කන්තලේ සීනි සමාගම ඩොලර් මිලියන 3 ක කප්පම, කෝටි 10 ක අල්ලසක් වුනා නිලධාරීන් ආයෝජකයින්ගෙන් කප්පම් ගන්නේ මෙහෙමයි!
Monday, May 7th, 2018කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය හිටපු උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ රාජ්‍ය නිලධාරීන් ලංකාවට පැමිණෙන ආයෝජකයින්ගෙන් කප්පම් ගැනීම ගැන හොදම සාක්ෂිය ‘ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපතිගේ කෝටි 10 අල්ලස් කථාවයි. මෙය හුදෙකලා සිදුවීමක් නොව, ඉතා සැලසුම් සහගත ක්‍රියාවලියකි. ලංකාවේ දී අත්සන් කරන ආයෝජන ගිවිසුම් ක්‍රියත්මක නොවන්නේ දේශපාලනඥයින්, නිලධාරීන් එක් වී සිදු කරන මෙවැනි කප්පම් ගැනීම් […]
More >