නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ 10ක සහය ගෝඨාභයට
Posted on October 19th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

එළැඹෙන ජනාධිපතිවරණයේදී නැගෙනහිර පළාතේ දෙමළ දේශපාලන පක්ෂ 10 ක සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.

මීට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ කලාකරුවන් රැසකගේ ද සහය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කළ බව එම සංවිධාන සදහන් කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැගෙනහිර පළාතේ සිදුකළ සංවර්ධනය හේතුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තිරණය කළ බව මඩකලපුව දිස්ත්‍රික්

පාර්ලිමේන්තු මන්ත්‍රි එස්ග වියාලේන්ද්‍රන් මහතා පසුගියදා ප්‍රකාශ කළා.

>මේ අතර, කරුණු 3 ක් මත පදනම්ව නැගෙනහිර තවත් දෙමළ දේශපාලන පක්ෂ 10 ක සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු 20 කින් සමන්විත යෝජනාවලිය ඊයේ පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමෙන් අනතුරුව එම සංගමයේ නිලධාරීන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

පොදුජන පෙරමුණේ ජනධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පළ කරන බව ජ්‍යෙෂ්ඨ කලාශිල්පීන් රැසක් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ප්‍රකාශ කළා.

මේ අතර, පොදුජන කලා සන්ධානය සහ නිදහස් කලා සන්ධානය එක්ව පැවැත්වූ විජයග්‍රහණයේ පෙරවදන සමුළුව කොළඹදී පැවැත්වුණු අතර, ඊට කලාකරුවන් රැසක් එක්ව සිටියා

4 Responses to “නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ 10ක සහය ගෝඨාභයට”

  1. Dilrook Says:

    These parties have no votes.

    This TNA MP was part of the crowd that did many anti-Sinhala things in the north and east. Why was he admitted? Are they that desperate?

  2. Randeniyage Says:

    It seems Sinhalese are satisfied with getting support form as many as possible to one candidate. That is all they want.

    No point blaming minorities, NGOs , UN and foreign countries for the destruction of Sri Lanka. It is those who pretend to be DESHAPREMEES but actually (knowingly or unknowingly fooled by DESHDROHEES) are DESHDROHEES who are solely responsible.

    Tamils got together and produced a list of demands to all the presidential candidates. All these demands are simply paths to Eeelam.

    Muslims are not so open but their intentions are clear to clever. Hizbulla is contesting to divert maximum number of Muslim votes away from UNP. Rishard is so far silent ( he will support your beloved candidate at the correct moment- wait ans see). Many other also declared their support among them is Thawheed Jamaath marrying Sinhala Buddhist ! However onel thing is clear, they want the GONIBILLA DRESSES to continue. They want to keep on building more Dahama Paasel !, they want to expand Basil’s Jassim City, they want to expand Shariya teaching in Daham Paasels. I guarantee Muslim terrorism will STOP completely if your popular candidate wins without doing anything at all. No intelligence, no army, no CID needed.

    What are the Sinhala demands and where are those ?

    Kavum eaters seems to have only one demand. NAMES such as GOTA and SAJITH. Absolute DESHADROHEES !

  3. Ananda-USA Says:

    We have ALWAYS known that the agenda of the major Tamil parties, the TNA in particular, is to gradually move towards a fully independent and separate EELAM, and that any noises they make of working within a UNITARY STATE were just ploys to PLACATE and FOOL the Sinhala people. The irULTIMATE GOAL is the same that Prabhakanran fought and died for: An independent EELAM!

    Given the current VOTER SENTIMENT in the country, whatever the TNA does, it will HAVE NO INFLUENCE on what the next Govt, which will be formed by the Pohottuwa and its Allies, led by Gotabhaya as President, and Mahinda as PM and Governing Party Coalition Leader!

    Tamil people will have NO OPTION but to GRADUALLY ABANDON the Communal Tamil Parties such as the TNA, and embrace the national ethos.

    Until National Reintegration is COMPLETE and Communal Tamil and Muslim Parties have WITHERED away, the Sinhala Majority parties have to remain UNITED and work towards maintaining a STABLE Patriotic and Progressive Govt that CANNOT BE BLACKMAILED by these communal minority parties!

    It may take 50 years, but it is possible if we can SUMMON the WISDOM and the WILL to do it!

  4. Randeniyage Says:

    If someone can live up to 120-125 years and a whole of 25 million people can purely depend on one family ( assuming this family is actually patriotic), that 50 plan may work.

    Where is the wisdom of judging human nature, behavior correctly and change the Supreme Law of the country so that regardless of the political clan or individuals, the country will be fool proofed and made safe ?

    Why are the Kevum Eaters have made no demands to these divine beings ( who can live million years) ?

    Muslims – Carryout whatever they want to do under ANY government and vote for the religion.
    Tamils- Keep on making the same hard demand and vote for the demands
    Kavum Eaters – No demands but worship the GODs and keep on voting them to power

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress