RANJANGATE SCANDAL – ආන්දෝලනාත්මක හඬපට ගැන නීතිය ක්‍රියාත්මක විය යුතුයි – පා.ම. ඩිලාන් පෙරේරා
Posted on January 8th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ අන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress