කන්ද උඩරට ඛේධවාචකයෙන් බිඳක්
Posted on October 16th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න  

ශ්‍රී වික්‍රම රජු විසින් ගෙන්වාගන්නාලද වඩුග නෑයන්  රජු වටා රොක්වී සිංහලයන්ට  මදි පුංචිකම් කරමින්  සිංහලේ වඩුග රාජ්ජයක් කිරීමට උත්සාහගත්හ. රජුගේ  සින්හල උපදේශක සභා යට ගොස්වඩුග උපදේශක සභා ඉස්මතුවිය. රජුගේ විවාහ සම්බන්ධකම් නිසා ඉන්දියානු  වෙළදුන් හා චෙට්ටියාර්වරු සිංහලේට පැමිණ එවකට ලන්දේසීන් සතුව තිබූ උඩරටට බදු සැපයීම ආදී වෙළදාම තමන් සතුකරගත්හ. ඉන්දියානුවෙලදුන්ගේ හැටි දන්නා ලන්දේසීන් රජු හා මදුරාපුරය අතර විවාහ සම්බන්ධකම් ඇතිවීම වැළැක්වීමට දැඩි උත්සාහයක් ගත්තේ  ඔවුන්ට තිබූ මනා අවබෝධය නිසය්.  ලන්දේසීන්ට පෙන්නන්නට බැ රිවූ මේ දෙමල වෙළෙන්දෝ   ලන්දේසී ආරක්ෂක සංවිධාන බිඳගෙන  වල්වෙටිතුරෙය් මන්නාරම හා මඩකලපුව ඔස්සේ නිතර   හොරබඩු වෙළදාමේ  නියුක්ත වූහ. ප්‍රබාකරන් මෑතක මේ ජාවාරමේ නායකයෙක් විය. අද මෙන්ම එදාත් රෙදිපිළි ඇතුළු මදුරාසි නිෂ්පාදන රජවාසලටද ගෙන ආහ, වැඩිකල් නොයවාම  මේ දෙමළුන්ට ණයගැති නොවූ එකද නිලමේ කෙනෙක් රජවාසල  නොසිටි තරම්ය. උන්ගේ උපදෙස් අනුව ශ්‍රී වික්‍රම  දෙමළුන්ට  ඉඩම් පවරා දී  බුදුසමයට උරුම තැන හින්දු ආගමට හිමිකර දුන්නේය. උන්ට වෙනම වාහල් කඩක් තැනුවේය. මදුරමන්ඩ ප  නමින් වෙනම මණ්ඩප යක ඔවුන්රන්දවූයේ සිංහලුන් සමග පෑහෙන්නට අකමතිනිසාය.. කෙසේහෝ  එනපොට හොඳ නැති බව වටහාගත්  සිංහල නායකයෝ  රජු එලවාදමීමට කටයුතුකළ.හ.1815 ගිවිසුමේ  පැහැදිලිවගන්තියක් දමා නැවත වදඩු ගයන්ට සිංහලේ පස්පාගන්නටත් බැරි විදිහට එලවාදමූහ. එහෙත් ගිවිසුම් කඩකළ සුද්දෝ  කුලීකරුවන් ලෙස ඉන්දියානුවන් ගෙන ආ නිසා  නැවතත් උඩරට  ඉන්දියානුව්න්ගෙන් වැ  සීගියේය.  මෙවර සුද්දාගේ   අනුග්‍රහයද ඇතිව සිංහලයන් ගසා කෑමට ඔවුන්ට හැකිවිය.
1845 දී ටොරින්ටන් බ්‍රතාන්නයට ඉදිරිපත් කල  අංක  568 සැසි පත්‍රිකාවේ  මෙසේ කියය”’ උඩරට රාජධානියේ  සමගිය හා බලයද සම්බන්ධතා හා චාරිත්‍ර වාරිත්රද කඩා  බිඳ දැමීමේ  අවශ්‍යතාව නිසා රාජධානිය  පරිපාලන කොටස් වලට  කැඩී ය යුතුය.”’ ජාතියේ මුර දේවතාවන් අකර්මන්න්ය කරනු පිණිස .   1819-1821 අතර තුර රාජ්‍ය ප්‍රකාශන 3 ක්  මගින් පන්සල් විහාර ඉඩම් රජයට ගන්නා ලදී. උඩරැටියන් ගේ ඔද බිඳිනු පිණිස  එහි සීමා වෙනස් කර සමහර කොටස් නැගෙනහිර මුහුදුබඩ තීරයට ඈදන  ලදී.
                                               මහාම කරුමය නම් මේ සියල්ල දන දැනත්  1848 රට භාරගත්  කළු සුද්දෝ  භූමිපුත්‍ර  අසරණ සිංහලයන්ට වඩා පර දෙමලුන්ටත් පර සුද්දන්ටත්  කත්  අදිමින්  එම ද්‍රෝහීන් දිගටම සිංහල භූමියේම රඳවා ගැනීමට උත්සාහ කිරීමය.  දෙමල කුලීකරුවන් චෙට්ටියාර් වරු හා  බලය නැතිවීගිය සුද්දෝ රට හැර යන්නට සරසේනවිට ඔවුන්නවත්වා ගන්නට පින්සෙන්ඩු වුනෙත්  එම කළු සුද්දන්මය . 1803 දී  උඩරැටියන්  යටත් කර ගැනීම සඳහා  පහතරටින් ලුණු සැපයීම නවත්වා දැමූවද ලුණු නැතිව බත් කෑ වා මිස යටත් නොවුන  මිනිස්සු සිය ස්වාධීනත්වය සඳහා  ඕනෑම කැපකිරීමකට සුදානම් වුවද මේ කළු සුද්දන්ට  පරයින් නැතිවම බැරි විය. 

3 Responses to “කන්ද උඩරට ඛේධවාචකයෙන් බිඳක්”

  1. Nanda Says:

    “ලන්දේසීන්ට පෙන්නන්නට බැ රිවූ මේ දෙමල වෙළෙන්දෝ ලන්දේසී ආරක්ෂක සංවිධාන බිඳගෙන වල්වෙටිතුරෙය් මන්නාරම හා මඩකලපුව ඔස්සේ නිතර හොරබඩු වෙළදාමේ නියුක්ත වූහ.”

    I have a friend who is a ancestor of this type of Tamils. They had even ships. They are from Malabar. Even this bugger is friend with Rajapakas now, meeting his brother regularly. What are they trying to get ? cannot be good.

  2. Nanda Says:

    “කෙසේහෝ එනපොට හොඳ නැති බව වටහාගත් සිංහල නායකයෝ රජු එලවාදමීමට කටයුතුකළ.හ.” – are coming to the same era now ?

    Whoever our next King it will be the same.

  3. aloy Says:

    “1845 දී ටොරින්ටන් බ්‍රතාන්නයට ඉදිරිපත් කල අංක 568 සැසි පත්‍රිකාවේ මෙසේ කියය”’ උඩරට රාජධානියේ සමගිය හා බලයද සම්බන්ධතා හා චාරිත්‍ර වාරිත්රද කඩා බිඳ දැමීමේ අවශ්‍යතාව නිසා රාජධානිය පරිපාලන කොටස් වලට කැඩී ය යුතුය.”’ ජාතියේ මුර දේවතාවන් අකර්මන්න්ය කරනු පිණිස . 1819-1821 අතර තුර රාජ්‍ය ප්‍රකාශන 3 ක් මගින් පන්සල් විහාර ඉඩම් රජයට ගන්නා ලදී. උඩරැටියන් ගේ ඔද බිඳිනු පිණිස එහි සීමා වෙනස් කර සමහර කොටස් නැගෙනහිර මුහුදුබඩ තීරයට ඈදන ලදී.”

    Why not take back these areas to Kandy district now?.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress