3rd International Conference on Embitterment and Mental Health
Posted on October 5th, 2016

Dr Ruwan M Jayatunge M.D.

තවත් දින කිහිපයකින් 3rd International Conference on Embitterment and Mental Health අන්තර්ජාතික සම්මේලනය ජර්මනියේ හැම්බර්ග් නගරයේ පැවැත්වේ. මෙම අන්තර්ජාතික සම්මේලනයේ වෛඥානික කමිටු සාමාජිකයෙකු ලෙස මටද පත්වීම් ලැබී තිබේ. මෙම වෛඥානික කමිටු සාමාජිකත්වය  ලැබූ එකම ශ්‍රී ලාංකිකයා  වීමේ ගෞරවය මා ලද බව කියන්නේ ඉතා නිහතමානීවය.

මහාචාර්‍ය මයිකල් ලින්ඩෙන් විසින් සොයා ගන්නා ලද නවතම මනෝ සමාජීය අක්‍රමතාවය වන Posttraumatic Embitterment Disorder (PTED) ශ්‍රී ලාංකිකයන්ටද වැදගත් වේ. බොහෝ ව්‍යසන සහ ක්ලෙමථ තත්වයන්ට මුහුණ දුන් ජනතාවක් වන ලාංකිකයන් ගේ මනෝ සමාජීය සෞඛ්‍යය තත්වය නංවාලීමට මෙවැනි නව අස්තිත්වයන් සබැඳිව එන පරියේෂණ සහ ප්‍රතිකාරයන් උපකාරී වේ.

ruwan05101601

1980 දී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) සොයා ගැනීමෙන් පසු ඉතා වැදගත් සොයා ගැනීමක් ලෙස  හැඳින්විය හැකි Posttraumatic Embitterment Disorder (PTED) රෝගය මනෝ විද්‍යාවට අභිනවයෙන් එක්වූ නවතම කාංසා/ ක්ලමථ රෝගී තත්වයකි. මෙම රෝගය ගැන නේශන් පුවත් පතේ පළවූ මා විසින් ලියන ලද ලිපිය මෙතනින් කියවිය හැක. http://nation.lk/online/2015/06/27/post-traumatic-embitterment-disorder.html

3rd International Conference on Embitterment and Mental Health
Location: Universitätsklinikum Hamburg-Eppendorf
Hörsaal Campus Lehre (building N 55)
Martinistraße 52, 20246 Hamburg

Registration
E-Mail: psych-kongress@uke.de

Registration Fee
€ 280,-

Website
http://goo.gl/eoBApb

Chairmen
Prof. Dr. Jürgen Gallinat, Department of Psychiatry and Psychotherapy, University of Hamburg
Prof. Dr. Michael Linden, Charité University Medicine Berlin

International Scientific Committee
M. Bauer, Germany; S. Bleich, Germany; C. J. Bryan, USA; J.H. Chae, Korea; C. Demiralay, Germany; P. Falkei, Germany; G.A. Fava, Italy; H.J. L. Grassi, Italy; C. Han, Korea; U. Hegerl, Germany; A. Heinz, Germany; F. Hohagen, Germany; R. Jayatunge, Canada; G. Juckel, Germany; T. Kienast, Germany; V. Köllner, Germany; A. Maercker, Switzerland; A. Meyer-Lindenberg, Germany; I. Schäfer, Germany; T. Sensky, UK; T. Sidawi-Ostojic, USA; R. Yehuda, USA; H. Znoj, Switzerland

Local Organizing Committee
C. Demiralay, N. Noack,

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress