Archive for June 26th, 2015

UN played no role to end 30 years of LTTE murders. After Sri Lanka militarily defeats LTTE UN demands probe on last 3 months only!

Friday, June 26th, 2015

Shenali D Waduge  UN Secretary General’s 3 member panel appointed to personally appraise him of the last 3 months (final stages) of the conflict declared LTTE as the most disciplined and most nationalist of the Tamil militant groups”. That ‘most disciplined’ nationalist group reigned terror for 3 decades killing every day, every month and every […]

More >

Life Abroad – BANDIA’S CONTRIBUTION TO HELP DIG

Friday, June 26th, 2015

By Dr.Tilak S. Fernando Continuation of a fascinating true to life story of Wijesim Peelige Bandiya, son of a Kandyan ‘ hack & burn’ peasant farmer, who sailed away from the Colombo harbour to the UK at a very tender age, with only three Australian pounds in his pocket, accompanied by Sir Oliver Goonatillake in […]

More >

යමපාලනය අවසන් කරමු

Friday, June 26th, 2015

නලින් ද සිල්වා අවසානයේ දී අද මධ්‍යම රාත්‍රියෙහි දී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇත. එක් එක් අයට එක් එක් න්‍යාය පත්‍ර තිබුූ නමුත් ඒ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට නොහැකි විණි. පික්පොකට් ආණ්ඩුවේ කඹ ඇදීම්, හැළ හැප්පිලි ආදිය හේතුකොට ගෙන තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමේ දුෂ්කරතා තිබිණි. මෛත්‍රිපාලට, ප්රාජිතට හා චම්පකට ලබන අප්‍රේල් වන තුරු ආණ්ඩුව පවත්වාගෙන යෑමේ […]

More >

බෝධි ධනපාල මහතා හා මා අතර ලංකාවේ දී පැවැත්වෙන වාදය

Friday, June 26th, 2015

නලින් ද සිල්වා බෝධි ධනපාල මහතා හා මා අතර ලංකාවේ දී පැවැත්වෙන වාදය සම්බන්ධයෙන් දැනට විද්‍ය්‍රත් තැපෑලෙන් හුවමාරු වී ඇති අදහස් මෙසේ ලියා තබමි. අදාළ සියලු ප්‍රකාශ පහත පළවෙයි. නලින් ද සිල්වා (2015 ජූනි 22) මේ විවාදය ප්රාසිද්ධ විවාදයක් බවට පත්කළ යුතු යැයි සිතමි. මේ සම්බන්ධයෙන් මා මේ සංසදයේ ම වෙනත් විද්යුරත් තැපැල් දාමයකට ලියූ […]

More >

What is the US stand on Rudrakumaran a US citizen, flouting US Supreme Court ruling USC 2339B and declared banned under UNSCR 1373

Friday, June 26th, 2015

Shenali Waduge In April 2014 the GOSL banned 16 LTTE fronts and declare close to 500 individuals as supporting LTTE. Rudrakumaran and his TGTE was named under this list. In June 2015 the US State Department has issued a report reconfirming what we all knew – LTTE international network and illegal activities remain inspite of […]

More >

නානත්ථ කායා ඒකත්ථ සංඥා – ඔබ හා මා හදවතින් දෙදෙනෙකු නොවේ

Friday, June 26th, 2015

තිස්ස ගුණතිලක. සිඞ්නි නුවර සිට පනිවිඞය ලැබී ඇත. සංඥාව පැහැදිලිය. අරමුණ සංගතය. කාලයක් කටුසටහනක් ලෙස තිබූ ආකෘතිය දැන් අලංකාර විත්‍රයක් බවට පෙරලෙමින් පවතී. රට අනතුරේ බව සැම දෙනාම කරැණු කාරනා සහිතව පෙන්වාදෙයි. මහා පඬිවරැ, ආචාර්ය මහාචාර්යවරැ ආදී මෙකී නොකී සියඵදෙනාම අද සිංහල ජාතියට අත්වී ඇති මහත්වූ ව්‍යයසනය රටටම හදුන්වාදෙයි. තවදුරටත් නිහඞව සිටිය නොහැක. එසේ නිහඞ […]

More >

Tiger Entities and Personalities Should Remain Blacklisted

Friday, June 26th, 2015

SRI LANKA UNITED NATIONAL ASSOCIATION OF CANADA (SLUNA) Your Excellency, Maithripala Sirisena, Hon. Prime Minister, Ministers, MPs and Ministry Secretaries, Further to our media release dated June 13, 2015 on the subject of de-proscription of LTTE entities and activists listed in terms of the UNSC Resolution Number 1373 and related regulations, we are sending herewith […]

More >

රනිල් මෛත්‍රිපාල හවුල් අවුල්

Friday, June 26th, 2015

නලින් ද සිල්වා රනිල් මෛත්‍රිපාල දේශපාලන හවුල ද කඩා වැටී ඇත. මෙය අනිත්‍ය සඳහා තවත් උදාහරණයක් නො වේ. අනිත්‍ය යනු මෙවැනි වෙනස්වීම් හෝ කඩා වැටීම් හෝ නො වේ. දැන් මෛත්‍රිපාලට මහින්ද සමග එකතු වීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. එකතු නොවීම යනු දේශපාලන වශයෙන් මීය යෑම ය. මෛත්‍රිපාලට පමණක් නොව සමස්ත මෛත්‍රිපාල කණ්ඩායමටත් ජාතික හෙළ උරුමයටත් […]

More >

HASINA’S BLIND WAR OF LOVE AND HATRED

Friday, June 26th, 2015

ALI SUKHANER ‘There is no Place for Pakistani Friends in Bangladesh’, said the Prime Minister of Bangladesh Sheikh Hasina in response to a Resolution passed in Pakistan’s National Assembly in December 2013. The Resolution condemned the hanging of JI Leader Mullah Abdul Qadir in Bangladesh. When Sheikh Hasina was crossing all moral and diplomatic limits […]

More >

Punishment Transfer in Sri Lanka is Thailand

Friday, June 26th, 2015

by Asanga Abeyagoonasekera   “Rather leave the crime of the guilty unpunished than condemn the innocent“ Cicero In a rather strange development at the Ministry of External Affairs for the appointment of Kshenuka Seneviratne as Ambassador to Thailand who has questioned this author (see the following letter)and presented much trouble as Secretary to the Ministry of External […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress