සජිත් ප්‍රේමදාසගේ විදෙස් උපාධිය පහත් මට්ටමේ බොරුවක් – කෙහෙළිය රඹුක්වැල්ල
Posted on October 30th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ විදෙස් උපාධිය පහත් මට්ටමේ බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද එක්ව සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress