රජය ශරියා උගුලේ සිර වී – ජනගහනය සමග මුස්ලිම් බලපෑම – 1
Posted on December 17th, 2020

පානි වෑවල

කෝවිඩ් වසංගයත් සමග වරින්වර කරළියට එන මාතෘකාවක් වී ඇත්තේ ඉස්ලාම් භක්තිකයන්ගේ මරණ, තම ආගමික ඉගැන්වීම් අනුව භූමිදානයට ඉඩ දිය යුතු ම බවය. ඔවුන් එසේ පැවසුව ද ඔවුන්ගේ ආගමික ග්‍රන්ථය වන කුරාණයේ 5 සුරාවේ 31 වන වගන්තිය ජනාසා (අවමංගල්‍ය කටයුතු) පිළිබඳ සඳහන් යැයි දැක්වුව ද, එහි වැළලිය යුතු ම යැයි සෘජුව සඳහන් වන ආගමික ආඥාවක් නම් නැත. (මෙම සිද්ධිය ක්‍රිස්තියානියේ ද දැක්වෙන අතර, ආදාම් සහ ඒවගේ පුත්‍රයන් වූ කායින්  විසින් අබෙල් මරා, මිනිය සැඟවීමේ උපක්‍රමයක් පිළිබඳ විස්තරයක් විනා වළ දැමීමක් පිළිබඳ නොවේ ය –  බයිබලයේ උත්පත්ති 4:9 ට සම්බන්ධ වූ සිද්ධියමය .) එහෙත් වැළලීම තමන්ට අයිතියයක් ඇති බවට තරයේ කියා සිටින්නේ රටේ පවතින නීතියට අභියෝග කිරීමට සහ තම බලය පෙන්නවීමටය.

මේ වන විට කෝවිඩ් ආසාදිත මෘත ශරීර ලංකාවේ වැළලිය නොහැකි නම් එය මාලදිවයිනට ගෙන ගොස් වැළලිය යුතු බවට රජයේ වගකිවයුත්තන් සාකච්ඡා කළ බව දැනගන්නට ඇත. ඉස්ලාමිය ඉගැන්වීම් සහ මූලධර්ම අනුව රටකින් තව රටකට නොව තම රටේම වෙනත් ප්‍රදේශයකට මෘතශරීර ගෙන යාම මෙන්ම,  අවසන් කටයුතු සඳහා  මුල්‍ය හෝ අනෙකුත් අනවශ්‍ය හිරිහැරවලට බලපාන ප්‍රමාද කිරිම් හරාම් (නොකළ යුතු) බව දක්වා ඇත. මෙවැනි පදනම් විරහිත අයුතු යෝජනා සිදු කරන්නේ රජය අපහසුතාවට පත්කොට තම දේශපාලන බලය පෙන්වීම මෙන්ම අන්තවාදී කොටස් සතුටු කිරීම වන බැවින් මෙවැනි යෝජනා කරන්නවුන්ගේ රජය ප්‍රවේසම් විය යුතුය.

වැළලීම ඉස්ලාමයට පමණක් නොව මැදපෙරදිග කලාපයේ යුදෙව්, ක්‍රිස්තියානි ආදී මැද පෙරදිගින් බිහි වූ සියලු ආගම්වලට අදාළය. එහෙත් පවතින වසංගත තත්ත්වය මත කිතුනුවන් ඒසේ වැළලිය යුතු ම යැයි කියා අයුතු බලපෑම් නොකරයි. අද අප අනුගමනය කරන අවමංගල්‍ය චාරිත්‍ර අතීතයේ දී සකස් වී ඇත්තේ පරිසරික සාධක අනුවය. අරාබිකරයේ දී දෑවීමට තරම් දර නොමැති බැවින් වළලනු ලැබ ඇති අතර එය කඩිනමින් ම සිදු කිරීමට හේතු වන්නේ පවතින උණුසුම් තත්ත්වය මත මෘත ශරිරය නරක් විමට පෙර අවසන් කටයුතු කළ යුතු බැවිනි.

අපේ රට අරාබිකරයේ රටක් නොවන බැවින් ඇති තරම් ඉන්දන ද (රිෂාඩ් විල්පත්තුවේ කැපු දර ද) ඇති බැවින්, වසංගත තත්ත්වය යටතේ වඩාත් ම සෞඛ්‍යාරක්ෂිත ම ක්‍රමවේදය වන්නේ දැවීම ය. ඇත්තෙන්ම ඉස්ලාම් ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන ප්‍රහාර සිදු කරන්නන් ද මියයන්නේ ද පණපිටින් ගින්නෙන් දෑවීයයි . එහෙත් ඉස්ලාමයට අනුව ඔවුන්ට ස්වර්ගයේ ඉහළම ස්ථානය ලැබෙනු ඇත. ඒ් අනුව ස්වර්ගයට යාමට ගින්න බාධාවක් නොවන බැවින් කෝවිඩ් වසංගතයේ දී ජිවත්ව සිටින අයගේ සුරක්ෂාව වෙනුවෙන් මෘතශරීර දැවීම ස්වර්ගයට යාමට බාධා වන්නේ කෙසේ ද යන්න පැහැදිලි නැත. ඇත්තෙන්ම අධිකරණ ඇමති අලි සබ්‍රී සහ අන්තවාදීන් මේ උත්සහ කරන්නේ තම ආගමික නීතිය වන ශරියා නීතිය අප රට තුළ ස්ථාපිත කිරීමට පසුබිම සැකසීම බව ඉතා පැහැදිලිය. 

ඉස්ලාමය පිළිබඳව මහාචාර්ය පීටර් හැමන්ඩ් නම් විද්වතා ලියන ලද ”වහල්භාවය, ත්‍රස්තවාදය සහ ඉස්ලාම්: ඒහි ඵෙතිහාසික මූලාශ්‍ර සහ වර්තමාන තර්ජන” නැමති පොතේ රටක මුස්ලිම් ජනගහන ව්‍යාප්තියත් සමග ඔවුන් තම ආගමික ග්‍රන්ථ වන කුරාණය සහ හදීස්, සුන්නාවලට අනුකූලව ශරියා නීතිය බලාත්මක කරන්නට කටයුතු කරන බව පෙන්වා දී ඇත.

මහාචාර්ය හැමන්ඩ්ට අනුව මුස්ලිම් ජනතාව රටක ජනගහනයෙන් 2%කට අඩු වන විට ඔවුන් අන්‍ය ජාතින්ට හිරිහැරයක් නොවන ලෙස සහයෝගයෙන් කටයුතු කරන බව පෙන්වන අතර, ඒහෙත් ජනගහනය 5%ක් වන විට හලාල් (ආගම අනුව පවිත්‍ර යැයි සලකන දේ) ලබා ගැනීමට තර්ජනය කරමින් කටයුතු කරයි. ජනගහනය 5%- 10%ක් වන විට රටේ නිතිය නොතකා බහුතරයක් ඉස්ලාමිකයන්/මුස්ලිමුන් පදිංචි ප්‍රදේශවල පාලනය තම ආගමික නීතිය වන ශරියා නීතියට අනුකූලව කටයුතු කර ගැනීමට බලපෑම් කරන බවය.

තවදුරටත් මහාචාර්ය හැමන්ඩ් දක්වන්නේ යම් රටක මුස්ලිමුන් ජනගහනයෙන් 10%ක් වූ විට ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත වන්නේ ඒම රටේ පවතින ප්‍රමිතින් ගැන පැමිණිලි කර උද්ඝෝෂණ කිරීම සහ නීති විරෝධි ලෙස හැසිරීමය.”

මුස්ලිම් නොවන ඕනෑම දෙයක් ඉස්ලාම් ආගමට රිදවන්නේය යන්න හුවා දක්වමින්, ඒ් හේතු කොට ගෙන කෝලාහල, උද්ඝෝෂණ, තර්ජන සමාජය තුළ දියත් කරයි.” මෙය ලෝව පුරා මෙන් ම, අද ලංකාවේ ද සිදු වන්නේ මෙම ක්‍රියා දාමයමය.

මානව අයිතිවාසිකම් පිළිබඳ අපට මහා ඉහළින් දෙඩ වූ එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, නොර්වේ වැනි රටවල් අද මුස්ලිම් ජනගහනය වැඩි විමත් සමග හිස් එසවූ ඉස්ලාම් ත්‍රස්තවාදයෙන් සලිතව ගොස් ඇත. ඒ් අප වැනි රටවලට එල්ල කළ තම මානව හිමිකම් ඔවුන්ටම පාරාවළල්ලක් වීමෙන්ය.

1981 ජනසංගණය අනුව ශ්‍රී ලංකාවේ මුස්ලිමුන් 7.3%ක් වූ අතර 2012 දී එය  9.7%ක් ලෙස දශක 3ක දී විශාල ජනගහන වර්ධනයක් හිමිකර ගෙන ඇත. අද වන විට එය 10% ද ඉක්මවා ගොස් තිබිය හැකිය. අපි ද මුස්ලිම් ජනගහනය 10%ක් වන විට මුස්ලිම් ක්‍රියාකාරකම් අප ද අත් විද ඇත්තෙමු-විදිමු. අප සමාජය තුළ සිදුවන සිදුවීම් තුළින් ම  මහාචාර්ය පීටර් හැමන්ඩ්ගේ නිරික්ෂණ සත්‍ය බව ඔබට ද වැටහෙනු නියතය.

සියලු මුස්ලිම් දේශපාලඥයන් තම ආගම ජාතිය වෙනුවෙන් කටයුතු කරන විට දී, සිංහල ඡන්දයෙන් තේරි පත් වූ පක්ෂ-විපක්ෂ සිංහල දේශපාලඥයන් සිංහලයන් වෙනුවෙන් පෙනි සිටින්නේ දැයි අපි බලා සිටිමු.

(10%ට වැඩි ඉතිරි ජනගහන විස්තර පසුව)

–          පානි වෑවල

2 Responses to “රජය ශරියා උගුලේ සිර වී – ජනගහනය සමග මුස්ලිම් බලපෑම – 1”

  1. Ratanapala Says:

    The future of the Sinhalese in Sri Lanka is bleak unless they begin to take measures to contain the Islamic Virus. It is spreading fast and in a decisive manner.

    In their drive to Islamaise Sri Lanka it is difficult to differentiate between who is the Good Muslim and who is the Terrorist. It is safer to err on the safer side and consider them all in one basket. Sinhalese must be aware of how they lie using the Al Taquiyya or Holy Lie principle. In this respect they are as slippery as eels. They lie today to strike back another day!

    When the Bloody Easter Sunday Attacks took place did we see any of the Good Muslims parading on the streets condemning the Jihadi Terrorists. In the parliament we only saw them all uniting regardless of party affiliations to boycott the parliament. This is what it is. They are all in it together – from Grandmother and Grandfather to Grandson and Granddaughter.

    The first step should be to boycott all Muslim businesses be they in the village, town or city. It is the money they earn from us that fund the swords and bombs to destroy us.

  2. Ancient Sinhalaya Says:

    Fastest breeding religion aka religion of violence mussies multiply like …. to make Sri Lanka another mussie hell
    hole with our traitor deshapaluwas’ help. Iran, afganisthan, pakesthan, bangladesh, malaysia and indonesia
    used to be Buddhist countries before the fastest breeding religion mussies arrived in those countries with their
    baby machine wives (Google those countries’ Buddhist hertiages to find out yourself). Within a few hundred
    years they multiplied and multiplied and outnumbered (murdered the natives) and made them all mussie countries.

    Sri Lanka going down that path fast with our traitor deshapaluwas help. Traitor alugosuwas (to Sinhalese
    Buddhists only of course) thambi mudiyanselage jr@, maranasinha lk porisada, Batalande wa(n)dakaya Pol
    Pot r@ni_leech wickrama Sinhala killer, vairapala sorry sena with anti Sinhalese, anti Buddhist, anti Sri Lanka,
    minority worshiping (for their votes), Mother Lanka dismembering GooandPee aka UNPatriotic_rats destroyed
    the Sinhalese race, Sri Lanka and Buddhism. Today, Sinhalese have become pariahs in their own land thanks
    to these traitor low lives and the GooandPee. Before long Sri Lanka will be another mussiesthan if this mass
    breeding continues unabated.

    Limit 2 children to a family. Sinhalese couples working and struggle to bring up one child while mussies all in
    businesses have wife(ves) parked at home churning out 1 vote every year. Automatic birth control for the
    Sinhalese, baby machines for the mussies. To make things worse Sinhala modayas shop in lebbes’ shops and saying our munia is no good and lebbe is so nice to us and lebbe add some sterilising agents as a bonus in
    some instances for the Sinhala modayas to realise only later when they keep firing blanks. Sinhalese are
    called modayas for a reason!

    Abolish mussie only tamil only schools which they use to hide real numbers and promote segregation. Sinhlaese parents struggle to find a place for their only child while mussies just add a few stories to the existing building
    and fill those to the rafters as well in no time. Any surprlus? Oh Sinhlaese schools will absorb them after a
    mussie deshapaluwa send a letter. Sinhalese children in mussies/tamil schools? What? Are you mad or what? To
    get the royal seal of approval crafty lebbes will invite a top Sinhalese deshapaluwa to open the new multi story building. Ofcourse he will oblige without batting eye lid to secure mussie baby farm votes! Mussie will wait till the
    last minute when elections come do a somersault and land powerful ministries and! Of course aid more multiplication, bring in breeders from Myanmar, pakesthan, afganisthan etc. and settle them down, bulldoze our archaeological sites etc. etc. Sinhalese deshaplauwas of course look the other way fearing losing baby farm
    votes! Can divided Sinhalese survive in their own land? Unless they unite leaving their religions, party politics,
    greed etc. etc. we are doomed! Act now! Unite! Petition the Government to send these people back! Remember,
    thambi mudiyanselage jr@ abolished Sirima-Shasthri Pact and gave citizenship to 650,000+ estate tamils who
    were prepared go back voluntarily? Today, they must be 3-4 millions and aspire for a greater tamil drealam.
    Thanks thambi mudiyanselage jr@ for destroying up country as well!

    Stop mussie only tamil only racist parties. Save Sri Lanka from these two menaces who
    are getting ready to kill us all. Send them to where they came from. After all India open doors to come back all
    tamils. Petition the Government to send these undesirables home. We didn’t bring a single one of them before
    they break up our country. Start an online petition now! Act now before too late! Mussie motto! No Limit,
    Children. Sinhala modayas will have to jump into the sea soon the way things are going. Thanks colonials who
    brought one of the menaces, thanks GooandPee and other Sinhalese deshapaluwas for promoting Sri Lanka
    Multiplying Community aka SLMC mussies.

    People used to worship trees, mountains, rivers, gods in the olden days in the absence of science. Today, we all
    know (honest, literate people only) how all the two legged creatures came to be being plus all the other living
    things (Darwin’s Theory of Evolution and The Tree of Life explains all that). Wonder why god made people
    looking different? To fight each other or the environment make them looking different. Why black, white, brown
    etc. etc.? Come on this is 21st century! Theory of Evolution is not science fiction! It’s science facts and all the
    honest people on the planet accept it to be 100% true. Today, religions have to pass science test to be accepted
    as true. There is only religion which passes the test with flying colours. Buddhism and science is one and same!

    Covid-19 is the animals’ revenge for giving their lives by billions on daily basis. Our distant relative chimp isn’t
    a meat eater! Look at our teeth and a cow’s/cat’s/dog’s/tiger’s (in a picture of course) and see the difference.
    Two leggeds have long guts to digest a fibrous diet. If the two leggeds don’t mend their ways Covid-19 won’t be
    the last invisible killer to punish the most dangerous creature on the planet!

    Buddhism and science can explain everything from how two legged creatures, flies, mosquitoes, etc. etc came
    to be being and the size of the earth which is a grain of sand in the vast vast universe. Ask why there are so
    many other creatures on the planet which two legged creatures have no use, why people looking different,
    why the earth’s size is a grain of sand in the universe etc. etc. with built in earth quakes, tsunamis, cyclones,
    volcanoes etc. etc.? No god will make such a planet. Will he?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress