ශ්‍රී ලංකාව: මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා විදෙස්ගත ලාංකික ජාලය හෙළා දකී.
Posted on March 7th, 2018
මාධ්‍ය නිවේදනය / ස්ටුට්ග්‍රාඩ්, ජර්මනිය. 06 මාර්තු 2018.
ශ්‍රී ලංකාව: මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා විදෙස්ගත ලාංකික ජාලය හෙළා දකී.
විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය ලෙස අප, සැමට සාධාරණව නීතියේ පාලනය පිහිටුවා සියලු ජන කොටස් වල සුරක්ෂිතභාවය සහ නිදහසේ ජීවිත වීමට ඇති අයිතිය සුරක්ෂිත කරන ලෙස දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තෙමු. අප සමාජයේ කිසිවෙකු සිය ජාතිකත්වය/ආගමික විශ්වාසය / දේශපාලනික හෝ ලිංගබේදය හේතු කොට කිසිදු ආකාරයේ වධහිංසාවකට හෝ වෙනස් කොට සැලකීමට ලක් නොවිය යුතු බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.
ඒ නිසාම මේ අවස්ථාවේ අප ලංකා ආණ්ඩුව වෙත අවධාරණය කර සිටින්නේ ප්‍රථමයෙන් මේ මොහොතේ වර්ගවාදී ප්‍රහාරයන්ගෙන් භීතියට පත්ව ඇති සියලු ජනයාගේ ජීවිත සහ ඔවුන් සතු දේපල ආරක්ෂා කීරීම ආණ්ඩුව සතු ප්‍රමුඛම වගකීම බවයි.
එසේම මේ ප්‍රහාරයන්ට මුල්වූ සහ ඒවා පැතිරවීමට අනුබල දුන්, සහාය දුන් සැවොම තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන එන ලෙසද අප අවධාරනයෙන් ඉල්ලා සිටිමු.
පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවෙහි සිංහල-බෞද්ධ නොවන වාර්ගික ජන කණ්ඩායම් ඉලක්ක කරගනිමින් විවිධාකාරයේ ප්‍රහාර එල්ල විය. 2014 වර්ෂයේදී අලුත්ගමදී සිදුවූ වර්ගවාදී ප්‍රහාර මාලාව මෙන්ම ඉන්පසුවද පසුගිය කාලය පුරාම ලංකාවේ විවිධ ස්ථානයන්හිදී සිංහල-බෞද්ධ නොවන ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයන් ගනණාවක් එල්ල විය. දෙමසතට පෙර ගිංතොටදී ද දෙසතියකට පෙර අම්පාරෙහිදී ද මුස්ලිම් ජනයාට එරෙහිව එල්ල වූ ප්‍රහාර ඊට උදාහරණ සපයයි
මේ සියලු ප්‍රහාරයන් හමුවේදී ලංකාවේ නිතිය ක්‍රියාත්මක කරන ආයතනයන්ගේ තිබෙන්නාවූ මන්දගාමී ස්වභාවය සම්බන්ධයෙන් අප මෙන්ම බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් සාධාරණ සැක මතු කරයි. එනම් මෙරට සුලුතර ජනවර්ගයන් සම්බන්ධයෙන් මෙරට පොලිසිය විශම සැළකිල්ලක් දක්වන බවයි. මෙයට පෙර ඇතිවූ මෙවැනි සිදුවිම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට පොලිසිය සහ අනෙක් අදාළ ආයතන සහ මුලින්ම අසමත් වී තිබේ.
විශේෂයෙන් නීතිය සහ සාමය පවත්වාගෙන යෑමට බැදී සිටින සියලු පොදු ජනයාගේ බදුමුදල් වලින් යැපෙන ශ්‍රී ලංකා පොලීසියේ අනීතික විශම හැසිරීම සම්බන්ධයෙන් අපි අපගේ විරෝධය පල කරන්නෙමු. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සිය රාජකාරිය නිසිලෙස කලට ඉට කරන ලද්දේ නම් බොහෝ ප්‍රහාරයන් මෙන්ම ජීවිත හානිද වලක්වා ගන්නට හැකියාව තිබූ බව අපගේ අදහසයි.
එසේම එසේම එම ප්‍රහාර වැළැක්වීමට නිසි පියවර නොගත් ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය වෙතද අපි අපගේ විරෝධය පළ කරමු.
එසේම සියලු දේශපාලන පක්ෂවලින් මේ අවස්ථාවෙහිදී අප ඉල්ලා සිටින්නේ පටු දේශපාලනික උවමනාවන් වෙනුවෙන් ජාතීන් අතර විරසකයන් නිර්මාණය කර දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ නොකරන ලෙසයි. එවැනි ලාබ අරමුණු වෙනුවෙන් මිනිස් ජීවිත බිල්ලට ගැනීමට සැරසෙන පක්ෂ / කණ්ඩායම් සහ පුද්ගලවයන් ප්‍රතික්ෂේප කරන ලෙස, අපි සියලු ලාංකික ජනයාගෙන් ඉල්ලා සිටින්නෙමු.
අවසාන වශයෙන්, සියලු ජනායාගේ ජීවත්වීමට ඇති අයිතියේ ආරක්ෂාව තහවුරැ කරන ලෙස ආණ්ඩුවට අපි කියා සිටිමු. එසේම අපි සියලු ලාංකියන්ට යෝජනාකර සිටින්නේ ජාතිවාදී ආගම්වාදී පටු අරමුණු වලින් මිදී එක මිනිස් කැලක් ලෙස මනුශ්ෂත්වයේ කොඩිය අතට ගන්නා ලෙසයි.
යහපත් මිනිසුන්ගේ නිහඩ බව මුර්ගයන්ට තෝතැනි නිර්මාණය කරන බව අප ඉතිහාසයෙන් ඉගෙන ගෙන ඇති පාඩමයි.
එම නිසා අප විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය ලෙස සියලු ලාංකීය ප්‍රජාවට ආරධානා කරන්නේ ජාතිවාදයට ආගම්වාදය පිටු දකින ලෙසයි
විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය
ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන්
March 7th, 2018 at 6:36 am
These are the results of systematic destruction of Sinhalese race, Buddhism and Sri Lanka in order to make it mussie only country by the Fastest Breeding Religion aka Religion of ‘Utter Peace’. Where were these human
rights monkeys when these fast breeders destroying our wild life sanctuaries to settle new breeds? 1000s of acres
gone. Ancient Buddhist temples bulldozed to settle down new breeds in the east of Sri Lanka. While the civil war going on Fastest Breeding Religion quadrupled its population since the war didn’t affect them so much. Town after town
fell to the fast breeders. Now there isn’t a single town in Sri Lanka where the fast breeders do not dominate. In the
meantime large scale land grabbing goes on driving out poor Sinhalese from vast areas. Put up eye sore mosques every street corner and use loud hailers to drive out non-believers. People complain, then mussie deshapalu
(there is plenty of them thanks to fast breeding; guess what they always in government, just change sides after
the election) low lives pressurise the government and get away with it. Simply the law doesn’t apply to mussies.
Mussie deshapalu low lives change any court decision as governments always have no choice since
most of the time they rely on mussie support.
Mussie deshapaluwan
start mussie only villages saying arab countries gave money to settle poor mussies (of course you going to need
to more and more space when they multiply and multiply like you know what). These are the results of those
mussie deshapalu low lives’ years of mussie promotion and reletless breeding. Mussie deshapaluwan even brought mussies from hell holes afganisthan, pakesthan etc. etc and settle in Mannar etc etc. predominantly mussie areas
and get the papers sorted out with the support mussie civil servants. Language? These new comers mingle in
mussie only areas. So nobody notices them.
These hearts bleeding human rights monkeys please Google old Buddhist iran, afganisthan, pakesthan,
bangladesh, maldives, malaysia, indonesia to those Buddhist heritage. Within a few hundred years of the mussies
arrival with their baby machines, natives were outnumbered and all those countries became mussie countries.
That’s what wherever the mussies go. Breed, breed, breed relentlessly and wrestle control. It worked in the
pre-tv, pre-phone, pre-internet days since people didn’t know until the menace came to your door. Today it is all
different. So the dirty, disgusting trick doesn’t work. So it’s going to end up in bloodshed. This is exactly what
happened in Mynmar. Crept over the border/colonials took them to work from bangladesh. Multiplied, multiplied
and try to wrestle control. So you bleeding hearts saying surrender or advice them to control breeding and
integrate?
Charles Darwin’s Theory of Evolution destroyed the creator god myth and showed the world how these two-
legged creatures including millions of other species came to being. Just like Lord Buddha explained nearly
3,000 years ago. These religions were founded pre-science
and the world has seen the last religion since a religion to be true it has to pass the science test today. All the religions,
apart from Buddhism fail the science test miserably. Religions of violence don’t regard killing, stealing, lying,
sexual misconduct, drug abuse (Buddhism’s five precepts) as sins while all the people (honest only) including all
the law courts under the Sun do. Then those are religions of conveniences or what?
Then the earth’s size is
a grain of sand in the vast vast vast universe where distances are measured in light years and no scientist
knows the edge to date. Someone can create such a thing? Then god used the ‘grain of sand’ missing all the
other big planets? If nobody believe in a non-sense, what do you do? Breed, breed and breed. The place is awash
with believers in no time. These are results of relentless breeding and mussie deshapaluwans’ dastardly actions.
These
religions of conveniences followers should read Charles Darwin’s Theory of Evolution and his book The Tree of
Life which explains how all these other creatures came to being. No god’s work. It is evolution over 3,000 million
years ago which started from just one cell in the ocean. 0,,,,,,,,1, you could say. 1 being the hu man (not all of
them are unfortunately)! So what is after 1 if The Theory of Evolution is true? You stop being reborn by attaining nirvana just like Lord Buddha explained. Science and Buddhism are one and the same! Pass the science test with flying colours!
March 7th, 2018 at 10:58 am
ලෝකය පුරාම සිටින අන්‍ය ලබ්ධිකයන් මරාදමන ඉස්ලාමිකයන්ගේ ත්‍රස්ත ක්‍රියාවන්ද හෙලාදකිමු
March 7th, 2018 at 12:40 pm
What a biased statement and distortion of facts!
What happens in Sri Lanka is a series of violent acts committed by Muslims against Sinhalese and vice versa. Both sides are at fault. Blaming one side is further inciting violence.