මේ කොය් යන්නේ , මොකදැ ය් යන්නේ
Posted on November 30th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

 මහින්ද රජයෙන් ඉවත් වී යන ගණන  ටික ටික වැඩිවෙනු පෙනේ . මැතිවරණය ට සමීපවන විට  තව තව  අ  ය යන්නට බැරි නැත. හිරුනිකා,, නවීන් හා ,, ජීවන් ද ගියේය .  ජීවන්  නෑ නා  නිසා යන්නට ඇත. නවීන් කොහොමත් ඒ ජා ප   යෙකි  මෙතෙක් හිටියේ වාසියටය.  හිරුනිකා යන්නේ ඇ ය් .?   තාත්තා මරාදැමූ  හතුරා ට මහින්ද දඬුවම් නොදුන්  නිසාඇය   හිටියේ අමනාපයෙන් හා කෝපයෙනි  .එය සාධාරණ කෝපයකි වේදනාවකි . දුමින්දත් භාරතත් දෙන්නාම එකම පක්ෂයේ  නිසා  මැ රුන මිනිහා කොහොමටත් මහින්දට නැත. ජීවත්වන  මිනිහා මහින්දට වැදගත්ය.

මහින්ද නම්  දේශපාලකයා  දෙන්නාම අහිමි කර ගැනීමට කැමති නොවූ හෙයින්  මිනී මරුවා  පසු පස එළවුයේ නැත.  දේශ පාලනයේ  නින්දිත පැතිකඩ එයය්.  බලය …බලය . බලය රැ ක ගැනීමේ අරමුණ ඉටුකර ගැනීමේදී දේශපාලකයාට ක්‍රියාමාර්ගය වැදගත් නොවේ . කොහොමටත් ඒ දෙන්නාම එකවල්ලේ පොල් ය. ඉතින් හිරුනිකා යන්නෙත් මහින්ද රට කන නිසා නොව පුද්ගලික කෝ න්තරයකටය අවනීතියට එරෙහිවී යාමක් ලෙස එය නම් කිරීමට බැරුවා නොවේ .  එහෙත්ඇ  ය මහින්ද පසු ආවේ නොබෝදා නිසා  ඔය කියන අවනීති සියල්ල  ඇ  ය එනවිට … දැ න සිටියාය….

 රාජිත  නම් ධීවර ඇමතිකම දුන් වෙලේ සිට සිටියේ  අමනාපයෙනි. වැදගත් ඇමතිකමක් දුන්නා නම් මිනිහා  දුම්මල ගහලවත් එලවගන බැ රිවෙනුඇ ත ..හැමදාම කොටින්ට හිතවත් වූ  රාජිත ලඟට ගත්  මහින්දට දේශ ප්රෙමීහු සාපකල බව මහින්ද දන්නේ නැතුව ඇති . ඩි ලාන් වැනි  අ ය මහින්ද පාවා දෙන්නේ 13අ සහ පළාත් සභා අහෝසි කරන්නට ගිය විටකය  එතෙක් ඔහු බලා හිඳිනු ඇත. කොටිහිතවාදී ඔහු ට දැන් අවශ්ෂ්‍ය  සැ පසම්පත්ය.

                                          දැන් කඩුගන්නාව අසල භාවනානුයෝගීව වැඩසිටින මහනුවර වජිර බුද්ධි හිමියන් කොත්මලේ  අරණක භාවනා කරමින් තමන් ලඟට එන  අ  යට පමණක් බන කියමින්  එහෙත්  බොහෝ භික්ෂුන්ගේ  ජනප්‍රිය බන වලට වඩා වෙනස් බන කියන නිසා   ප්‍රධාන පන්සල් වල  භික්ෂුන් ගේ විරෝධ තාවට පාත්‍ර  වූ  වේය.

භාවනා නොකරමින්  පුදපූජා පමණක් කිරීමේ නිස්සාරත්වය දේශනා කිරීම නිසා ළඟ පන්සලට වඩා  එතුමන් ලඟට බන අහන්නට එන ය වැඩිවන විට  මහා පන්සලේ හාමුදුරුවෝ ඥාති දෙස්පාලුවෙක් ලවා අරණේ තිබු කුටි  හැ  ට ගණනක් බුල්ඩෝ සර් කරවා වජිර බුද්ධි හිමියන්ගේ හිසට පිස්තෝලයක් එල්ලකර   අරනෙන් පලවා හැරිය හැටි  වසර කීපයකට පෙර  ප්‍රසිද්ධ විය

පසුව සැදැහැවත්හු එහිමියන් කඩුගන්නාව පැත්තට  ගෙනවිත්  ආවාසයක් හදා දුන් හ මේ දේශ පාලකයාගේ පියා ඒ ජා ප යේ පතාක යෝධයෙක් විය . එහෙත් පුතා මෙන් මෙවැනි පාපකාරී ක්‍රියාවල දුන් නොවීය.  මෙවැනි  අය  එජා ප යට ආපසු යාම  වඩා හොඳ මහින්දටය.

