Arrya founbdation + 1990 Kokavil SBS interview web links WITH CHARITA KIRIELLA AT RANAVIRU UPAHARA ,MELBOURNE 2018
Posted on May 21st, 2018

මවුබිම වෙනුවෙන් සටන්වැදි රණවිරුවන් අද කොතැනද? ‘ආර්ය’ පදනම SBS සිංහල ට හෙළිකල දෑ

ශ්‍රී ලංකාවේ 30 වසකට ආසන්න කාලයක් පැවති යුද්ධය නිමාකිරීමට දායක වුනු රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ස්වේච්චාවෙන් කැපවුණු සංවිධානයක් වන ‘ආර්ය’ සංවිධානය මේ දිනවල මෙල්බර්න් නුවරට පැමිණ සිටී. එම සංවිධානයේ ප්‍රධානී සහ ජත්‍යන්තර සම්බන්ධිකරණ නිලධාරී තනුජා දන්වත්ත SBS සිංහල ගුවන් විදුලිය සමඟ ආර්ය සංවිධානයේ කාර්යභාරය පිළිබඳව හෙලිකල තොරතුරු මෙම විශේෂාංගයෙන් ..

https://www.sbs.com.au/yourlanguage/sinhalese/si/audiotrack/mvubim-venuven-sttnvaedi-rnnviruvn-ad-kotaend-aary-pdnm-hellikryi?language=si

 

‘1990 කොකාවිල්‘ : කොකාවිල් ප්‍රහාරය ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී අභීත විරු සැමරුම් අතරට එක්වුණු කතාව SBS සිංහල වෙතින්.

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්දය අවසන්ව වසර 9 ක් ගතවීම වෙනුවෙන් SBS සිංහල වැඩසටහනෙන් විරෝධාර රණවිරුවකුගේ මවුබිම බේරාගැනීමේ අභීත ක්‍රියාදාමයක් පිලිබඳ මතකාවර්ජනයක්  ” 1990 කොකාවිල් “

‘1990 කොකාවිල්’ ග්‍රන්ථයේ කතුවර, මධ්‍යවේදී, වාර්තා සිනමා පට අධ්‍යක්ෂ චරිත් කිරිඇල්ල මහතා SBS සිංහල වැඩසටහන හමුවේ පැවසූ අදහස් මෙම සම්මුඛ සාකච්චාවෙන්

සාකච්චාව මෙහෙයවීම – දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය – SBS සිංහල ගුවන්විදුලිය

https://www.sbs.com.au/yourlanguage/sinhalese/si/audiotrack/1990-kokaavil-prhaary-sh-prthm-prm-viir-vibhuussnn-smmaany-shrii-lnkaa-sivil-yuddhyeedii?language=si

 

SBS සිංහල ගුවන් විදුලිය – සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress