අනුහස් නායක්ත්වය -A “dasaya” dictated by India and England.
Posted on March 18th, 2015

Nalin de Silva. 

Please listen to this speech by Maithripala Sirisenak if you haven’t done so already. I am glad that I resigned from the UGC on the 9th of January itself.

It is more than clear that he is a “dasaya” dictated by India and England.

http://www.tubechop.com/watch/5511414

TubeChop – President Maithripala Sirisena’s Speech 17/03/2015 (01:41)TubeChop allows you to easily chop a funny or interesting section from any YouTube video and share it.Read more…

8 Responses to “අනුහස් නායක්ත්වය -A “dasaya” dictated by India and England.”

  1. Podda Says:

    කොච්චර අගේද ඔබ තුමාට සිංහල ක්‍රමයට අයුබෝවෙන් කියලා අත්දෙක එකතු කරලා අපේ ක්‍රමයට ආචාර කරන්න තරම් දිරියක් තිබුනානම්? ඔබ ලොකුවට කතාකරන්නේ වැසිකිලි ගිහින් ඇත සොදන්නේ නැති අය ගේ අතට ඇත දීම මහා ලොකු අසිරිමත් දෙයක් හැටියට. අයියෝ සි………

  2. Podda Says:

    කොච්චර අගේද ඔබ තුමාට සිංහල ක්‍රමයට අයුබෝවෙන් කියලා අත්දෙක එකතු කරලා අපේ ක්‍රමයට ආචාර කරන්න තරම් දිරියක් තිබුනානම්? ඔබ ලොකුවට කතාකරන්නේ වැසිකිලි ගිහින් අත සොදන්නේ නැති අය ගේ අතට අත දීම මහා ලොකු අසිරිමත් දෙයක් හැටියට. අයියෝ සි………

  3. Senevirath Says:

    තමුසෙගෙ පස්සත් ලෙවකන්න වටිනවා කැමරන්ට මොකද තමුසේ වාගේ දාසයෙක් ආයෙත් ලංකාවේ බිහිවෙන්නේ නැති නිසා මහරැජින ගේ ඇත වහන්නේ නැතිව දුන්නේ තමුසෙගෙ ද — කුණු අතේ . අසූචි තවරන්න ඕන නිසාවිලිලජ්ජාවක් නැතුව මෙහෙම දේවල් කියන එකෙක් ලංකාවේ නායකයා වුනේ අපේම අවාසනාවට.

  4. Dr.K Says:

    කණගාටුයි ජනදිපතිතුමනි ඔබ නිවහල් ජාතියක නායකයෙක් වශයෙන් පත්වුනාට ඔබේ කතාව ඇහුවම නම් තේරෙන්නේ එක්කෝ ඔබ අපේ විකට ශිල්පී ඇනස්ලි වගේ විහිලු කතාවක් කරනවා එහෙමමත් නැත්තම් ඔබදරන තනතුර මොකක්ද කියල හරියට තේරෙන්නේ නැතිව කටයුතු කරනවා ඒවගේම කථා කියනවා කියලා .

    ඔබ සිංහල ජාතියට හැමදාම වලකපන ඉන්දියාවේ නායක මෝඩි ළගින් වාඩිවෙලා තවත් ඒවගේම අපේ රට දෙමළුන්ට කඩලා දෙන්න දඟලන කැමරොන් සලකපු හැටි කියනවා . බලාගෙන ඉන්න ඔබතුමාගේ නහයට නාස්ලනුව දාගත්තට පස්සේ මොකදවෙන්නේ කියල. කණගාටුයි සිංහල ජාතියට, සිංහල රටට මොකද වෙන්න යන්නේ කියලා .

  5. NAK Says:

    what He is asking for is an acclerated impeachment.

  6. Sarath W Says:

    This idiot does not understand why the Brits like him so much. The Brits like the Tamils so much because they did all the dirty work (like carrying their shit buckets) for them the Sinhalese refuse to do. So the Brits educated them, gave them the best jobs etc. That is why they Like MY3 so much and gave him the best job in Sri Lanka as he does every thing the Brits want.

  7. sarathk Says:

    මීට කලින් සිරිසේනට සුද්දෙක් මුණ ගැහිලා නැහැ වගෙය්. සුද්දගේ කපටි සිරිත් සිරිසේනට මැජික්, සාකච්චා වලදී කී පාරක් ok sir කිව්වද?ජනාදිපති වෙයන් ජනාදිපති උනානම්

  8. Nimal Says:

    SW
    Britain doesn’t like them but their money and their block vote and the elections are coming in May.I know them well to say this,as every vote counts. We Sinhalese have a choice if we want to live in past or look to the future then we must follow the western and Colombian life style. That’s why you are comfortably living in Canada.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress