සිංහල බෞධ්ධරාජ්ජය විනාශ කිරීම  3
Posted on April 10th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

1505 වසර ලංකාවේ අන්ධකාර යුගයේ ආරම්භයය් . ඒ පෘතුගීසීන් කොළඹට පැමිණි දවසය් . ඉන් වසර 300 කට පසුව එමර්සන් ටෙනන්ට්  ඒ යුගය ගැන මෙසේ අ කියය ”””” යුරෝපීයයන්ගේ විජිත පාලන පිලිබඳ   ඉතිහාසයේ  ලංකාවේ පෘතුගීසීන්ගේ  ක්‍රියා කලාපය තරම්  අන්ධකාර  සහ ජුගුප්සාජනක  පරිච්චේධයක් නැත . ”””’
එය එසේ වුවද  ලංකාවේ සමහර  ද්‍රෝහී දේශ පාලකයන්ට  පෘතුගීසිකාරයා  සුර දුතයෙකි උන්ගේ ආක්‍රමණය ට වසර 500 සැමරීම සඳහා  උන්ට ලංකාවට ආරාධනා කල  එකෙක් අද අගමැතිකම පික්පොකට් ගසා   රටේ අගමැති වී ඇත . ජනතාව  අකමැති මේ  අගමැති   සිංහලයන් විනාශ කරන ඕනෑම එකෙකුට   උදවු කරන්නෙකු බව  ප්‍රභාකරන්ට උදවු කිරීමෙන්ම පෙනේ  වසලයෙක් හැර වෙන එකෙක්  පෘතුගීසීන්ට ආරාධනා කරය්  ද .? එහෙත් මෙවන් වසලයන් වටෙත් කැරකෙන සිංහලයන් ද ඇත  මේ මිනිහා එදා දොන් ජුවන්  ධර්මපාලද සිංහල බෞද්ධයන් වැනසීමට පතාගෙන  එන එකෙක්ද  රතන හා මාදුළුවාවේ හිමිවරු  බුදුබණ අනුව මෙයට දෙන අර්ථ කථනය කුමක්ද .
ගිජු උමතු කෘර පෘතුගීසි කාරය ඉන්දියන් සාගරයේ දෘශ්‍ය මාන වුයේ  වානිජයන් ධර්මදුතයන් හා  මුහුදුකොල්ල කාරයන් ලෙසය.  උන්ට  ආගමික බලධාරීන්ගෙන් ලැබුන ආඥාව   වුයේ  ”’ආගම දේශනාවෙන් පටන්ගනීමටත් එයින් වැඩක් නොවන්නේනම්  කඩුවෙන් තීන්දුව දෙන්නටත්ය .  මුන් දුර්වල ප්‍රතිවාදීන් විනාශ කළහ .  තැනින් තැන  වෙළඳ මද්යස්ඨාන පිහිටුවූ උන් සිංහල රජුගේ සුළු නිලධාරීන් රජු කෙරෙහි බින්දවන්නට හැකි හැමදෙයක්මකල අතර  එකිනෙකා අතරත් සක හා ඉරිසියාව ඇතිකර උන්ව භේද භින්න කළහ  1540  වනවිට සිංහල රජු වැසියාගෙන් දුරස්විය .   9 වැනි ධර්ම පරාක්රමබාහු රජු  සිය මුණු බුරු ධර්මපාලට රජකම ලබාදෙනමෙන් පෘතුගීසින්ගෙන් ඉල්ලන්නට තරම් වහල් බවට පත්විය ධර්මපාල  බුදුදහම අතහැර  දොන්ජුවන් ධර්මපාල නමින් බවුතීස්ම විය    රනිල් වික්‍රමසිංහට නම්  මෙය  අ ති සුන්දර  වෘතාන්තයකි  මෙහෙව් එකෙක් රටේ අගමැති කරන්නට  හාමුදුරුවටුත් පෙළ ගැසීම තරම් අවාසනාවක්  තවත් ඇද්ද ?
උතුරේ දෙමල මිනිසුන්  හින්දු ආගමෙන් ක්‍රිස්තියානියට හැරවීම සඳහා උන් කුට උපක්‍රමද  යෙ   දුහ . හින්දු නම් ගෙන  තමන් උදාර බ්‍ර්හාමනයින් බව    කියමින්  දෙමල සිරිත් අනුගමනය කරමින්  රෝමයේ බ්‍රාහ්මණයින්  ඉන්දියාවේ බ්‍රාහ්මණයින්ට වඩා උසයය් කියන  පුරාන අකුරු සහිත බො  රු ලියවිලි   පෙන්වා නුගත් දෙමලු රැවටුහ
පෘතුගාලයේ රජු තම ප්‍රතිරාජයාට  එවූ නියෝගයක් මෙසේය ””’ ප්‍රතිමාවන් සොයා සුනුවිසුනු කරන්න  ප්‍රතිමා තනන් වදින්නන්  පිටරටින් ගෙන්වන්නන්  ආදී සියලු දෙනාටම  ඉතා දරුණු දඬුවම්  පමණ විය යුතුය් ””” මෙසේ ලක්දිව බුදුසසුන විනාශ කිරීම සඳහා  ඔවුහු  කල හැකි සියලු දේ කළහ   රෝමානු කතෝලිකයෝ දෙවුන්දර  දේවාලය විනාශ කිරීමට යන අතර  විහාර 3 කට ගිනි තැබුහ  දේවාලයේ සියලු භාණ්ඩ කොල්ල කෑ හ විහාරාරාම විනාශ කර  එද්‍රව්‍ය වලින්ම  එතන්වල පල්ලි ඉදිකළහ  තොට ගමුව කෑරගල  වත්තල  කළුතර  මාතර යන තැන්වල මෙසේ පල්ලි ඉදිකරන ලදී  මුන් කල විපත ගැන  පොත් ගණනාවක් ලිවිය හැක මේ ඉන් බිඳකි
අපේ අනාගත් සිංහල පාලකයෝ මේවා හිතට ගනිත්වා  .

2 Responses to “සිංහල බෞධ්ධරාජ්ජය විනාශ කිරීම  3”

  1. Indrajith Says:

    අඹර දමිල himige pahatha sadhahan prakasaya genath hitha balanna.

    හසලක ගාමිණී කුළරත්න විරුවා සිහිවීම සඳහා අලිංවංකඩ පිහිටුවා ඇති ස්මාරකය ගලවා දැමිය යුතු බව කථිකාචාර්ය දඹර අමිල හිමියෝ පවසති.

    දෙරණ වාද පිටිය වැඩසටහන හා එක්වෙමින් උන් වහන්සේ පවසා සිටියේ දැන් ඇත්තේ අලූත් ලෝකයක් බවත් ඒ ලෝකයට ගැලපෙන ලෙස අප හැඩ ගැසිය යුතු බවත්ය.

    උතුරේ හමුදා සෙබළුන් හමුදා කඳවුරුවලට සීමා කර හමුදාව සතුව ඇති ඉඩම් ජඩනතාවට බෙදා දිය යුතුව ඇතැයිද උන් වහන්සේ කියා සිටියහ.

    තවත් විටෙක එහිමියන් අවධාරණය කලේ යුධ සමයේ යුධ අපරාධ සිදුව ඇත්නම් ඒ සමබන්ධයෙන් පරීක්‍ෂණයක් කර දඬුවම් ක‍්‍රියාත්මක කල යුතු බවයි.

  2. sarathk Says:

    කතා දෙකක් නෑ දඹර අමිල හිමි NGO නඩයක් බාගෙන . එදා රණවිරු සටනට පනදුන් හිමිනමක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress