Archive for August 22nd, 2016

Driver keeps Lanka President waiting as guards grow tense

Monday, August 22nd, 2016

By Express News Service TIRUPATI: A major security lapse came to the fore during the visit of Sri Lanka  president Maithripala Sirisena to Tirumala on Sunday. He was forced to wait  for 12 minutes for his car after a darshan atop the Tirumala hill, giving  jitters to the staff of the Tiruumala Tirupati Devasthanams (TTD),  […]

More >

ආණ්ඩුවේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්

Monday, August 22nd, 2016

අරවින්ද අතුකොරල පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. ආණ්ඩුවේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් පසුගිය සතියේ අපි පෙන්නුවා හිටපු ජනපතිතුමියට ගණන් බෑ කියලා. දැන් ඔන්න වත්මන් ජනාධිපතිතුමාටත් ගණන් බෑ කියලා ඔප්පු කරන්නයි යන්නේ. තමුන්නාස්සේලාටත් අභියෝගයක් තිබෙනවා. රටේ නිදහස් මාධ්‍යය තිබෙනවා කියා ඔප්පු කරන්න පුළුවන් නම් […]

More >

ආසයි-බයයි: බුදු දහමට අනුව රට පාලනය කිරීම (3 කොටස)

Monday, August 22nd, 2016

චන්ද්‍රසිරි විජයවික්‍රම ලංකාව බුදු දහමට අනුව පාලනය කරනවා යයි ලංකාවේ ජනාධිපති කියන විට, එය රටේ අනිත් ආගම් අදහන අයගේ මානව අයිතිවාසිකම් කඩකිරීමක් ය කියා ඇමෙරිකාවේ ඇති ලෝක ආගමික නිදහස ගැන සොයා බලා වාර්තා කරණ කොමිසම (ලෝක ආගම් පොලිස්කාරයා?) තීරණය නොකරාවිද? ඊට හේතුව එම කොමිසම මෝඩaෙසේ නැත්නම් එය ශතපහකටවත් වැඩක් නැති බුද්ධාගමට තැන දෙනවා වැනි ව්‍යවස්ථාවේ […]

More >

ජාතික රණවිරු එකමුතුව

Monday, August 22nd, 2016

ධර්මසිරි සෙනෙවිරත්න  රිඅර්  අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ,හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රී තුමාගේ සභාපතිත් වයෙන් යුතුව ජාතික රණවිරු එකමුතුව නමින් සංවිධානයක් බිහිවීම ගැන අසා ජාතිකවාදී දේශප්‍රේමී ජනතාව බෙහෙවින් සතුතට පත්වී ඇත . මෙය ඉංග්‍රීසියෙන්  නැෂනල් වෝ හීරෝස්  ෆ්රන්ට් නමින් හැඳින්වේ .  වචනාර්ථයෙන්ම රණවිරුවෙකුවුද සිංහලයෙකුවුද බෞධයෙකුවුද එමෙන්ම ඉතිහාසයහා  බෞද්ධ දර්ශනය  ගැන මෙන්ම සිනමා සාහිත්‍ය කළා ශිල්ප ගැනද උගත් […]

More >

අලුත් පක්‍ෂය හදනවා.. තර්ජන දමා එය නවතන්න බෑ.. – අත්පොලසන්, ජයඝෝෂා මැද මහින්ද කියයි..

Monday, August 22nd, 2016

අලූත් පක්‍ෂ හැදෙන බවත් එය කිසිවෙකුට නතර කල නොහැකි බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඔහු මෙසේ කියා සිටියේ කොළඹදී පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරී සංගමයේ 19 වන නියෝජිත සම්මේලනය අමතමිනි. තීන්දු ගැනීමේ නිදහස තිබිය යුතු යයිද කී හිටපු ජනාධිපතිවරයා තර්ජනය කලයිට සිදුවන්නේ නැති ඒවාද හැදීම බවද කියා සිටියේය. […]

More >

රහස් හෙලි කිරීම මහින්ද අරඹයි.. ශ‍්‍රීලනිපය පරදන්න මෛත‍්‍රී රහසින් කී දේ ප‍්‍රසිද්ධ කරයි..

Monday, August 22nd, 2016

පසුගිය මහ මැතිවරණයේදී ශ‍්‍රීලනිපය ජයගැනීම වැලැක්වීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කලේ යයි ඔහු විසින්ම කල ප‍්‍රකාශයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ කොළඹදී හෙලි කර සිටියේ මෙසේය.

More >

අපියි දින්නෙ.. මූයි පාලනය කරන්නෙ.. – රහස් හෙලි කරන කතාවට මහින්ද ටැබ් එකක් පෙන්වමින් උත්තර දෙයි..

Monday, August 22nd, 2016

නව පක්‍ෂයක් හැදුවොත් සියළු රහස් එලි කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසනේ මහතා විසින් කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතිචාර දක්වයි. කැස්බෑවේදී පැවති ජනහමුවක් අමතමින් රාජපක්‍ෂ මහතා අදහස් පල කලේ මෙසේය.

More >

අලූත් පක්‍ෂය පිපී එයි.. ව්‍යවස්ථාවත් සකසා අවසන්…

Monday, August 22nd, 2016

lanka C news ඒ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ ඔහුගේ නිවසේදී පැවති ජනහමුවක් අමතමිනි. හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාද මෙම හමුව සඳහා එක්ව සිටියේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් ඉදිරියේදී පිහිටුවන නව දේශපාලන පක්‍ෂයේ ව්‍යවස්තාව මේ වන විට සකසා අවසන් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

More >

ඒකාබද්ද විපක්‍ෂයේ සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් ඉල්ලා අස්වෙයි…?

Monday, August 22nd, 2016

lanka C news ශ‍්‍රීලනිපය විසින් මෙතෙක් ආසන සංවිධායක ධුරයන් අහෝසි නොකල ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් ඒ අනුව ඉදිරියේදී සිය සංවිදායක ධුරවලින් ඉල්ලා අස්වනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි. ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන සියළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් ඉදිරි දින කිහිපයේදී තමන් දරන ශ‍්‍රීලනිප සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

More >

MR says anyone has a right to form new party

Monday, August 22nd, 2016

by Oruwala Sarath de Silva Courtesy The Island August 22, 2016, 10:59 pm Former President Mahinda Rajapaksa yesterday said nobody had a right to prevent the formation of new political parties. Rajapaksa, addressing the Samurdhi officers at their 19th annual convention at the Samurdhi hall, Battaramulla said that it did not mean that he was planning […]

More >

Sri Lanka’s Election Commission Undermined

Monday, August 22nd, 2016

By S. Ratnajeevan H. Hoole Member, Election Commission Courtesy The Island August 22, 2016, 8:59 pm Independent Commissions have been long sought by the public. Their rationale is that certain decisions ought to be made independently of political considerations and, therefore, are best done by those not beholden to their political masters. Rulers have favoured centralization while […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress