ඌ ත් හොරා  මූත්  හොරා  තෝත්  හොරා මාත් හොරා
Posted on April 14th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

 ඌත්  මූත් තෝ ත් මාත්   යන අපි සේරම හොරු නම්  එකෙකුට විතරක් අපි කෙසේ නම් ඇඟිල්ල දිගු කරමුද /? හැම රජයේ සේවකයෙක් ම පාහේ පය තුන හතරකට වඩා වැඩ නොකර  පඩි ගනිති  හොර අතිකාල දීමනා ගනිති හරියට උගන්වන ගුරුවරු ඇත්තේ කී දෙනාද  සත පහක වංචාවක් නොකළ හෝ මහජන මුදලින් තම පෞද්ගලික සුඛ විහරණය සලසා නොගත් දේශ පාලක යේ  ක් ඇද්ද කුඹුරු ගොවියෝ වැඩි අස්වැන්නක් පතා   වසවිස යොදා  වගා කල වී විකුනන්නේ නොදන්නා කමටද  කෙහෙල් කැ නේ අගට යුරි යා බඳින්නේ ගොවියෝ නේද  සකල සියලු එළවළුවකම  වස විස අඩංගු කරන ගොවියා  වංචා කාරයෙක් නොවේද .ගහනුත් සමග තමන්ගේ  උපන්දින උත්සව ගන්නා  හාමුදුරුවරුත්  මේ චීවර ධාරීන්  සමග එසේ නරිනාටක නටන ගැ හැ නුත් සාෂණ හොරු නොවේද .අප්‍රේල් විරුවන් සමරමින්  හසලක වීරයාගේ ප්‍රතිමාව කඩා දමන්නට යෝජනා කර මින්කැමරාව ඉදිරියේ  අඟර   දඟර    දාන”””””’  අමන ””   භික්ෂුත්වය විකුණා කන්නෙක් නොවේද
                                               බලා ගෙන ගිහාම හැම දෙනාම සුළුවෙන් හෝ හොරුය බොරු කාරයෝය  වැරදි නොකළ කෙනෙක් නැත . එහෙත්  මේදවස් වල  පසුගිය රජයේ  මහින්දගේ  හොරකම් වංචා ගැන මේ හොරු ඔක්කම  යමරෙට කතාවය . දැනුත් හොරකමේම යෙදී සිටින අලුත් රජයේ දේශපාලකයෝ සුදනන් මෙන් මහින්ද පතුරු ගසති .සිරිසේන මහතා මහින්දගෙන් ඉවත් වුනේ මහින්දගේ වංචා නිසා නම් දැන් මහින්ද  තමන් වෙත ලං කර ගන්නට උත්සාහ කරන්නේ  ඇ ය් .හොරා හොරා නම් ඒ හොරා බලවත් බව දන ගත විට හොඳ වෙන්නේ කොහොමද දැවැන්ත ව්‍යාපෘති  දියත් කරන විට දේශපාලකයන්ට ලැබෙන සන්තෝෂම් ද ව්‍යාපෘතියේ තරමට   ඉහලයය් මේ වාණිජ ලෝකයේ  මේ සන්තෝෂම් වැළැක්විය නොහැක  ඒ සන්තෝෂම්  ගනිමින්ම ඒ දැවැන්ත ව්‍යාපෘතීන් රටට වැඩදායක ලෙස කරවා  ජනතාවට සෙතක් සලසන දේශ පාලකයා  ට ජනතාව  කැමැත්තක් දක්වන්නේ  කිසි වැඩක් නොකර රට කමින් දේශය කැබලි කරන්නන් නිසා තමන්ට අත්    වෙන ඉරණම අර දේශපාලකයාගේ ගසා කෑමෙන් වන පාඩුවට වඩා තමන්ගේ ඇඟට හොඳට දැනෙන බැවිනි.

කම්කරුවාත් ගොවියාත් රජයේ අනිත් සේවකයෝත්  කරන හොර බොරු වංචා දන්නා අ  ය  දේශපාලකයා ඇති පාරිශුද්ධ  පුද්ගලයෙකු නොවන බව දනිති .ලංකාවේ  සිංහල   චන්ද දායකයා  1505 සිටම තමන්ට  අත්වූ ඉරණම විසඳා ගන්නට  මගක්  සොයා ගන්නට උත්සාහ ගනිමින් සිටිති  දුටු ගැමුණු හා විජය බා කාලයෙදීටත් වඩා බිහිසුණු  තිස් අවුරුද්දක් ගතකල වත්මන් සිංහලයාට මහින්දලා කලායය් කියන එහෙත් මෙතෙක් ඔප්පු නොකළ සොරකම් වලට වඩා   සොයාබලා විසඳා ගතයුතු  තවත් ප්‍රශ්න ඇත  වසර දහස් ගණනක් තිස්සේ  රට රැකගන්නට සටන් කල සිංහලයාට   තිස් අවුරුදු සාපයෙන් මිදුනත්  බෝම්බ බිය නැති වුනත් තම පුංචි රට ඉදිරියේදී කැබලි නොවෙයය්  විශ්වාසයකි න්  දිවිගේවන්නට හැකියාවක් නැත්තේ බටහිරයන් හා ඉන්දියානුවන්  එක්වී දෙමල ජාතිවාදීන් බලවත් කරමින් සිංහලය විනාශ කිරීමට කටයුතුකරමින් සිටින බව දන්නා නිසාය .

ඉතින්  සිංහලයා ට සිදුවී ඇත්තේ අද තමරට තමන්ට අහිමිවීමෙන්  බේරාදෙන  කෙනෙක් සොයා ගැනීමටය  මේ කාර්ය භාරය තරමක් හෝ කල හැක්කේ ප්‍රභාකරන් මරාදමා බටහිරටත් ඉන්දියාවටත්  නොබියව කටයුතුකළ  මහින්දට  පමණකි මහින්දකලයුතු  සියලු දේ නොකර  මගහැරිය බව ඇත්තකි මෝඩකම් කල බවත් ඇත්තකි එහෙත් ඒ මෝඩකම් හා   වගකීම් පැ හර හැරීම් මඩම භයානක විනාශයකින් රට බේරාදුන් බවත්  පරම සත්‍යයකි  13අ  සහ පළාත් සභා ද අහෝසිකර   නැවතත් දෙමල හා මුස්ලිම් බෙදුම්වාදී ත්‍රස්තයන්ට මේ රටේ ඉඩක් නොලැබෙන පරිද්දෙන් කටයුතුකරන කෙනෙක්  ව  හාම රටට අවශ්‍ය වී ඇත ..  

රනිල් චන්ද්‍රිකා  හෝ සිරිසේන  මේ සම්මජ්ජාතියේ  ඒ අපේ අපේක්ෂාව ඉටුකරන්නේ නැත . ඔවුන් මහින්ද පරදවන්නට කටයුතු කලේ  දෙමල බෙදුම් වාදීන්   ට විරුද්ධව මහින්ද කටයුතුකළ නිසාය .උතුර දැන් නැවතත් දෙමලුන්ටම දීගෙන යන්නේ රනිල් හා සිරිසේනය  මේ දෙන්නා .මෙරට ඉන්දියාවේ ප්‍රාන්තයක් කර න්නට පෙර අප රට බේරා ගතයුතුය  .මහින්ද මේඉන්දියන්  උවදුර දන ගෙන චීනය කිට්ටු කර ගත්තේය එහෙත්  ඔහු කලයුතුදේ අප්‍රමාදව ඉටුකළේ නැත .මහින්දට තිබුනෙත් නිවැරදි ජාතික චින්තනයක් නොව ””’ මම සිංහලයෙක් ””’  කියන  කොතලාවලගේ    චින්තනයය් .. කොතලාවල   සුද්දෙකු මෙන් ජීවත් වුවත් තමන්ගේ සිංහල කමට සුද්දෝ ගරහන විට සුද්දන්ටත් පා පහර දුන්නේය 

එහෙත් සිංහල බෞද්ධ ජාතික චින්තනයක්  ඔහුටත් මහින්දටත් නොවීය . මහින්ද  ද මිෂනාරී අධ්ධ්යාපනයේ ග්‍රහණයට හසු වූවෙකි . ඔහු ඉන්පූර්ණ වශයෙන්  ගලවා ගැනීමට  ජාතික වාදීන්ට නොහැකි වුවද පරාජයවූ මහින්ද  තම පරාජය ගැන ආවර්ජනා කර  යායුතුමග හඳුනාගෙන  සිංහල බෞද්ධයාගේ  අපේක්ෂා  මල් පල ගන්වනු අතය්  අපි අපේක්ෂා කරමු .බෞද්ධ රටක අන් හැම ආගමිකයෙකුටම නිසි තැනක් ලැබේ කිතුනුවොත් මුස්ලිම් වරුත්  කිසිදා අන් අ ආගමිකයන්ට නිසිතන් දුන්නෙත් නැත දෙන්නෙත් නැත .

                                    එනිසා අද තත්වයේ හැටියට රට බේරා ගැනීමට නම් අඩුවෙන් අඩුපාඩු ඇති   මහින්ද හෝ ගෝටා බය යලි පත් කර ගතයුතුය . වෙනත් කෙනෙක් නම් පෙනෙන තෙක් මානයේවත් නැත .               

3 Responses to “ඌ ත් හොරා  මූත්  හොරා  තෝත්  හොරා මාත් හොරා”

  1. Hiranthe Says:

    Thank you for exposing the truth Darmasiri!

    MR and GOTA on the driving seat is the only solution.

    Scrapping 13A is the only resolution.

    That will guarantee Mother Lanka’s protection

  2. dhane Says:

    Former present, his family, close lactations & friends did lot of wrong and earn money indirectly. This type of politics happened every country USA, UK, Germany, India, Pakistan and many countries. Some politicians received these ‘Gifts” via their political campaign funds or personal. Its the same “Pagawa” . Whatever MR love the country & did lot of progress than all other politicians put to gather since 1948. The best what MR should do now form a New Political Party of his own. Kick out all those MPs who joined UNP Yasapalana Group. Kick out MR own “bad relations & his advices and friends”. Make a clean group of politicians who are loyal to the country and vision politics. People will be behind MR for sure. If MR New party & group gets more seats in Parliament Sirisena cannot do anything other than appointing MR as PM. Bring a No Confidence “Dashabiyogak” against Sirisena for giving faults promises 100 days program to become President manipulating with UNP and kick MS ASAP. See what will happen thereafter.

  3. Hiranthe Says:

    Similar to finishing the war promise in 2005, MR should come up with a major issue to solve. In my view:
    • Getting rid of 13A is a big thing. It will save a lot of wasted funds and double handling and duplication of administrative affairs. Also the risk of division of the country.
    • Promise a grass root level administration to village level and grama sabha system managed by a GA similar to the past.
    • Stop corruption. Bringing strict laws for maintaining law and order will not alone help. Show transparency in every action and deal and it will move down to lower levels too. Lord Buddha never punished wrong doers. He made them realise by cornering them, reducing the social status.
    • Bring back nationalistic mood and create love within people to the country. With love towards the country people should work without cheating, which will increase production.
    • Set up tribunals with religious leaders to solve social problems like drinking etc at village level. Make use of the religious institutes as part of the administration at local level.
    • Set up children’s court where school children are trained to administer village affairs so the young generation will learn to appreciate good governance.
    • Change the status of politicians similar to government servants, not His Excellency’s.. let them be with the ordinary. We do not want so many ministers. Make things SIMPLE.
    • Give the management of Government factories to respective Universities. For example, give Hingurana Sugar factory to manage by a specially set up unit in Moratuwa University. Let them do research and design new machinery and replace obsolete and inefficient plant.
    • Bring back Cloth manufacturing by giving to universities to study the abandoned plant and come up with new technology.
    • Don’t bring back old politicians with big mouths. We need only working leaders not talking leaders.
    • Rule with Dasa Raja Dharma. Prosperity will follow automatically.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress