අතිඋතුම් මැල්කම් රන්ජිත් කාර්ඩිනල් තුමන් දුටු එහෙත් මේ රටේ දේශපාලනඥ්යින්ට නොපෙනෙන මේ සින්හල රටේ යථාර්තය.
Posted on June 16th, 2020

ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර.

මේ රටේ බුද්ධාගම විශාල ගසවන  අතර අනෙකුත්  සියලුම ආගම් යනු එහි කුඩා ශාඛා පමණි’

මේ එතුමන් විසින් 2019 අප්‍රේල් 21 මුස්ලිම් අන්තවාදියකු විසින් 300 කට අධික කිතුණු බැතිමතුන් මරණයටද තවත් සියගනනක් අන්ග විකළ බවටද පත්කරමින් සිදුකරනලද බෝම්බ් අප්‍රහාරයෙන් පසුව එතුමන් විසින් කරන ලද  එතුමන්ගේ එම අබීත ප්‍රකාශයයි

මවිසින් ඉහතින් දක්වන ලද්දේ රට ජාතියට ආදරයක් ඇත්නම් මේ රටේ සියලුම මුග්ධ දේශපාලකයින්, විශේෂයෙන්ම සින්හල දේශපාලඥයින්,   දැන්වත් දැනගතයුතු, එසේම ක්රියාත්මක කළයුතු අතිඋතුම් මැල්කම් රන්ජිත් කාර්ඩිනල් තුමන්ගේ දේවධර්මයක් වැනි ඒ අයිතිහාසික ප්රකාශයයි

මේ රටේ වාසය කරණ දෙමළ, මුස්ලිම් සහ සෙසු සියලුම අන්තවාදීන් නූතන යුගයේ ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨ තම පුත්රයෙකු වන අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් තුමන්ගේ මෙම ප්රඥාවන්ත ප්රකාසයෙන් පාඩමක්   ඉගෙන ගත යුතුයයි මම සිතමි.

මගේ මතය අනුව මෙය මෙතෙක් ශ්රී ලාංකික සමාජයේ ඕනෑම සම්භාවනීය ආගමික නායකයෙකු  විසින් ශ්රී  ලන්කාවේ සමාජය පිලිබඳ  කරන ලද විශිස්ඨතම ප්රකාශයයි. මේ රටේ ජනවාර්ගිකත්වය සම්බන්ධයෙන් ද එයම පැවසිය හැකිය. ඒ අනුව මම එය මෙසේ සටහන් කරමි

.”මේරටේ සිංහලජාතිය විශාලතර ගස වන අතර අනෙක් ප්රජාවන් සියල්ල  එම යෝධ  ගසේ කුඩා අතුපමණි”.

 මේ රටේ දෙමළ මුස්ලිම් මිනිසුන්ද මේ බව පැහැදිළිව වටහාගත යුතුය. එ එසේම මේ භූමියේ ඒ යෝධ සින්හල ගසේ අත්තක පිළිලක් වී මුල්ගස මරාගෙන අලුත් ගසක් වීමට උත්සාහ නොකළ යුතුය. එසේ නොකොට අයිතිහාසික් ව්සයෙන් හෝ ආගමික වසයෙන් හෝ සන්ස්කෘතික වශයෙන් කිසිසේත්ම තමන්ට අයිති නැති අනුන්ගේ රටක් බෝම්බ ගසා යුධකොට, මිනීමරා බලහත්කාරයෙන් අල්ලාගැනීමේ දවල් සිහින නොදැක ඔවුන් කලයුත්තේ තමතමන්ගේ මව්බිම් කරා හැකිපමණ්ඩිනමින් සන්කරමනය වීමයි.

මේ සින්හල රටේ සදකාලික සන්හිඳියාව සහ සාමය ඇතිවන්නේ මෙන්න මේ යථාර්තය දෙමළ සහ මුස්ලිම් ජනයා තේරුම්ගත්දාට හෝ ඔවුන්ගේම අයිතිහාසික මාතෲභූමි වලට ආපසු ගියදාට පමණි. එසේ නොකොට මේ විකල්ප දෙකම බහැරකොට සටනින්ම ජය ගැනීමට තවමත් අදහස් කරන්නේනම් ඒ වූ කලී ඉර හඳ පවතිනාතුරු කිසිදාක සිදු නොවන දවල් සිහිනයක් පමණක් බව ඉස්තිරවම්  ඔවුන් තේරුම් ගත යුතු බව් මම ඉඳුරාම කියමි.

සින්හලත් නොවන,බෞද්ධත් නොවන රට ජාතිය හෝ ආගම පිළිබන්ධ අබැටක් පමණ හෝ ආදරයක් නැති ආත්මාර්තකාමී චන්දදාසලා පමණක් වන සින්හල දේශපාලනඥයින්, අන්තවාදී හා ජාතිවාදි මෙන්ම ආගමික උන්මත්තකයින් වන දෙමළ හා මුස්ලිම් දේශපාලනඥයින්, දේශද්රෝහී රාජ්ය නොවන සංවිධානවල, කොලොම්බියානු සිංහල දේශපාලනඥයින් සහ ඊනියා ජාත්යන්තර ප්රජාව යන සිංඉන්හල බෞද්ධ විරෝධී කණ්ඩායම් පහට ද කිසිදිනක මෙම සර්වකාලීන යථාර්ථය තේරුම් ගත නොහැකි බව අපි දනිමු.

දෙමළ මුස්ලිම් ජනයා සිංහල ජනතාව සමඟ රණ්ඩු නොවී මේ රටේ සින්හලයාගේ පරම ජන්ම අයිතිය පිළිගෙන එකට ජීවත් වීමට ඉගෙන ගත යුත්තේ ඇයි? මේ දේශයේ සැබෑ භූමිපුත්රවරුන් කවුරුද?  ඒ’යෝධ සිංහල ගසේ පරපෝෂිත ශාක පමණක් වන ‘දෙමළ හා මුස්ලිම් යන කුඩා පරපොෂිත සාක ප්රධාන සින්හල ගස සමඟ සැසඳිය හැකිද. ඒ යෝද සිංහල ගස මරා දැමීමට අරගල කරන පරපෝෂිත අතු මහගස වීමට උත්සාහ කිරීම සාධාරණ්ද යන ප්රස්න මේ රටේ පාලකයින් විසින් ඔවුන්ගෙන් දැන්වත් විවුර්තව  ඇසිය යුතුය.

මේ සංක්රමණිකයින්ට මෙම යථා තත්වය පිළිගැනීමටත්, ස්වදේශික සිංහලයන් සමඟ සුහදව ජීවත් වීමට හෝ එසේ කිරීමටත් නොහැකිනම් ඔවුන්ගේ මව්බිම් කරා පිටත්ව යාමටත් දැන් කාලය පැමිණ ඇත. මෙම අභීත පණිවිය මේ කළහකාරි සුළු ජනකොටස් වෙත රිජුව හා නොබියව ප්රකාශකළ හැකි සින්හල බෞද්ධ නායකු අප සොයාගත යුතුය. වර්තමාන ජනධිපති වරයාතුළ ඒ හැකියාව සහ ගුනාන්ග  දාක්නට ලැබීම ශින්හල බෞද්ධ අපට නිමක් කොණක් නැති කාස්ථකවූ නිරුදක මහ කතරක දියබින්දක් දකින්නා සේය. එතුමන් වටේ සිටින රට ජාතිය පිළිබන්ද කිසිදු හැන්ගුමක් හෝ ආදරයක් නැති පරගැති ජාතිකත්වයෙන් සුවකළ නොහැකි අන්දමින් පෙළෙන චන්ද දාසලාගෙ ග්‍රහණයට හසු නොවී මෙම අභීත පණිවිය මේ කළහකාරි සුළු ජනකොටස් වෙත රිජුව හා නොබියව ප්රකාශකොට යළි  මේ රට ගොඩ ගනීමට එතුමන්ට ශක්තිය ධහිර්ය හා වාසනාව ලබේවඉ මම ඉත සිතින් ප්‍රාර්තනා කරමි.

අද මේ රටට අත්යාවස්යව ඇත්තේ සුළුජන චන්ද භීතිකාවෙන් නොපෙළෙන, සුළුජන චන්ද නොමැතිව ඔනෑම චන්දයක් ජයගත  හැකි බව තේරුම්ගත්, තම තමන්ගේ නියම තත්වය නොදැන ඒ ගැන අධි මානසිකත්වයෙන් හා අධ් තක්සේරු උන්මාදයෙන් පෙළෙන උග්ර ජාතිවාදි හා ආගම් වාදී දෙමළ හා මුස්ලිම් දේශපාලනඥයින්ට මෙම පණිවිඩය නොබියව, රිජුව ප්රකාශකොට, එසේත් නැතිනම් දෙමළ මුස්ලිම් දේසපාලනඥ්යින්ගේ නියම පාට දෙමල හා මුස්ලිම් සාමාන්ය ජනතාවට පැහැදිළිකොට දී ඔවුන් දිනාගත හැකි එසේම සියලුම සුළුජන  කොටස් වලට මේ රටේ හිමි නියම භූමිකාව ප්රකාශකළහැකි  කොන්ද පණඇති දේශප්රේමී සින්හල බෞද්ධ ජන නායකයෙකි.

මා ඉහතින් දැක්වූ සින්හල බෞද්ධ විරෝදී පන්චවිධ කණ්ඩායම් වලට මැල්කම් රන්ජිත් කාඩිනල් තුමන්ගේ ලොවක් වටිණා ඒ ප්රශස්ථ ප්රකාශය තේරුම් ගැනිමට හැකිවූදාට මේ රටේ වාර්ගික හා ආගමික ගැටුම් නියත වශයෙන්ම අවසානය දකිනු ඇත. අනතුරුව මේ  සින්හලේ රාජධානියට සාමය සතුට හා සව්භාග්ය උදාවී සියළු දෙනාම සතුටින් ජීවත් වෙන ආසියාවේ ස්චර්ගය බවට යලිත්  මේ දිවයින විරුදාවළි ලබණු ඇත.

මෙම සන්දේශයෙහි ඇතුලත් කරුනු පිළිගෙන ඒවා පිලිපැදීමටත් මේ රටතුල වෙනම රාජ්යන් ඉල්ලා මෙ භූමියේ භූමි පුත්රයින් වන සින්හලයින්ට හා ඔවුන්ගේ පරමාධිපත්තියට අභියෝගයක් නොවී සාම්කාමීව සහයෝගයෙන් හා රටේ නීතියට අවනතව සිටින ඔනෑම කෙනෙකුට කිසිම සින්හලයෙක් විරුද්ධ වෙතැයි මම කිසිසේත්ම් නොසිතමි.

ආචාර්ය සුදත් ගුණසේකර,

අන්ක. 21 ගැමුණු මාවත,

හන්තාන පෙදෙස,

මහනුවර.

2020. 6. 16

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress