Archive for December 29th, 2019

මිනී කන කිඹුල්ලූ… මිනිස්සු උස්සන සුදු වෑන්… හතර අතේ ඇප ඉල්ලන දොස්තර රාජිතගේ වැඩ මෙන්න…

Sunday, December 29th, 2019

හේමන්ත රන්දුණු උපුටා ගැන්ම ඉරිදා දිවයින රාජිත සේනාරත්න දත් දොස්තර මහතකු බව අප අතීතයේ සිටම දැන සිටියෙමු. මේ දත් දොස්තර මහතා රටට දැයට මහා සේවයක් කළ තඹ දොයිතුවක මහජන මුදලක් සොරකම් නොකළ බාල බෙහෙත් රෝගීන්ට ලබා නොදුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනහිතකාමී දේශපාලනඥයකු බව ද රටේ ජනතාව හොඳින් දැන් සිටියහ. මේ දත් දොස්තර මහතා රටේ සෞඛ්‍ය […]

More >

හිටපු ඇමති රාජිත ගැන විවිධ අදහස්

Sunday, December 29th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස් අත්අඩංගුවට පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ ඇතුළු විවිධ පාර්ශවයන් අදත් අදහස් පළ කළා.

More >

සුදුවෑන් මාධ්‍ය හමුව ගැන එජාප නායකයන් දැන සිටි බවත් හෙළිවේ

Sunday, December 29th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සුදුවෑන් මාධ්‍ය හමුව පැවැත්වූයේ පක්ෂ නායකයින් දැනුවත් කිරීමෙන් අනතුරුව බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

More >

රාජිත බන්ධනාගාර රෝහලට රැගෙන යාමට පැමිණි ගිලන් රථය පැය 04ක් ලංකා පෞද්ගලික රෝහලේ සිට පිටව යයි

Sunday, December 29th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රැගෙන යාම සදහා අද (29) පස්වරුවේ රෝහල වෙත පැමිණි බන්ධනාගාර ගිලන් රථය මන්ත්‍රීවරයා රැගෙන යාමකින් තොරව, ඉන් පිටව ගියා. ඒ අනුව හෙට (30) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න තවදුරටත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. සුදු […]

More >

මහ රැ ගෙදරටම ඇවිදින් චම්පිකට මාංචු දැම්මේ ඇයි?… රියැදුරා චූදිතයා කළ පොලිසිය ‘ආලවක’ වූ උපාසක දේශපාලනය…

Sunday, December 29th, 2019

සමන් ගමගේ උපුටා ගැන්ම ඉරිදා දිවයින සීසීටීවී දර්ශන මැකුනේ කොහොමද? ශී‍්‍ර ලංකාවේ දේශපාලනය තුළ, ඉකුත් 2001 වසරේ පැවති මහ මැතිවරණයේදී නොසිතූ විරූ දේශපාලන අනාථභාවයකට පත් වූ සිහල උරුමය නම් වූ දේශපාලන කණ්ඩායමට යළි ශක්තියක් එක්වන්නේ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් 2004 වසරේ පෙබරවාරි මාසයේදී ජාතික හෙළ උරුමය පක්‍ෂය බිහිවීමත් සමගය. මේ කාල වකවානුව වන විට සිය ධර්මදේශනාමය […]

More >

ඉලක්කය – ගෝඨාභය අදියර තුනකින් දියත්වූ ස්විස් රහස් මෙහෙයුම… තානාපති කාර්යාල සේවිකාව පැහැරගත් බව කියන සිද්ධියේ වරදකරු ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය බව ස්විස් රජය චෝදනා කරයි

Sunday, December 29th, 2019

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම ඉරිදා දිවයින ⋆ ගෝඨාභය රාජපක්‍ෂ ගැන නිශාන්ත සිල්වා පරීක්‍ෂණ පවත්වන බව ස්විස් ප‍්‍රවෘත්ති ප‍්‍රධානියා දන්නේ කෙසේද?⋆ ස්විස් තානාපති මොක් මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීම ගැනද එරෙහිවූවෙක්⋆ රහස් පොලිස් පරීක්‍ෂණ හොඳ නැතිලූ⋆ ස්විස් විදේශ ඇමැති ගානියාගේ ප‍්‍රබන්ධයට යළි මැදිහත් වෙයි⋆ රටින් පැනගිය බස්තියන්  මේ වසරේ මාර්තු මස ජිනීවාහි පැවැති මානව හිමිකම් සැසියේදී කොමසාරිස් මිචෙලි […]

More >

සේනක බිබිලේටත් කොකා පෙන්වූ රූමිගේ ඖෂධ මාෆියාව…

Sunday, December 29th, 2019

කුෂාන් සුබසිංහ උපුටා ගැන්ම ඉරිදා දිවයින එම ඖෂධය අනුමත නොකරන වෛද්‍යවරුන්ට එරෙහිව විනය පරීක්‍ෂණ ශ‍්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රාජ්‍ය ආයතනයකි. වෙනත් රාජ්‍ය ආයතනවල කාර්ය භාරයද ඉක්මවා රටේ හදවත බඳු ජනතාවගේ සෞඛ්‍යයට බද්ධව පවතින ආයතනයකි. එවැනි ආයතනයක් වංචාවක්, දූෂණයක් සිදුකරන්නේ නම්, බෙහෙත් පෙත්තෙන්ද ගසා කන්නේ නම් එය රටේම අභාග්‍යයකි. මුළුමහත් […]

More >

Exclusive : වැලිකඩ යන්න බෑ.. මට ලංකා හොස්පිටල් ඉන්න හදල දෙන්න හාමුදුරුවනේ… රාජිත බලන්න ගිය ආනන්ද හිමි ලග හඬා වැටේ.. කතාව ගොතගැසී බියෙන් වෙවුලයි..

Sunday, December 29th, 2019

lanka C news තමනට තවදුරටත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ නැවතී සිටීමට පහසුකම් සලසා දෙන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න ඉල්ලීමක් කර තිබේ. මෙම ඉල්ලීම කර ඇත්තේ අද පස්වරුවේ ඔහු බැලීමට එම රෝහලට ගිය නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමගිනි. ඉතා හැඟුම්බර හිමියන්ගේ මෙම ඉල්ලීම කර ඇති හිටපු ඇමැතිවරයා පවසා ඇත්තේ […]

More >

Rajitha held white van press briefing with party leaders’ blessing – UNP MP

Sunday, December 29th, 2019

Courtesy Island UNP Colombo District MP Mujibur Rahuman, yesterday, said former health minister Dr Rajitha Senaratne, MP had conducted the controversial ‘white van’ press briefing in November, with the blessing of the UNP leaders. Addressing the media at Sirikotha MP Rahuman said the government had, instead of probing the allegations of white van abductions, arrested […]

More >

Rajitha admitted to ICU

Sunday, December 29th, 2019

Courtesy Ada Derana Parliamentarian Rajitha Senaratne, who was set to be transferred to the Prison Hospital on a recommendation by a prison medical officer, was admitted to the Intensive Care Unit (ICU) of the Lanka Hospital this afternoon (29). Accordingly, the prison ambulance which had arrived to escort MP Senaratne who is currently under remand […]

More >

Revelation that UNP leaders were aware of the white van media briefing

Sunday, December 29th, 2019

Courtesy Hiru News UNP parliamentarian Mujibar Rahuman says that parliamentarian Rajitha Senarathna carried out the white van media briefing with the awareness of the UNP leadership. He expressed this view at a media briefing held at the party headquarters Sirikotha today

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress