මහා කුමන්ත්‍රණයක්…!!! හිටපු ඇමති රාජිත සේනාරත්න අනාවරණය කරයි..
Posted on January 5th, 2015
ජාතිය, බලය ලබාගැනීමේ පටු අරමුණ සහ වෛරය පිරිමෙසිමේ උවමනාව වෙනුවෙන් පාවාදීමක් සිදුවන බව බොදු බල සේනා සංවිධානය දිගින් දිගටම සදහන් කලා. මෙහි ප්‍රධාන සැලසුම් කරුවන් කිහිපදෙනාගෙන් එක් අයෙකු වන රාජිත සේනාරත්න හිටපු දීවර ඇමතිවරයා විසින් සිදුකල සාකච්චාවක හදපටයක් අන්තර්ජාලයට එකතුවී තිබෙනවා. පහත ඇති එම හදපටයට හොදින් සවන් දෙන්න සහ  ඔබම තීරණය කරන්න දිනාගත් දේශය නැවත පවා දෙනවද?? නැද්ද??  යන්න.

One Response to “මහා කුමන්ත්‍රණයක්…!!! හිටපු ඇමති රාජිත සේනාරත්න අනාවරණය කරයි..”

  1. Christie Says:

    India did it in 1951 behind our back in 1951 by funding SWRD.. Repeated it in 2005 by supporting Mahinda but Mahiunda did not become a puppet of India. Then came Sarath Fonseka and now Chandrika with her coolie Sirisena..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress