට නීති පැනවීමේ අයිතිය, දඬුවම් […]
More >
Posted in Nalin De Silva | No Comments »
Monday, March 30th, 2015
නලින් ද සිල්වා රනිල් සිරිසේන නීති විරොධී ආණ්ඩුව සිංහලයන්ට හැර මුළු ලෝකයට ම බය ය. බටහිරට ගැතිකම් කරන පාලකයෝ ඉන්දියාවට ඕනෑ එකක් කරගැනීමට ඉඩ දී බලා සිටිති. කරගියා ගැනීමට දෙයක් නොමැතිව සිටි රනිල් හදිසියේ චණ්ඩියකු වීමට සිතා උතුරේ දෙමළ ජනතාවට ඇසෙන්නට ලංකා මුහුදු තීරයට පැමිණෙන ඉන්දීය ධීවරයන්ට වෙඩි තබන බවට ප්‍රකාශ කළේ ය. එහෙත් ඉන්දියාවෙන් […]
More >
Posted in Nalin De Silva | 3 Comments »
Monday, March 30th, 2015
නලින් ද සිල්වා (ඉරිදා රිවිර ලිපියකි අප රටේ උගතුන්ගේ ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ ප්‍රශ්නයක මුලට යෑමට නොහැකි වීම ය. නිරවුල් ව සිතීමට නොහැකි වීම එහි දී බලපාන වැදගත් සාධකයක් වෙයි. උගතුන්ට ඒ ඒ ක්‍ෂෙත්‍රවල යම් දැනුමක් ඇත. එහෙත් කිසිම ප්‍රශ්නයක හරය තේරුම් ගැනීමට ඔවුන්ට නො හැකි ය. උදේ සවස බුදුදහම මෙනෙහි කරන රටක එසේ වී ඇත්තේ […]
More >
Posted in Nalin De Silva | No Comments »
Sunday, March 29th, 2015
Mahinda News Without allowing history to repeat itself, we must draw lessons from history and bear in mind that like in the past vested interests will never give up their efforts to destabilize our nation through intrigue. For them creating dissent is by far the most successful way to achieve their goal. Therefore the political […]
More >
Posted in Nalin De Silva | 14 Comments »
Sunday, March 29th, 2015
නලින් ද සිල්වා දැනට තිබෙන තත්ත්වය අනුව අප්‍රේල් 7 වැනි දා වන විට කතානායකවරයා විපක්‍ෂ නායක ලෙස කෙනකු පත් කෙරෙනු ඇත. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් නම් තුනක් කියැවෙයි. ඒ දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා හා ආර් සම්බන්දන් ය. පළපුරුද්ද හා සුදුසුකම් අතින් නම් අනෙක් දෙදෙනාට දිනේෂ් ගුණවර්ධනට තරගයක් දිය නො හැකි ය. එහෙත් පාර්ලිමේන්තුවේ […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Saturday, March 28th, 2015
නලින් ද සිල්වා කොළඹ ඉගෙනගත් වෙල්ලායන් තරම් සිංහලත්වයට එරෙහිව දෙමළ ජාතිවාදය පෝ’ෂනය කරන පිරිසක් තවත් නැත. 1833 දී මෙරට දෙමළ ජාතිවාදය නිල වශයෙන් බෞතීස්ම කිරීම සඳහා ඉංගිරිසිහු ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල ප්‍රභූන් යොදාගත්හ. ඔවුන් අතර ද ප්‍රධාන වූවෝ කොළඹ උසස් යැයි සම්මත පසල්වල ඉගෙන ගත් අය ය. ඉංගිරිසින් බර්ගර්වරුන්ට පසුව රටේ නායකත්වයට පත්කිරීමට බලාපොරොත්තු වූයේ […]
More >
Posted in Nalin De Silva | 3 Comments »
Friday, March 27th, 2015
නලින් ද සිල්වා රනිල් සිරිසේන නීත්‍යානුකුල නොවන ආණ්ඩුවේ ඇමතිවරු දැන් නිතර උතුරු පළාතට, විශේෂයෙන් ම යාපනයට යති, එති. එහි වරදක් නැත. ඔවුන් එහි යන්නේ දුම්රියෙන් ද බසයෙන් ද මෝටර් කාරයෙන් ද ගොඩින් ද උඩින් ද මුහුදෙන් ද යන්න නිල ප්‍රවෘත්ති ප්‍රකාශවල සඳහන් නො වෙයි. සමහර විට ඒ ජනතාව දැනගත යුතු තොරතුරක් නො විය හැකි ය. […]
More >
Posted in Nalin De Silva | 4 Comments »
Friday, March 27th, 2015
නලින් ද සිල්වා සත්‍යය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලයක් චන්ද්‍රිකා කුමාරතුංගේ නායකත්වයෙන් පිහිටුවීමට යන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. සත්‍යය යන්නට දෙන සාමාන්‍ය තේරුම අනුව ඒ හා චන්ද්‍රිකා අතර කිසිම සම්බන්ධයක් නැති වුවත් මේ සූදානම් වන්නේ කුමකට ද යන්න පිළිබඳ ව චම්පක රණවකට අමුතුවෙන් කීමට අවශ්‍ය යැයි නො සිතමි. ජාතික හෙළ උරුමය මෛත්‍රිපාලට ආධාර […]
More >
Posted in Nalin De Silva | 2 Comments »
Thursday, March 26th, 2015
නලින් ද සිල්වා අද (2015 මාර්තු 26) රත්නපුරේ පැවති සංධානයේ පක්‍ෂ කිහිපයක රැස්වීමට ශී්‍ර ල නි ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 28 දෙනෙක් සහභාගි වූහ. ඔවුන් අතර බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, කුමාර වෙල්ගම, සාලින්ද දිසානායක, මහින්දානන්ද අළුත්ගමගේ, ටී බී ඒකානායක ඇමතිවරු ද සිටියහ. එයට අමතරව බස්නාහිර පළාත් සභාවේ මහඇමති ප්‍රසන්න රණතුංග සහ පළාත් සභාපතිවරු පළාත් සභා සභිකයෝ, […]
More >
Posted in Nalin De Silva | 2 Comments »
Thursday, March 26th, 2015
නලින් ද සිල්වා ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ සහායට පැමිණි කැනඩාවේ ජීවත්වන පාසල් ගුරුවරයකු වූ බෝධි ධනපාල මහතා පසුගිය මාර්තු 04 වැනි දා ලියූ ලිපියෙන් තම නොදැනුවත්කම ප්‍රදර්ශනය කරයි. දැන් ධනපාල මහතාගේ සහායට ඔහුගේ ගුරුවරයකු වූ ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා පැමිණ සිටියි. ධනපාල මහතාට පිළිතුරු දීම අපට තරමක් ප්‍රමාද කිරීමට […]
More >
Posted in Nalin De Silva | 2 Comments »
Thursday, March 26th, 2015
නලින් ද සිල්වා දැනට පිළිගැනෙන ආකාරයට නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ල නි පක්‍ෂයේ නිලධාරියෙකි. ඔහු මෙරට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂයේ නායකයා ද වෙයි. ඒ අතර ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැම් නිලධාරීහු කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරු වෙති. ශ්‍රී ල නි ප සභාපති රටේ ජනාධිපති වෙයි. ඉතිහාසය දන්නා අයකුට මෙවැනි තත්ත්වයක් තිබූ රටක් ගැන කිව හැකි ද? […]
More >
Posted in Nalin De Silva | No Comments »
Wednesday, March 25th, 2015
නලින් ද සිල්වා අද (2015 මාර්තු 25) දිවයින පුවත්පතට අනුව ඇමති චම්පක රණවක පහත සඳහන් ප්‍රකාශය කර ඇත. මහජන ඡන්දයෙන් බලයට පත්වීමට නොහැකි අයට ව්යවස්ථා කුමන්ත්රණයකින් බලය ලබා දෙන ක්රියාවලියක් මෙම සංශෝධනයේ ඇතැයි ද එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී පරාජය කරන බව ද ඇමැතිවරයා පැවසීය.” චම්පක මේ ප්‍රකාශය කරන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනි. ඔහු […]
More >
Posted in Nalin De Silva | 6 Comments »
Tuesday, March 24th, 2015
නලින් ද සිල්වා මාධ්‍ය ආයතන යම් දේශපාලනයක නිරත වෙයි. මාධ්‍යවේදියෝ ද දේශපාලනයක නිරත වෙති. එහි වරදක් නැත. බටහිර උගතුන් කුමක් කීවත් එක් ක්‍ෂෙත්‍රයක් අනෙක් ක්‍ෂෙත්‍රයකින් සම්පූර්ණයෙන් වෙන්කළ හැකි නො වේ. මාධ්‍යවේදීහු බොහෝ විට විවිධ ආයතන දේශපාලනීකරණයට ලක් වැ ඇතැයි අපට කියති. එහෙත් ඔවුන් නොකියන කරුණ නම් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ද දේශපාලනයට ලක්කෙරී ඇති බව […]
More >
Posted in Nalin De Silva | 3 Comments »
Tuesday, March 24th, 2015
නලින් ද සිල්වා පදනම් ආයතනයේ පැවති ශ්‍රී ල නි පක්‍ෂ සංවිධායකවරුන්ගේ රැස්වීමේ දී මෛත්‍රිපාල සිරිසේන මහතා වැදගත් කතා කිහිපයක් ම කියා ඇත. එලිසබෙත් වින්ඩ්සර් හෙවත් එංගලන්තයේ හා යටත්විජිතවල රැජින මේස් නැතිව තමන්ට අතට අත දීම, ඩේවිඩ් කැමරන් තම මෝටර් රථය ළඟට ම පැමිණ අතට අත දීම වැදගත් නොවන්නේ යැයි කිව හැක්කේ කාට ද? එහෙත් අපට […]
More >
Posted in Nalin De Silva | No Comments »
Monday, March 23rd, 2015
නලින් ද සිල්වා ශ්‍රී ල නි පක්‍ෂයේ කිහිප දෙනකු ඇමති ධුර භාර ගැනීමෙන් පසුව ද නිමල් සිරිපාල විපක්‍ෂ නායක ලෙස කටයුතු කරයි. රාජිත හා එම් කේ ඩී එස් ගුණවර්ධන ඇමතිධුර දරද්දී ද නිමල් සිරිපාල විරුද්ධ පක්‍ෂයේ නායකත්වය දැරී ය. එහෙත් දැන් වෙනසක් සිදු වී ඇත. ඇමතිකම් දරණ ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ගේ සංඛ්‍යාව වැඩි වී […]
More >
Posted in Nalin De Silva | 3 Comments »
Sunday, March 22nd, 2015
නලින් ද සිල්වා ශ්‍රි ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අද (2015 මාර්තු 22) පක්‍ෂ ඉතිහාසයේ විශාලතම පාවාදීම කරමින් රනිල් සිරිසේන ආණ්ඩුවේ ඇමතිකම් (කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය) කිහිපයක් ලබාගත්හ. ඔවුන් එමගින් නැවතත් ඇමති වරප්‍රසාද ලබාගන්නට ඇත. එමෙන් ම තම මන්ත්‍රීධුර ද අඩුම තරමින් අවුරුද්දකින් දික් කරගන්නට ඇත. එහෙත් ඔවුන් මහින්ද රාජපක්‍ෂ පක්‍ෂයෙන් ද දේශපාලනයෙන් ද ඉවත්කිරීමේ […]
More >
Posted in Nalin De Silva | 2 Comments »