උතුරු නැගෙනහිර සර්ව ආගමික පදනමෙන් ජනතාවට ඉල්ලීමක්
Posted on October 18th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

>මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයින් සමග ගිවිසුම් ගත වීමේ අරමුණින් දෙමළ දේශපාලන පක්ෂ 5ක් එක්ව ඉදිරිපත් කල යෝජනාවලියට සහය පළ කරන කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට ඡන්දය ලබානොදෙන ලෙස උතුරු නැගෙනහිර සර්ව ආගමික පදනම මෙරට ජනතාවගෙන්ඉල්ලීමක් කරනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයින් ද ත්‍රිකුණාමලයේදී අද පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටියා.

මේ අතර, පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress