මෙන්න රාජිතලාගේ ගොන් පාලනය-
Posted on March 15th, 2015

Yahapalanaya News

ෆෙඩරල් ක‍්‍රමයට ලමා අපචාර කරමින් වාර්තාවක් තබා ඇති යහපාලක පරම්පරාවේ උරුමක්කාරයෙකු   තමගේ දියණිය සිර කරගෙන සිටින බව මවක් හා පියෙකු විසින් අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළා.අදාළ දැරිය සිරකරගෙන සිටින්නේ අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ විසින් බවද එම දෙමාපියන් අනාවරණය කළා.(Video ව පහතින් නරඹමින්න )ළඟ මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරග වැදිමට නියමිතව සිටින ඔහු මේ වනවිටත් අමාත්‍යවරයෙකුටවත් නැති තරමට ආරක්ෂාව තරකරගෙන සිටින අතර ඊට හේතුව දැන් දැන් අනාවරණය වෙමින් තිබේ. රාජ්‍ය ආරක්ෂාව තබා ගනිමින් අහිංසක දැරියන් රැසක් දුෂණය කල ඔහු යහාපලන පිහිටෙන් යහතින් වැජබෙන කාලය දැන් අවසන් වී තිබේ.

 

2 Responses to “මෙන්න රාජිතලාගේ ගොන් පාලනය-”

  1. Karu Suriyabandara Says:

    If this happened to me, I would have kill this bastard.

  2. ranjit Says:

    Hekara mouth Dentist should be hanged for this crime. If another poor man did it immediately they may have taken him to custody and put him in jail.For these Yahapalana bastards no law,no questions,not taken to C.I.D. nothing.Is this the Yahaplanaya they were talking about? BULLSHIT! Come on arrest this wild man who is a thief and a coup plotter. Rosy why not take action? Show your Yahapalanaya to the country by arresting this Dentist immediately. Shame on you sweety.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress