විශ්වාසභංගය දිනවන්න එජාප – ශ්‍රීලනිප මැති ඇමැති සහාය ලැබෙනවා – මහින්ද රාජපක්‍ෂ
Posted on March 21st, 2018

නෝමන් පලිහවඩන උපුටා ගැන්ම දිවයින

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැති ඇමැතිවරුන් කණ්‌ඩායමක්‌ පොරොන්දු වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා “දිවයින”ට ඊයේ (20 වැනිදා) කියා සිටියේය.
 
 මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා ඊට අත්සන් තැබීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇමැතිවරුන් පිරිසක්‌ එකඟවී සිටින බවද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 
 මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.
 
 කවුරු මොනවා කිව්වත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරනවා.
 
 සාමාන්‍ය ජනතාව මහත් උනන්දුවෙන් බලා සිටිනවා මේ කටයුත්ත කෙරෙන කල්. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒම ගැන මහජනතාවගේ උණුසුම් ප්‍රතිචාර අපට ලැබෙනවා.

 

2 Responses to “විශ්වාසභංගය දිනවන්න එජාප – ශ්‍රීලනිප මැති ඇමැති සහාය ලැබෙනවා – මහින්ද රාජපක්‍ෂ”

  1. Ananda-USA Says:

    I am DISAPPOINTED about the NARROW CONTENT of the No-Confidence Motion.

    The CONTENT of the NCM FOCUSES PRIMARILY on ECONOMIC MISMANAGEMENT and the Bond Scam. The PARA-GATHI AGA-MATHI is responsible for MANY MORE CRIMES against the Nation.

    Why are other important issues like the proposed Federal Constitution, the Witch Hunt against the War-Heroes, the Crucifixtion of Sri Lanka in Geneva, the Selling of CRITICAL National Assets to Foreigners, the Subjugation of our country to India through agreements such as the ETCA, the blind disregard of Muslim colonization of government lands, the unrestricted INFLUX of foreign illegals and missionaries into Sri Lanka, and the exercise of near-sovereign power by the TNA in the Northern and Eastern Provinces, NOT MENTIONED in the No-Confidence Motion?

    These ISSUES were CENTRAL to the DISSATISFACTION the VOTERS demonstrated in the Local Govt Election of Feb 10, 2018!

    Who the HELL crafted this No-Confidence Motion? Do they think they are going to get help from minority MP”s by avoiding them?

    DREAM ON …. Minorities, with perhaps the sole exception of Christian Catholics, will OPPOSE IT unanimously!

    We have to RELY on CONSOLIDATING the votes of Sinhala MP’s ….. Both Buddhist and Christian!

  2. NAK Says:

    Whether it is one charge or twenty the out come expected will be just one.

    Ranil out.

    By increasing the range of charges it may become difficult to get UNPer’s to vote for the motion as they too have endorsed most of those deeds.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress