‘බඩගිනි හැදුනට ඉඳුල් නොකවු..’ – නරේන්ද්‍ර මෝදිට පාර්ලිමේන්තුවේදී විමල් විරෝධය පායි.. [Video]
Posted on March 13th, 2015

lanka C news

‘බඩගිනි හැදුනට ඉඳුල් නොකවු..’ – නරේන්ද්‍ර මෝදිට පාර්ලිමේන්තුවේදී විමල් විරෝධය පායි.. [Video]ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතද්දී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඔහුට නිහඬ විරෝධය පාමින් පාර්ලිමේන්තුවෙන් නැඟිට ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී වීරවංශ සඳහන් කලේ ඉන්දීය අගමැතිවරයා විසින් 13 වන ව්‍යවස්ථා සංශෝදණය මුළුමනින්ම ක‍්‍රියාත්මක කල යුතු බවට කොළඹදී කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් නිහඬ විරෝධය පල කිරීමක් ලෙස මෝදි අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතන්නට සූදානම් වෙද්දී තමන් ඉන් පිටව ආ බවයි.

1987 වසරේදී අත්සන් තැබුණු ඉන්දු ලංකා ගිවිසුම යටතේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ස්තාපිත කෙරණු අතර එවකට ජවිපෙ දේශපේ‍්‍රමි තරුණයෝ ඊට එරෙහිව සටන් වැදුනහ. ඊයේ දිනයේ ජවිපෙ නියෝජිතයෝ මෝදිට අත්පොලසන් දෙමින් පාර්ලිමේන්තුවේ පසුවූහ.

5 Responses to “‘බඩගිනි හැදුනට ඉඳුල් නොකවු..’ – නරේන්ද්‍ර මෝදිට පාර්ලිමේන්තුවේදී විමල් විරෝධය පායි.. [Video]”

  1. Christie Says:

    Thank you Wimal you are the only victim of Indian colonialism and imperialism to stand up to the Emperor and show your feelings.

  2. ranjit Says:

    Hats off to wimal our great Sinhala hero. Atleast we have one person who has backbone to stand up for the country against the Indian & Western Imperialism. Keep it up Wimal we are there behind you as always. You a true son of Motherlanka who always stood against foreign Mafia. Time has come to stand up together to send these stooges of the Indians and the west home in to isolation.

    In this circumstance we don’t feel that we are a free country because Indians & Para Suddas come and talk as if we are a colony or some sort of theirs. What ever they lecture when they come our stupids just sit and say YES Sir and clap, What a disgrace bunch of politicians we have in this country? The reputation we earned around the world and in the country during Mahinda’s time has gone to dogs and now we feel lifeless. Wimal let’s fight against this imperialists backed Govt until they vanished from this soil to save the country and to live in Peace.

  3. Senevirath Says:

    බුදු හිමියන් විෂ්ණුගේ නවවන අවතාරයය් කියන ඉන්දියානුවන්ගෙන් සිංහල බෞද්ධයෝ ප්‍රවේසම් විය යුතුය මේ වගේ ”’ලොකු අය්යලා ” පවුලම විනාෂකරය් ඉන්දියානු වන්දනාව කරන්නේ බෞද්ධ විරෝධීන්ය

  4. Indrajith Says:

    In today’s Sri Lanka, Wimal is one of the very rarerest individuals who place country before self!

  5. Independent Says:

    I did not see any “විරෝධය ” from this great patriot. He was just talking by phone. Can anyone see him protesting ? Please let me know.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress