Archive for March 5th, 2015

IMF rules out fresh bailout for Sri Lanka

Thursday, March 5th, 2015

Courtesy Channelnewsasia The IMF on Wednesday (Mar 4) ruled out a fresh bail-out for Sri Lanka, which had hoped to secure loans of more than US$4.0 billion to restructure expensive debt taken on by the previous regime. Much of the country’s post-war infrastructure under the administration of former president Mahinda Rajapakse was funded with Chinese […]

More >

Did Felix Dzerzhinsky Suffer From Posttraumatic Embitterment Disorder?

Thursday, March 5th, 2015

Dr. Ruwan M Jayatunge We openly advocate organized terror. . . . Terror, in times of revolution, is an absolute necessity – Felix Dzerzhinsky   Polish and Russian revolutionary Felix Dzerzhinsky (1877-1926) headed Cheka (the Soviet secret police) from 1917 to 1926. He was known as Iron Felix for his mercilessness and apathy. Ironically by nature he […]

More >

ලක්ෂ 62 කේ යහපාලන බිබික්කම

Thursday, March 5th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ශ්රී ලංකා ඉතිහාසයේ කිසිදාක බිහි නොවුණ අාකාරයේ අපූරු ඔිපාපාතික රජයක් ජනිතව අැත. ඒ් රජයට යහපාලන රජය ලෙස නම් කරනු ලදුව; මේ වනවිට රට පාලනය සිදු කරයි. විශ්මිතම කරුණු සමුදායක් සමාජයට උරුම වුවද; වික්ෂිප්තභාවයට පත්ව සිටින දනන් දත කට පූට්ටු වී මේ සිදුවන්නේ කුමක්දැයි බලා සිටී. මේ ඔ්පාපාතික නඩය බලයට පත්වෙනවිට මෙරට තුල […]

More >

වත්මන් ආණ්ඩුවේ මහජන නියෝජිතයින් දිවිනැගුම දිරිය සවිය ණය යෝජනා ක්‍රමය දැඩි දේශපාලනීකරණයට ලක්කරයි

Thursday, March 5th, 2015

චාමර මද්දුම ගරු නිවාස හා සමෘද්ධි අමාත්‍ය, සජිත් ප්‍රේමදාස මැතිතුමා, නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය, සෙත්සිරිපාය. විධිමත් ක්‍රම්‍රමවේදයන් අනුගුගමනය කර අඩු ආදායම් ලාභී ජනතාවට සහනයක් වන දිරියසවිය ණය යෝජ්ජනා ක්‍රම්‍රමය කඩාකප්ප්පල් කිරීිරීමේ උත්ස්සහයෙන් වලකා ලීමීමට මැදිහත් වන මෙන් ඉල්ලා සිටීිටීම. විෂය භාර අමාත්‍යවරයා ලෙස ඔබතුමාගේ සංකල්පයකට අනුව දිවයිනේ දුගී දුප්පත් අඩු ආදායම්ලාභීජනතාව වෙත දිවයිනේ පිහිටි සියලූම […]

More >

විභීෂණ කවු ද? 

Thursday, March 5th, 2015

නලින් ද සිල්වා අප විභීෂණ ගැන දැනගන්නේ රාමායණයෙනි. ලෝකයේ වෙනත් විභීෂණලාත් සමහර විට සිටින්නට ඇත. එහෙත් රාමායනයේ විභීෂණ රාවණගේ සොයොහුරකු ලෙස දැක්වෙයි. එමෙන් ම රාවණ ලංකාවේ සිටි බව ද රාම, සීතා, ලක්‍ෂමණ හනුමන්ත් ආදීන් වත්මන්  ඉන්දියාවේ සිටි බව ද කියැවෙයි. මේ කතාව පිළිබඳ විවිධ අර්ථකථන වෙයි. ඇතැමුනට අනුව රාවණගේ ලංකාව මේ අපේ ලංකාව ය. මේ […]

More >

ඊනියා විශ්ව සේවකයා

Thursday, March 5th, 2015

නලින් ද සිල්වා ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමාගේ යැයි කියන ප්‍රවාදයක් ඉදිරිපත් කරන බවක් කියයි. සැකෙවින් ප්‍රකාශ කළහොත් ඔහුගේ යැයි කියන ප්‍රවාදයෙන් කියැවෙන්නේ මිනිස් ජීවිතයේ අරුත වන්නේ ජාන වර්ධනය සඳහා වාහකයක් සැපයීම බව ය. ජාන වර්ධනය සිදුවන්නේ ජාන විකෘති වීමෙන් බවත් ස්වාභාවික වරණය එහි දී වැදගත් වන බවත් ඔහු […]

More >

General election to be held after new electoral reforms-අලුත් ඡන්ද ක්‍රමයකට ජනපති-අගමැති එකඟ වෙති

Thursday, March 5th, 2015

The Cabinet has decided to hold the next General Election only after constitutional changes take place for new electoral reforms, Cabinet Spokesperson Minister Rajitha Senaratne said. According to the government 100-day pledge, it was scheduled to prepare new election laws in accordance with the proposals put forward by the all party committees by 2 March, […]

More >

Then Army commander categorically denied about Yahapalana alleged coup attempt by former president.

Thursday, March 5th, 2015

Apeyrata.com It’s all fabricated. There was absolutely no talk of retaining power; even if there was, we wouldn’t have let that happen. This is the absolute story that took place. Army was not politicised. Gota did a yeoman service Read full interview at dailymirror.lk……  Q Were you summoned by the President? Who called you? No. […]

More >

බේගල් එපා.. කන්කසන්තුරේ මන්දිරයේ ඇත්ත මෙන්න.. – මහින්දගෙන් නිවේදනයක්..No presidential residence in KKS and Arugam Bay: MR

Thursday, March 5th, 2015

මාධ්‍ය නිවේදනය කන්කසන්තුරේ හා ආරුගම්බේ ඉදිකර ඇති බව කියන ජනාධිපති මන්දිරය ගැන කරුණු පැහැදිලි කිරීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මසහතා විසින් සිදු කරයි. මෙහි දැක්වෙන්නේ ඔහු විසින් නිකුත් කර ඇති එම නිවේදනයයි. මාධ්‍ය නිවේදනය මාගේ භාවිතය සඳහා කන්කසන්තුරේ ඉදි වෙමින් පැවති ජනාධිපති මන්දිරයක් යැයි කියන ගොඩනැගිල්ලක රූප ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුනි. කන්කසන්තුරේ ඉදිවෙමින් පැවති කිසිදු […]

More >

Govt. clears Rakna Arakshaka Lanka and Avant Garde Maritime Services of any wrongdoing

Thursday, March 5th, 2015

by Saman Indrajith Courtesy Island The government yesterday cleared the names of Rakna Arakshaka Lanka and Avant Garde Maritime Services. Parliament was told that the setting up of the companies concerned, recruitment of personnel and the payment of taxes and other dues had been done properly. Leader of the House Lakshman Kiriella, reading out responses to […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress