1971 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ පළමුවන විත්තිකරු
Friday, March 20th, 2015වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ. 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය අැසුරෙනි 1971 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ පළමුවන විත්තිකරු එස්. වී. ඒ. පියතිලක අද ජීවතුන් අතර නැත. පියතිලකගේ විස්තර සොයා මා ගිය ගමනට විජය උඳුපිටිය මහතාද එකතු වූ අතර වැලිසර නවරත්න බණ්ඩාර මහතාගේ සහාය නිසා පියතිලකගේ බිරිඳට කථා කිරීමට අපට අවකාශ ලැබුණි. පුරාවිද්‍යාව සහ සිංහල විෂයයන් […]
More >