                               හොරු රකින්නනට ගොස් මහින්ද අමාරුවේ වැටී ඇත, පොරොන්දු කඩ කර අමාරු වේ වැටී ඇත,  සිංහල බෞධ්ධයන්ගේ රට   අබෞද්ධ අසින්හලයන්ගෙන් බේරා දෙනු අතය් බලාපොරොථ්ථුවූ සිංහල බෞද්ධයෝ දැන් කල කිරී ඇතත්  තිස් වසරක කොටි ත්‍රස්ත වාදයෙන්  රට බෙර දීම  ගැන  ස්තුතිවන්ත වෙති  පින්දෙති.

අයාලේ යාම නිසා පිරිහෙන මහින්ද රජය  ගැන ඔවුන්ට දුකය.  මේ යුද වීරයෝ දන්ගෙඩියට දක්කන්නට   බටහිරයන් සමග එකතුවුන රනිල් හා චන්ද්‍රිකා  සමග  එකතු වූ  ද්‍රෝහීන් රාළගෙන් සමහරු තමන් මේ කරන්නේ කුමක් දය නොදනිති  සිරිසේන  චන්ද්‍රිකා ට හේත්තුවීම  මුළු රජරටම නැවත  කොටින්ට බිලිදීමකි .

රනිල් හා චන්ද්‍රිකා එකතුවීම යනු සිංහල බෞධ්ධයන්ගේ අවසානයය්. . මේ ගැහැණිය ක්‍රෝධයෙන් පිපිරෙන්නේ මහින්ද කවදා මරාදමමි  දය් හිතමිනි . මහින්ද පරාද කලත් දිනෙව්වත්  ඔහු හෝ එකද යුදවීරයෙක්  දන්ගෙඩියට යැව්වොත් එයටදායක වූ හැමෙකාගේම හත් මුතුපරම්පරාවටත් හෙන වදිනු ඇත.

සිරිසේන සෝභිත හා රතන හිමි වැනි  අ   ය මේ පාපයට කර ගැසීම රටේම අවාසනාවකි ඩොලර් වලට කල නොහැක්කක් නැත. මහින්ද පැරදවීමට යන එකෙක් වත්  13අ ගැන කතා නැත. දුක එකය්.               

6 Responses to “මේ කොය් යන්නේ , මොකදැ ය් යන්නේ”

  1. AnuD Says:

    මහින්ද නම් දේශපාලකයා දෙන්නාම අහිමි කර ගැනීමට කැමති නොවූ හෙයින් මිනී මරුවා පසු පස එළවුයේ නැත.

    Dharmasiri:

    that is why Sri Lanka needs a proper police force. Don’t you think as both were his friends that he could not prosecute the killer. Don’t you see that is to be a ridiculous statement. Law enforcement should look after if some one kills. It does not matter whether it is President’s supporter, friend or not.

    that is why people say that Sri Lanka does not have law and order. If some one can escape the criminal law what else left in the country.

    At the same time, what does a medical doctor or a dentist knows about fisheries. then the Fisheries ministry Secretary was a Rajapakse appointed Mahinda Rajaakse and he was reporting to the president and not the minister.

  2. Independent Says:

    Dharmasiri,

    Are you sure “ජීවත්වන මිනිහා මහින්දට වැදගත්ය. ” ? The living man may be good for President but is BAD for the country and its people. He is a Kudu seller and so is the one he killed.

  3. Independent Says:

    AnuD,
    Similarly, an Electrical Engineer who was running the Power Minsitry was kicked out and given to a Low College woman who get cons fused with millions and billions.

    All these are පාපය too.

    But the President said he will be establishing law and order soon. He hinted this at the Hamuduruwo Sethpatana meeting recently.

  4. Christie Says:

    The politics of our country will not change until we realize who is our oppressor is. It is India since the arrival of Indians under the British guns since 1792.

  5. AnuD Says:

    In Mahinda Rajaakse govt, One minister was a medical doctor but he was doing coconut plantations. Maithripala Sirisena was good to be a Agriculturel minister. but, he was doing HEalth Minister while Rajiv Senarathne doing fisheries.

    Some portfolios had a several ministers and no one knew what they had to do.

  6. Senevirath Says:

    අනු ඩී ””””දේශපාලනයේ නින්දිත පැතිකඩ එයය් ””” යන වගන්තියෙන් ලේඛකයා සිය අදහස කියා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress