මහින්ද අගමැතිකමට ඉල්ලන්නේ රෙදි ඇඳගෙනද…? මේ මෛත‍්‍රීගේ හැටි තාම කවුරුත් දන්නෙ නෑ..
Posted on March 2nd, 2015

Yak(h)apalanaya news

“හිටපු ජනාධිපතිවරයා නැවත අගමැතිකම බලාගෙන මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වන්නේ රෙදි ඇඳගෙනද  කියලා ප්‍රශ්න කරන්න මට සිද්ධ වෙනවා. එයාවයි මාවයි එකම වේදිකාවක ජනතාව අමතන්න කපුකමේ යෙදෙන උදවියත් දැන් කරළියට ඇවිත් ඉන්නවා. ඒ අයට මම කියන්න කැමතියි මෛත්‍රීපාල කියන්නේ කවුද කියලා හරිහැටි හඳුනා නොගෙන ඒ අය කටයුතු කරන බව.”

“පැරදුණු ජනාධිපතිවරයා මැදමුලනට ගියේ හෙලිකොප්ටරයකින්. එදා මම පැරදුණා නම් මාව හිරේ විලංගුවේ දාලා මට දස වද දෙන්න තීන්දු තීරණ අරගෙන. ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන පවා සකස්‌ කර තිබූ බව රහස්‌ පොලිසියෙන් මට දැනගන්න ලැබුණා. එයා මැදමුලනට ගියාට පස්‌සෙයි මම දැනගත්තේ හෙලිකොප්ටරයෙන් ගිය බව. ඒකට මම අනුමැතිය දුන්නලු. මම එහෙම අනුමැතියක්‌ එයාට දුන්නේ නැහැ. ඒ බව දැනගෙන හිටිය නම් එයාට හෙලිකොප්ටරයෙන් යන්න මම ඉඩ දෙන්නේ නැහැ යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. “

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස්‌ පළ කර සිටියේ ඉකුත් 27 වැනිදා කලාකරුවන්, බුද්ධිමතුන් සහ මාධ්‍යවේදීන් පිරිසක්‌ සමඟ කොළඹ පදනම් ආයතනයේදී පැවැති හමුවකදීය……

මෛත්‍රීපාල සිරිසේන ජනපති කරන ලද මෙම ප්‍රකාශය  හේතුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් කලකිරිමට ලක්ව සිටින බව වාර්තා වේ.LNW ඇමතු  ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුම සදහන් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන් නිළ ඡන්ද ප්‍රථිපල දැන ගත් වහාම නව ජනාධිපතිවරායට සියල්ල භාරදි ඔහුට සහය දිමට කටයුතු කරන ලෙසට තමන්ට උපදෙස් දුන් බවයි. ජනාධිපතිවරයාට හෙලිකොප්ටරයෙන් ගමන් කිරිමට කාගෙන්වත් අවසර ගත යුතු  නැති බවත් කිසිදු හැදියාවක් නැති මෛත්‍රීපාල වැනි නිවටයන් මේ රට කොටින්ට භාර දෙන දවස වැඩි ඇතක නැති බවද සදහන් කලා.

යහපාලනය ඇති කිරිම සදහා කටයුතු කරන බව පවසමින් බලයට ආවද ආ අවස්ථාවේ සිට කල එකම් වැඩේ පලිගැනිම සහ උතුරේ බෙදුම්වාදීන් ශක්තිමත් කිරිම පමණක් බවද ඔහුන් පෙන්වා දුන්නා.තවදුරටත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ විශිෂ්ටතම නායකයා වන මහින්ද රාජපක්ෂ හට අපවාද එල්ල කරමින් කටයුතු කරන්නේ නම් මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව සටන වේගවත් කරන බවද ඔහුන් කියා සිටියා.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනයි කල ගම්පහ දිස්ත්‍රික් ප්‍රභල අමත්‍යවරයෙකු මේ සමබන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ  “මෛත්‍රීපාල කියන්නේ කවුද කියලා හරිහැටි හඳුනා ගෙන නෑ” යනුවෙන්  කල ප්‍රකාශය ගැලරිය සතුටු කරන ප්‍රකාශ මිසක මෛත්‍රීපාල යනු එහෙම කොන්දක් පණ ඇති අයෙකු නොවන බවයි.

බුලත් කොලේ ඉඩ නැත්නම් මහින්ද කරත්ත රෝදෙන්.. අතෙනුත් පළුවක් ගැලවේ…

එළැඹෙන මහ මැතිවරණයෙදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්‍ෂක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොලැබෙන්නේ  ඒ මහතා මහජන එක්සත් පෙරමුණ යටතේ ‘කරත්ත රෝදය’ ලකුණින් අගමැති අපේක්ෂකයා ලෙස තරග’ වදිනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ඒ සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සැලකිය යුතු පිරිසක්ද සහාය පල කිරීමට සූදානම්න් සිටිති.

11 Responses to “මහින්ද අගමැතිකමට ඉල්ලන්නේ රෙදි ඇඳගෙනද…? මේ මෛත‍්‍රීගේ හැටි තාම කවුරුත් දන්නෙ නෑ..”

  1. Senevirath Says:

    ශ්‍රී ලනිපයම බදා ගෙන ඉන්න අවශ්ෂ්‍ය නැහැ .s w r d හා සිරිමා කාලයේ පක්ෂය හොඳ වුනත් චන්ද්‍රිකා පක්ෂය කාවේ විජයත් එක්ක එකතුවෙලා කරත්ත රෝදේ හැමදාම අකම අදහසේ හිටියේ පක්ෂ රකිනවද රට රකිනවද .මහින්ද උන්ට එපානම් අපිවෙනුවෙන් එන්න කරත්ත රෝදෙන් හරි . ආණ්ඩුවක් පිහිටුවීමට බැරි වුනත් කමක් නැහැ ද්‍රෝහීන් මදවන්න පුළුවන් තරම් චන්ද ලැබෙන වාමය්.

  2. Leela Says:

    දින පනහට ජනාධිපති බලය සිරිසේන ඔය අාකාරයට බලයෙන් මත් වෙලා යුද්ධය දිනා රටට සාමය ගෙනැවිත් රට සංවර්ධනය කල හිටපු ජනාධිපතිට තමන්ගෙ හිටපු නායකයට තර්ජන ගර්ජන කරනවා නම් මහින්ද වගේ අවුරුදු නවයක් රට පාලනය කලොත් හැකර කට කොහොම අරියිද? සිරිසේන පෙන්වන මිනිහා නෙවෙයි දුෂ්ඨයෙක්. එ්කාධිපති යයි කියූ මහින්ද කවදාවත් ඔහොම කැත විදිහට හිටපු ජනාධිපතිවරුන්ට හෝ කාටවත් ප්‍රසිද්ධයේ බැන වැදී නැහැ. එයා දන්නේ නැහැ එයා නටන හැලියක ඉන්න කකුලුවෙක් බව.

    සිංහල මිනිස්සුන්ට අමතක වෙලා නැහැ සිරිසේනව ජනාධිපති කලේ එජාප යි හම්බයො යි දෙමළු යි කියල. නමුත් සිරිසේන අමතක කරල හම්බ සහ දෙමළ චන්ද වලින් දකුනෙ පාර්ලිමේන්තු චන්ද දිනන්න බැහැ කියල. සිරිසේනට අමතකයි සිංහලයො සහ ශ්‍රිලනිප පාක්‍ෂියන් එයාට දුන්දෙ දුන්නෙ නැහැ කියල. සිරිසේන දන්නෙ නැහැ හම්බ සැලිය වගෙ උන්ගෙ ඉදිමිච්ච ජරා කතා වලින් එයා ගත්ත චන්ද ටිකත් දැන් අඩු වෙලා කියල. සිරිසේනට මතක නැහැ එයා ජනාධිපතිකම ගන්න ලෝකෙම තියන පච කෙලිය කියල. සිරිසේනට මතක නැහැ එයා ශ්‍රිලනිප සභාපති කම කොල්ල කා ගත්තෙ ජනාධිපති බලය නිසා සහ වංචා වෙන් සහ බොරු වෙන් කියල. අළුත් මංත්‍රිලගෙ පැන්ෂොන් එක ලැබෙන අප්‍රියෙල් 23 ඉඳල ඔය රනිල්ගෙ පාර්ලිමේනතුව විසිරවන තර්ජන ගර්ජන ඉවරයි. සිරිසේන දන්නෙ නැහැ පාර්ලිමේන්තු බලය නැතුව ජනාධිපති හැන්දෙන් වැඩක් නැහැ කියල. මෙයා අසාර්තකම ජනාධිපති වෙන ලකුනු දැන් ඉඳලම පෙන්වනවා.

    අද ශ්‍රිලනිප පාලනය කරන්නෙ හම්බයොද දෙමළුද විදේශිකයොද මොක්කුද කියල මිනිස්සු විතරක් නෙවෙයි මංත්‍රිලත් අන්ද මන්ද වෙලා. අද ශ්‍රිලනිප ට ජාතිකත්වයක් නැහැ චන්දයක් දිනන්න නායකත්වයක් දෙන්න කෙනෙක් නැහැ. අද නියම ශ්‍රිලනිප පාක්‍ෂිකයන්ට අැත්තේ එක විකල්ප යයි. මහින්ද පෙරට දමා ජාතිකත්වයේ පදනම අැති පක්‍ෂයකින් බලය අැල්ලා ශ්‍රිලනිප නැවත තමන් තතු කර ගැනීමයි. මඑපෙ එ් සඳහා උචිතම සහ හොඳම පක්‍ෂ යයි. ඉන්දිරා ගාන්ධිව කොන්ග්‍රසයෙන් පන්නා දැමූ විට අැය අළුත් පක්‍ෂයක් බිහිකර ඉන්දියාවේ පාලන බලය දිනා නැවත කොන්ග්‍රසය අල්ලා ගත්තා නම් යුද්ධය දිනූ මහින්දට ලංකාවේ එය ලෙහෙසියෙන්ම කල හැකියි. නුගේගොඩ මිනිහා එය කල හැකි බව ඔප්පු කර පෙන්වූවා. එළඹෙන මාර්තු 6 වනදා නුවර මිනිහා එය වඩාත් හොඳින් පෙන්වාවි.

  3. Christie Says:

    Namaste: The Governor has al the rights to speak and what ever he please and subjects have no rights whatsoever. The Emperor Modi is coming and will be visiting the colonists. What else you want? Jai Hind.

  4. Samanthi Says:

    Very well said, Leela! Maru Sira is showing his true colours.

    People are fed up with both UNP and SLFP. So, MEP and it’s Cart Wheal symbol also are very good choices for MR’s come back. It is also very important to promise the dissolution of 13th ammendment and resettlement of all Sinahalese in their original places in the North!

  5. Karu Suriyabandara Says:

    My3 is a very cunning person. Someone who coming from his background can never stand on his own foot. He is guided by CBK and My3 love to be guided by a woman who comes from walawwa like Horagolla. That is his personality and we do not care about it. However, he has no vision and not inteligent enough or no leadership qualities but full of venom. It is very dangerous situation and there is no limt to damage he may cause to the country. His talk about MR going home in a helicopter is a very pathatic and it shows how low this man can go.

  6. ranjit Says:

    Leela you are damn right about Maru Sira. He,Champaka,Rajitha and Rathanaya all waiting to get a piece of flesh from Mahinda’s body. They hate him for not giving more to them than others. Those leeches are all outdated unpopular individuals who are more power hungry than serving the ordinary man in this land.

    Cart wheel is the symbol of the poor and I think that is more appropriate than any other symbol out there. Let’s build a new road to prosperity and Peace with this new beginning. I hope His Excellency Mahinda will listen to the voice of the people and come forward on behalf of them and serve them honestly with a strong foreign policy.

    The Tamils & Muslims who are grateful for what he did to them personally should join hands with the Majority without any fear of none. A leader with such a charisma and strength cannot be just forgotten and left on a side when our Motherland is moving towards the danger zone with this Yankee Doodle’s(Ranil) Governing style. India was our enemy yesterday,Today and Tomorrow.It’s the truth although we are neighbors. Made in India suicide bomber was VELAPILLAI PRABAKARAN. They send him to Sri Lanka to destroy the Sinhalese Buddhists and they almost succeeded during UNP Govt’s were in power. JR,Presmadas,Ranil was their (LTTE) favorite Sinhala traitors at that time. People should not forget what these traitors did to our country in the past. Former President is more trustworthy than any of the leaders today. What good can we expect from the evil trio Ranil/MY3/Chandrika as we all know about them very well. Having a person like MY3 as our President was the worst thing I witnessed in my life. A man with no class,Charisma or education.A puppet on a string with so many leeches hanging in there.

  7. NAK Says:

    Sirisena is a blatant liar. First he said,in public,that he will shut the Airport on the 9th and the very next day when that backfired he changed his story and said I must have some thing wrong with my head to say that.
    Then he threatened and I am sure black mailed MR to get the the SLFP presidency and now claims he never asked for it.

    The Jahapalanaya has temporarily abandoned their agenda,probably until after the election,and now seems to follow Mahinda chinthanaya.
    The navy has been instructed to apprehend Indian fishermen again,and he recently claimed the he refrained from tlaking about CEPA. He is try to give us the impression that he is no longer under Modi’s control.
    He is a well camouflaged vicious serpent that can not be and should never be trusted. But Chandrika will always be his charmer.

  8. Indrajith Says:

    See how the govt is scared about Kandy rally? YAHAPALANAYA!!

    —————————————————-

    Sri Lanka Freedom Party prohibits party members from attending rallies of other political parties
    Tue, Mar 3, 2015, 08:49 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Mar 03, Colombo: The Sri Lanka Freedom Party (SLFP) today imposed a restriction on its members preventing them from participating at events organized by other political parties or making statements at news conferences organized by other parties.

    SLFP General Secretary Anura Priyadarshana Yapa told the media that SLFP central committee had made the decision in the best interest of the party.

    According to Yapa, SLFP members cannot attend meetings organized by other political parties without the consent of the SLFP leadership.

    The SLFP is currently undergoing a re-organizing process following the Presidential election on January 8th and the appointment of President Maithripala Sirisena as the party leader.

    The SLFP General Secretary has added that the new decision was essential in order to ensure unity within the party.

  9. Ancient Sinhalaya Says:

    Only things Maru sirage gava palanaya done in the past two months are taking revenge from
    MR supporters (Sinhalese only) and ava mangalaya and rw licking western bums!
    And promising all the western scums to divide our country to eelamist kallathonis and multiplying mussies!

    Traitor Sinhalese idiots put this UnPatriotic Party into power. They are investigating disappearances!!!!!
    Remember alugosu premadasa and alugosu jr era? What a time the Sinhalese had?
    They cut their heads off and put them on display to deter others!
    Used goni billas to catch people!
    One nod from goni billa you’re sent to seventh heaven!
    Remember those alugosuwan? RW was also a saint during that era.
    He was meditation all the time. What a nice man.

    Unpatriotic Party (UNP) is run by catholics, tamils and mussies.
    Stupid Sinhalese idiots wake up now. Stop supporting this anti Sinahalese, anti Buddhist, anti Sri Lankan
    Unpatriotic Party! Another 50 years of these traitors, Sri Lanka, the Sinhalese and the Buddhism will be gone!

  10. Indrajith Says:

    මහින්ද සමග රට දිනවමු දෙවැන්න 6 දා මහනුවරදී

    අනුර බාලසූරිය

    “මව්බිම අනතුරේ, මහින්ද සමග රට දිනවමු” යන්න තේමාව කරගෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‌ෂ හතරක්‌ විසින් සංවිධානය කරනු ලබන ජනරැලි මාලාවේ දෙවැන්න අනිද්දා (6 දා) පස්‌වරුවේ මහනුවර නගරයේදී පැවැත්වේ.

    මහජන එක්‌සත් පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්‌ෂ විසින් මෙම ජනහමු මාලාව සංවිධානය කර තිබේ.

    මහනුවර පැවැත්වෙන ජනහමුවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක්‌ සහභාගි වනු ඇතැයි සංවිධායක මණ්‌ඩලය සඳහන්a කරයිs.

    මහජන එක්‌සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර හා පිවිතුරු හෙළ උරුමයේ නායක පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු තවත් දේශපාලන නායකයන් මෙම රැළිය අමතනු ඇත.

    මෙහි පළමු රැළිය පසුගිය 18 වැනිදා අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් නුගේගොඩ නගරයේදී පැවැත්වුණි.

    හිටපු ජනාධිපති මහිsන්ද රාජපක්‌ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්‌ෂක කිරීම සඳහා මහජන බලය ගොඩනැංවීමට මෙම ජනහමු මාලාව රටපුරා දිස්‌ත්‍රිsක්‌ මට්‌ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

  11. jay-ran Says:

    Aney bola sirisenaya,THO KATHA KARANNE KATINDA? PUKENDA???
    Umba neda jada balla “APEY RAJJURUWO,APEY GELEWUNG KARAYA,APEY RAJATHUMA” wage kiya TV EKE BERIHANG DUNNE??? Thota mathaka nedda ADA THOPI OKKOMA LTTE EKE BOMBA WALING BERILA INNE MEMA UTHUMA NISA KIYALA BOLA SAKKILIYO???
    THO HONDAI “KAKKUSI HODANTA,JANADHIPATHI KAMATA NEMEI!” BOLA HARAKO,THO UNP MINEE MARUWANG,LTTE SUPPORTERLA EKKA EKATHUWELA MOKADDA MAY KALE BOLA NARIYO???

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress