20 අකුලනු.. ව්‍යවස්ථා සංශෝධන එපා..- ත්‍රෙනිකායේ නායක හිමිවරුන් සංග ආඥාවක් නිකුත් කරති..
Posted on May 3rd, 2018

 lanka C news

බෙදුම්වාදී උවමනාවන් ඉටු කරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනය වහා නවත්වන්නැයි ජාතික නියෝජිත මහ සග සමුළුව කියා සිටිති.

කොළමදී පැවැත්වූ මෙම සග සමුළුව සදහා නිකායන් නියෝජනය කරමින් ඉහලම නායක හිමිවරුන් සහභාගී වී සිටියහ.

අනුර කුමාර දිසානායක මේ බෝම්බය ගෙන ආවත් පුපුරුවා හරින්නේ දෙමල සන්ධානයේ උවමනාව වත බවත් මේ උත්සාහ කරන්නේ නැට්ට විසින් බල්ලා වන්නන යයි සමුළුව අමතමින් පූජ්‍ය මැදගොඩ අබයතිස්ස හිමියෝ කියා සිටියහ.

20 අකුලනු.. ව්‍යවස්ථා සංශෝධන එපා..- ත්‍රෙනිකායේ නායක හිමිවරුන් සංග ආඥාවක් නිකුත් කරති..

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමි, එම නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, බෙල්ලන්විල විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි ඇතුළු නායක හිමිවරුන් පිරිසක් සභාව ඇමතුහ.

ව්‍යවස්ථාවක් සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නැති බවට සංග සභාව විසින් ගන්නා ලද ඒකමතික තීන්දුව සංඝ ආඥාවක් ලෙසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත දැනුම් දීමටද එහිදී තීරණය කෙරින.

2 Responses to “20 අකුලනු.. ව්‍යවස්ථා සංශෝධන එපා..- ත්‍රෙනිකායේ නායක හිමිවරුන් සංග ආඥාවක් නිකුත් කරති..”

  1. Dilrook Says:

    We don’t need a new constitution but we very badly need to abolish executive presidency.

    It was promised by Chandrika in 1994, Mahinda in 2005 and Sirisena in 2015 and it must be kept. If not for this promise, Mahinda and Sirisena would never have become president. There should be a limit to fooling voters. Sirisena has no moral right to keep EP unless of course he too has fallen to greed his predecessors fell into.

  2. Hiranthe Says:

    Both EP and 13a should go together or otherwise the EP should remain.

    Only a powerful EP can develop our country similar to Singapore and Malaysia, not a weak parliament which depends on minority votes. With the current representative system, no strong parliament can emerge without the help of Hakkims, Badiuddins and Sambandans et all, who will in return make the PM to dance to their tune. If these minority parties are true patriots, there is no issue. The problem is they are so selfish and only asking for the pound of flesh…. a large piece of Mother Lanka for their consumption.

    I strongly feel that we should strengthen the EP further until we develop all the moral values, cultural and economic values and then get rid of it if people ask for it. Tamils should forget about their roots to Tamilnadu and ditch their dream of Ealam in this Island Lanka and become true part of the nation.
    If they are still dependant on Tamil Nadu culture and movies etc, then their mother land is not here.. it is in Tamil Nadu.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress