”ජාතියේ පියවරු ”’ සහ උන්ගේ  සහජාත  පුත්තු
Posted on May 1st, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

     බොහෝඅ  ය කියන්නේ පොන්නම්බලම්ගේ 50:50 ඉල්ලීම ඩී  එස්  ලා නොපිළිගත් බවය  එහෙත් ඇත්තටම වුයේ එය මදක් වෙනස් කර 55-45 කර පිළිගැනීමය .ඩී  එස් ,ඔලිවර්  හා ජෙනින්ග්ස් එංගලන්තයට ගොස් 55-45  පිළිගෙන  පසුව  ඒ අනුව කටයුතු කිරීමට පැමිණි සොල්බරි  කොමසාරිස් වරුන්ට විරුද්ධව මහජනයාට පෙනෙන්නට  ඔවුන්ව වර්ජනය කරමින්  ව්‍යාජ ජාති හිතය්ශී භාවයක් පෙන්නුම් කරමින්  රෑට රෑට සොල්බරිලාට සම්භාෂණ පවත් වුහ .  වැඩිම සම්භාෂණ පවත්වා ඇත්තේ සිංහල නායකයෝය  ඔවුන් චන්ද කොට්ඨාස නිර්නයකලේ 75% සිංහලයන්ට 55% ලැබෙන ලෙසය . මෙය  සිංහල රට පළමුවරට  සුද්දන්ගෙන් භාර ගත්‍ අ   යකල භයානකම වරදකි නමට  බුදුන් සරණ ගොස් සිටි ඔවුහු  ජෙනින්ග්ස් සරණ යාමෙන් එය සිදුවිය. එදා සිංහලයන්ට නායකත්වය දෙන්නට ඉදිරිපත්වූ  අ  ය 75% එසේ බාල්දු  කිරීම නිසා  එය විෂ බීජයක් මෙන් ජාතික දේහය වසා ගෙන යමින් අදත් ක්‍රියාත්මක වෙන හැටි   පෙනී යය් 

                                                                    අදත්” සිංහල හම” පොරවා ගත්  නායකයෝ  අලුත් ජෙනින්ග්ස්  ලාට හසුවී  75%  පාවා දෙමින් සිටිති . ආණ්ඩු බලය වෙනස් කිරීමට පමණක් සටන්කළ සිංහල තරුණයෝ 60,000 ක් මරා දැමු  මුන් රටත්  බෙදා  සිංහලයන්ද  විනාශ  කරීමට උත්සාගත් දෙමල ත්‍රස්තයන්ටත්   අනෙකුත් දෙමල බෙදුම් වාදීන්ටත්  මහා  කරුණාවක් දක්වති කරුණාවට දැන් මයිත්රියද එකතුවී ඇත. උතුරේ සිටි සිංහලයන්   දෙමලුන්  විසින් එළවා දැමීම   ගැන කඳුලක් නොහෙළන මුන් රණවිරුවන් විසින්  ජීවිත පරිත්‍යාගයෙන් මුදා ගත්   ප්‍රදේශ දැන් නැවතත්  දෙමලුන්ටම දෙති  ආරක්ෂක කලාප ඉවත් කරති සෙබළු බැරැක්ක වලට සීමා කරති  ත්‍රස්තවාදීන් දැන් නැතත් බෙදුම්වාදීන්  ඉන්නා බව නොදන්නා මේ  බුවෝ   මහින්දට පින්සිදුවෙන්නට  දැන් තමන්  වෙස්සන්තර  යය්  දෙමළුන්ට හඟවන්නට  දඟලති මේ වෙස්සන්තර  ලා දෙමළුන්ට  දෙන්නේ සිංහල දරුවන්ය .  1818 දීත් 1848 දීත්  ජීවිත පරදුවට තබා සටන්කළ උදරටියන්ගේ  ඉඩම් ටික සුද්දන්ගේ වහල් සේවකයන්වූ  ද උඩරට භුමිය විනාශ කිරීමට සුද්දන්ට උදවු කලාවුද   ඉන්දියානුන්ට  බෙදා දුන්නේ 2015 අප්‍රේල්   සිංහල අවුරුදු දිනවලය එසේ බෙදා දුන්නේ පළමු කී  ජාතියේ  පියවරුන්ගේ සහජාත පුත්‍රරත්නයක් වූ රනිල් වික්‍රමසිංහය  .  නමට  සිංහල වුවත් රනිල් බෞද්ධ  නොවේ  එහෙත්  චන්දදායකයන් විසින් 26 වතාවක් පමණ  ප්‍රතික්ෂේප වූ රනිල්   අගමැතිකමට  පත් කර   මේ බලු වැඩේ කිරීමට  බලතල දුන් මයිත්ත්රී  පාල සිරිසේන  සිංහල බෞද්ධයෙක් යය කියනු ලැබේ  සිංහල බෞද්ධයන් විනාශ කිරීමේ ව්‍යාපෘතියට   නියම සුදුස්සා මයිත්‍රී ට  තෝරා දුන්නේහින්දු දෙවියන් සහ බටහිර නව ජෙනින්ග්ස් ලා ය.. බටහිර ජීවන ක්‍රමයත්  හින්දු ආගමත්  කලවම් කරගත්  නව පන්නයේ   ජීවන ක්‍රමය ක් කරපින්නාගත්  සිංහල බෞද්ධයන් සිටින තුරු  මේ වය්රසය  නොමැරී පනගහමින් ක්‍රියාත්මක වෙමින්    මුළු මහත් සිංහල  බෞද්ධ ජාති ක   දේ  හයම විනාශ කරනු ඇත

                                     සීගිරි  කැටපත් පවුර  කුරුටු ගා විනාශ කල   දෙමල ගැහැණිය  නිදහස් කරන මොවුන්  අල්ලස් කොමිසම ළඟ  සිංහලයන් කරන උද්ඝෝෂණ ද නවත්  වති.. ද්විත්ව පුරවැසි සිංහලයන්ට දේශපාලනය තහනම් කරන මොවුන් සින් ගප්පුරු පුරවැසියෙක් මහබැංකු අධිපති කරති ද්විත්ව පුරවැසි  ගොටා භය ප්‍රභා කරන්   මරණ තුරු   සිට දැන්  නිදහස බුක්තිවිඳින මේ””’ මහා ත්වරුන්ට”’  සිංහල බෞද්ධයන්  විනාශ කිරීම සඳහා   තිරු

 පති හා භද්‍ර කාලී   උදවු ලැබෙන බව  සිතිය හැක .         

7 Responses to “ ”ජාතියේ පියවරු ”’ සහ උන්ගේ  සහජාත  පුත්තු”

  1. jay-ran Says:

    ANEY MEHEMA JAATHIYAK?
    ANEY MEHEMA BALLO TOKAK?!!
    ANEY MEHEMA BATALANDA VADAKAAGARAYE SINHALAYANG MEROO MINEEMARUWATA EKATHU UNA US/UK WALATA KATH ADHINA NARAKAYO TIKAK?!!!
    ANEY MEHEMA, KAMBURUPITIYE PASALEKA ASARANA KUDA LAMAI 31 K POLICIYETA VIRUDDHA SAAKKI NETHI KARANTA, BATALANDA MINEEMARUWAGE KALLIYA AMU,AMUWE MARAPU RATAK?!!!!
    ANEYMEHEMA ASRANA LIYANAARACHCHIKIYANA NEETHIGHGHAYAGE OLUWATA ENA GASA BATANDEDEE MARAPU RANILKIYANA MINEE MARUWATA THIYANA THENEK?!!!!!
    ANEY MEHEMA MY3 KIYANA BALLAGE SAHODARAYATA SLTELECOMM EKE MUL PUTIWAI,PADIYA DEGUNAYAI KALA JADABALLAGE RATAK?!!!!!!
    lANGADEEMA LEBEI DANDUWAM.

  2. Independent Says:

    අවතැන්වූ 30000 ක් සිංහලයෝ ගැන මැතිවරණයට පෙර කෑගැසූ හාමුදුරුවෝ සම්මපත්තියට සම්වැදිලාද ?

  3. Christie Says:

    CBK+SWRD

  4. Jag Says:

    Well said Mr.Senevirathne. This is the truth most Sinhalayas don’t see or understand and at least you are educating the masses. They should open their eyes and do their duty to chase away those traitors of mother Lanka.

  5. sarathk Says:

    jay-ran

    සිංහලෙන් ලියනවිට සිංහල අකුරු වලින්ම ලිවීම අනිවාර්යයෙන්ම හොඳ බව මා ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. සිංහල අකුරුවලින්ම සිංහල ලිවීම අපේ සිංහලත්වය රැකීමයි. ඒ සඳහා උපදෙස් මෙසේයි.
    මෙම වෙබ් අඩවියට යන්න http://www.google.com/intl/si/inputtools/try/ . කලයුතු ක්‍රමය ඔබට ඉතා ලෙහෙසිය.

  6. sarathk Says:

    මෛත්‍රීපාල සිරිසේන මහතා දුරදිග බලන දේශපාලකයෙක් නොවේ. වංචා,දූෂණ නොකළ පමණින්, නිහතමානී වූ පමණින්, මෛත්‍රිය පෙන් වූ පමණින් හොඳ නායකයෙකු විය නොහැකියි. මෛත්‍රී ලෙහෙසියෙන් බටහිරයන්ගේ කපටි මිත්‍රත්ව හැසිරීම් වලට හසුවෙන ලාමකයෙකි . කැමරුන්ගේ හා බිරිතානියේ රැජිනගේ පිළිගැනීම් වලින් උද්දාම වූ ඔහු ඒ බව රැස්වීම් වල පවසා අවඥාවට ලක්විය. රනිල්ද බටහිරයන්ගේ උපදෙස් ගෙන ඔහු ඉතා ලේසියෙන් රවටා අගමැතිකම උදුරා ගත්තේය. ජෝන් කෙරීට ඔහු අවනත කර ගැනීම කජු කන වැඩකි. “ජාත්‍යන්තරය දිනගත්තෙයයි” බහුබූත කතා කියන්නේ බිරිතානිය සහ ඇමෙරිකාව ඔහුට බොරු සුහදකම් පෙන්වීම නිසාය. එයින් අපේරටට සිදුවීමට යන භයානක අවාසනාවන්ත ඉරණම ඔහුට නොපෙනේ. ඔහු බලාපොරොත්තු නොවූ හදිසි ජනාධිපතිකමින් උද්දාම වී සිටි. තමන්ගේ රටට වඩා තමන්ගේ “හොඳ ගති” රැකගැනීම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උවමනාවයි . මෙය අතිශයින් භයානක තත්වයකි. සතුරන් වැඩ අරඹා ඇත. අපට නායකයෙකු නැත. සිංහල-බෞද්දත්වය සුරකින දෙවිවරුනි. අප රට රැක දෙන්න.

  7. NAK Says:

    Little knowledge is very dangerous. That is the trouble with majority of the Sinhalese. They know little and tend to think they know it all. Most of the jahapalana abittayas I have spoken to knows next to nothing about the western plot that is being enacted against our country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress