රජෙක් හිටිය රටක නායකයා අගමැති වෙන්න පුළුවන්ද?
Wednesday, May 2nd, 2018මතුගම සෙනෙවිරුවන් මහා වංශය යනු අපගේ ලිඛිත ඉතිහාසයයි. එයට අමතරව දීප වංශය රාජාවලිය ආදී වංශ කතා තොරතුරු වලින්ද හෙළි කරන්නේ සිංහල ද්වීපය නොහොත් සිංහලේ හෙබ වූ රජෙක් රජ පරපුරක් සිටි බවයි. පූර්ව ඓතිහාසික යුගයේ රාවණා නමින් රජෙක්ද මෙරට ආණ්ඩු කල බව කියැවෙන බවද මෙහිදී සඳහන් කළ යුතුය. විල්පත්තු සෙල්ලිපි වල කනශ නම් රජෙක් ගැනද සඳහන්ය. […]
More >